IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


එක්නැලිගොඩ නඩුවේ දෙන්නෙක් යළි රිමාන්ඩ්

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරදන්වීමේ සිද්ධීය සම්බන්ධ නඩුවේ සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් පළමුවැනි හා තුන්වැනි සැකකරුවන් යළි ඔක්තෝබර් 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද (24) නියෝග කළේය.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ල වෙනුවෙන් ඉල්ලීමක් කරමින් ඔවුන්ට ඇප නොදී සිටින්නැයි අධිකරණයට කියා සිටියේය.

යුද හමුදා බුද්ධි අංශයේ ශම්මි අර්ජුන කුමාරරත්න හා ප්‍රියන්ත කුමාර නොහොත් නාදන් එසේ යළි රිමාන්ඩ් කැරිණි.



අදහස් (0)

එක්නැලිගොඩ නඩුවේ දෙන්නෙක් යළි රිමාන්ඩ්

ජයරත්න Thursday, 25 August 2016 06:17 AM

චාමරට කියන්න පුලුවන්ද එසේ හෙළිකරන ලද එදා රජය කළ නොහොබිනා වැඩ මොනවද කියලා. අනිත් කාරණය කෙනෙක් නිකන් කතාකරනවා වගේ නොවෙයි ජාත්‍යන්තරව ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඒවා හරිද වැරදිද කියන එක ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද? එහෙනම් ඉතින් ඕනෑම දේශද්‍රෝහියෙකුට ඕනෑම බොරුවක් කියලා රටක් ජාතියක් අපකීර්තියට පත්කරන්න පුලුවන්නේ. ලෝකෙ කොයි රටේද එහෙම නිදහසක් දීලා තියෙන්නෙ. (නි)

:       0       0

කසුන් Wednesday, 24 August 2016 04:34 PM

ජයරත්න, මෙතන අදහස් දාලා තියෙන සමහරු වගේ අය ඉන්න නිසා තමයි අද අපට ලබාගත් නිදහස උකස් කරන්න සිද්ධවෙලා තියෙන්නේ (නි)

:       0       0

කුමාර Wednesday, 24 August 2016 04:44 PM

ජයරත්න 100%ක් හරි. (නි)

:       0       0

ධම්ම Wednesday, 24 August 2016 04:47 PM

මෙයාලා අද හිටියා නම් මොනවගේ තත්ත්වයක් රටේ තිබෙනු ඇද්ද? (නි)

:       0       0

ගයාන් Thursday, 25 August 2016 06:55 AM

එක්නැලිගොඩගේ වත්කම් ගැනත් හොයලා බලන්න ඔය අයිතින් ගැන කතාකරන අය. (නි)

:       0       0

ජයරත්න Wednesday, 24 August 2016 11:03 AM

මේ රටේ අබමල් රේණුවක හරි කළගුණයක් මතක තියෙන මිනිස්සු ඉන්නවා නම් තේරුම් ගතයුතුයි එදා ප්‍රගීත් එක්නැලිගොඩලා වැඩකළේ කා වෙනුවෙන්ද සහ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් වැඩකළේ කාවෙනුවෙන්ද කියලා. ඒ වගේම අද අපි යුද්ධයෙන් තොර සාමකාමී රටක ජීවත්වෙන්නේ කා නිසාද කියන එකත් මතක තබාගත යුතුයි. (නි)

:       0       0

දහම් Wednesday, 24 August 2016 11:04 AM

එතකොට අනෙක් අය? (නි)

:       0       0

කසුන් Wednesday, 24 August 2016 11:44 AM

ජයරත්න, මමත් ඔයා සමග එකගය්.අපේ රටේ වැඩි හරියක් ඉන්නේ හරිම කුහක මිනිස්සු (බ)

:       0       0

බුද්ධික Wednesday, 24 August 2016 12:16 PM

මෙතන ගැටලුව කවුරු කා වෙනුවෙන් වැඩකළාද යන්න නොව එක්නැලිගොඩට සිදුවූයේ කුමක්ද යන්නයි. කාටවත් කවුරුවත් මැරීමට හෝ අතුරුදහන් කිරීමට අයිතියක් නැත (නි)

:       0       0

නුවන් Wednesday, 24 August 2016 01:10 PM

එක්නැලි ගොඩ කියන්නේ කව්ද කියල අපි දන්නවා ; එයා යුරෝපේ ඉන්නවා . මෙතැන තියන්නේ මේ රටට දිවි හිමියෙන් සේවය කරපු මේ නිලධාරින්ව දඩු කදේ ගහන්න කරන වැඩක් (බ)

:       0       0

චාමර Thursday, 25 August 2016 03:14 AM

දැන් එතකොට එදා රජය කරපු නොහොබිනා වැඩ එළිකරපු අය අතුරුදහන් කිරීම තමා නිදහස කියලද කසුන් මහත්තයා කියන්නේ. මිනිසුන්ට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියනවා. එක හරිද වැරදිද කියන එක නෙමේ ප්‍රශ්නය. අදහස් ප්‍රකාශ කළාට පස්සේ ඒ මනුස්සයව අතුරුදහන් කරන එකයි ප්‍රශ්නය. ඒ අතුරුදහන් කරන්නේ ඒ මනුස්සයාගේ මතය හරි නිසානේ. ඕකවත් තේරුම්ගන්න බැරි මිනිස්සු ඉන්නවා තාම. එ්කනේ එක්නැලිගොඩලාට කොටි