IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


එක්නැලිගොඩ ගැන ප්‍රශ්න කරන්න රැඳවුම් නියෝගය තවම නෑ

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබ සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදාවේ සිව්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් රැඳවුම් නියෝග ලබාදී නොමැති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් 24 වැනිදා අත් අඩංගුවට ගත් මෙම සිව් දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන සිටින බවත් අද (27) පස්වරුව වන තුරු එම රඳවා ගැනීමේ නියෝගයට අත්සන් තබා නොමැති බවද දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුහු දැනට අත් අඩංගුවේ පසුවෙති.

 



අදහස් (0)

එක්නැලිගොඩ ගැන ප්‍රශ්න කරන්න රැඳවුම් නියෝගය තවම නෑ

එරන්ද Friday, 28 August 2015 05:11 AM

රට රැක දුන්න අපේ රණ විරුවන්ට මෙහෙම කරන එක හෙන ගහන අපරාදයක්, යුද්දෙදි කොටියට කරගන්න බැරි වුන සමහර දේවල් දැන් ලස්සනට කරගන්නවා,යකුනේ මේක තේරුම් ගනිල්ලා, (බ)

:       0       0

බුද්ධික Saturday, 29 August 2015 02:25 PM

දඩුවම් දෙන්නේ නැතුව තවත් ලිපි ගොනු එකතු කරන අය ඉන්නවා වගේ. ඒවා අතේ තියාගෙන ඉන්න අයටත් දඩුවම් දෙන්න ඕනේ ක්‍රමයක් ඉක්මනටම ඕනේ (නදී)

:       0       0

රන්ජිත් Thursday, 27 August 2015 02:20 PM

ජාතික ආණ්ඩුවේ පෙරමග සලකුණු (අ)

:       0       0

සීවලී Thursday, 27 August 2015 03:33 PM

පළපුරුද්දත් හැකියාවත් වැඩි අයිතියත් අනුව ආරක්ෂක ලේකම් තනතුරට වඩාත් ගැලපෙන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැති තුමා. (බ)

:       0       0

අතුල Thursday, 27 August 2015 03:37 PM

ජාතික ආණ්ඩුවට මුවාවී පසුගිය රජය විසින් ජනතාවට එරෙහිව කරනලද ජඩ වැඩ යටපත් කරන්න ඉඩ නොදෙමු. (අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 28 August 2015 06:46 AM

දැන්වත් ෆිඑල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාව පත් කරන්න.ලස්සනට නිතිය ක්‍රියාත්මක කරාවි.(ම)

:       0       0

ඩයස් Friday, 28 August 2015 07:48 AM

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා තුමා තමයි සටන් බිම ඉඳලා සටන දිනෙව් වේ. ඔය කවුරු කවුරුත් යුද්දේ කාලේ විදෙස් ගත වෙලා පස්සේ කල් යල් බලලා පැරෂුට් වලින් බැහැපු අය. (අ)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 27 August 2015 10:46 AM

මොකද කියලා හැමෝම දන්නවා (බ)

:       0       0

අතුල Thursday, 27 August 2015 10:48 AM

රඳවා ගැනීමේ නියෝගයට අත්සන් නොතබන්නේ කව්ද යන්න දැන් ජනතාව දන්නවා. (බ)

:       0       0

නාමල් Thursday, 27 August 2015 10:50 AM

ඕකට බාධා කරන්නේ ආරක්ශක ලේකම් නේද? (බ)

:       0       0

නුවන් Thursday, 27 August 2015 10:50 AM

පහුගිය ආණ්ඩුවේ අවතාර තවම රාජ්‍ය සේවය ඇතුලේ ඉන්නවා...(බ)

:       0       0

රුවන් Thursday, 27 August 2015 05:03 PM

මේකේ අදහස් දක්වපු අයට නම් ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැන අපහු කියල දෙන්න වෙයි වගේ.. ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අමාත්‍යංශයක ලේකම් ගේ වැඩේ කළොත් ඉතින් ෆීල්ඩ් මාර්ෂල් පට්ටමත් බල්ලට තමා (බ)

:       0       0

මංජු Thursday, 27 August 2015 10:57 AM

දැන් ජන්දය ඉවරයි නේද ? (ම)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 27 August 2015 05:03 PM

කරුණාකරලා දැන්වත් ආරක්ෂක ලේකම් තනතුරට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැති තුමාව පත් කරන්න.දැනටත් ප්‍රමාද නැහැ. (බ)

:       0       0

ශිමාල් Thursday, 27 August 2015 05:11 PM

මාෂල් සම්බන්ධද ? (බ)

:       0       0

දිලිප් Thursday, 27 August 2015 05:41 PM

ජනතාව සියල්ල පිලිබඳව දැනුවත්. නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම තමයි නුවනට හුරු. (නදී)

:       0       0

චන්න Thursday, 27 August 2015 11:10 AM

මේකද 17දායින් පස්සේ අපට ලැබෙනවා කිව්ව යුක්තිය. (බ)

:       0       0

ගාමිණි Thursday, 27 August 2015 11:19 AM

යහපාලනය කරන්නේ මේ වගේ ලේකම්ලා එක්කද ? (අ)

:       0       0

සිරි Thursday, 27 August 2015 06:27 PM

මම කලිනුත් කිව්වා. මෙයාලි අහිසංකයි.ඉහළින් අාපු නියෝගයට ක්‍රියා කළා විතරයි. එකාව අල්ලන්න කියන්න (ම)

:       0       0

නාරද Thursday, 27 August 2015 11:22 AM

යට ගහමු, ආයේ ඡන්දයක් එන්න කාලයක් යනවානේ (අ)

:       0       0

සමන් Thursday, 27 August 2015 11:28 AM

මේ ලේකම් අයින් කරලා ෆිඊල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා පත් කරන්න වහාම. එතකොට අවශ්‍ය නියෝගය එතුමා අත්සන් කරයි (අ)

:       0       0

ඇලෝයි හෙට්ටිආරච්චි Thursday, 27 August 2015 07:38 PM

එක්නැලිගොඩ ගැන කතා කිරීමට පෙර ඔහුට තිබු චෝදනා මොනවද කියා සොයා බැලුවොත් වටී (බ)

:       0       0

නොයෙල් ප්‍රනාන්දු Thursday, 27 August 2015 11:34 AM

තමාගේ අත්වල ලේ තැවරිණු අය බය නිසා මේ පරීක්ෂණ යට ගහන්න හදනව . ජනාධිපති තුමනි අවදියෙන් ඉන්න. (අ)

:       0       0

ලකී Thursday, 27 August 2015 11:39 AM

ෆීල්ඩ් මාෂල් තුමනි. මේ ඔබේ වාරයයි. මෙයට මැදිහත් වෙන්න. (අ)

:       0       0

කපිල Thursday, 27 August 2015 11:51 AM

ලොකු ලොක්කන් බලකරුවන් දෙපිල බෙදි සටන් කර ජනතාව පරද්දනවා. (අ)

:       0       0

ආශාන් Thursday, 27 August 2015 11:51 AM

අපි බලාපොරොත්තු වුනේ යහපාලනයක්. (ම)

:       0       0

ශක්ති Friday, 28 August 2015 12:35 AM

යුක්තියේ නාමයෙන් අපි පෙලගැසෙමු. අවනීතියට සහයෝගය දෙන අය පන්නා දමමු. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Friday, 28 August 2015 02:43 AM

එක්නැලිගොඩ වෙබ් අඩවියකට ලිපි සපයන්නෙක් නේද ? (නදී)

:       0       0

ජයන්ත Thursday, 27 August 2015 12:19 PM

ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් මේ විධියටම යට ගහන්න උත්සාහ කරයිද? (බ)

:       0       0

සේන Thursday, 27 August 2015 12:27 PM

මේ විකාර වලටද යහපාලනය කියන්නේ. (අ)

:       0       0

රංජිත් Thursday, 27 August 2015 12:34 PM

මේ දෙපැත් නයා ඉක්මනින් මාරුකළොත් හොඳයි ෆීල්ඩ් මාර්ෂල් තුමනි වහාම මෙයට මැදිහත් වෙන්න (අ)

:       0       0

රංජිත් Thursday, 27 August 2015 12:39 PM

උපරිම දඬුවම් දෙන්න ගට ගහන්න හදනවානම් එයාලත් මේ මිනී මරුම්වලට සම්බන්ධ ඇති (අ)

:       0       0

රෝහණ Friday, 28 August 2015 03:15 AM

යන විදියට යුක්තිය ඉටුවෙනයි කියා සිතන්න අමාරුයි. වන්දි මුදලක්වත් දෙනවා නම් හොඳයි (නදී)

:       0       0

අරවින්ද Friday, 28 August 2015 03:23 AM

ආරක්ෂක ලේකම් මිනීමරුවන් රකිනවද? අපිරිසිදු මිනිස්සුන්ගෙන් පිරුණු රටක පාලකයන්ගෙන් යහපාලනයක් බලාපොරොත්තුවෙන්න බෑ. (අ)

:       0       0

අමිත Friday, 28 August 2015 03:55 AM

එක්නැළිගොඩ හමුදා බුද්ධි අංශ විසින් අල්ලන්නේ ඇයි?එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් රට පන්නන්න ගිහින් නේද?මම දකින්නේ කවුරු කලත් එය කාලීන අවශ්‍යතාවයක් බවයි.ඕපාදූප පලකරන වෙබ් අඩවියකට දේශපාලන ඕපාදූප ලිව්ව කෙනෙක්ට ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරපු පුද්ගලයෙක් මහා ජනමාධ්‍ය වේදියෙක් ලෙස සලකා කටයුතු කළ යුතුද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 979 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 686 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 808 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1359 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 542 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 29 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 161 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site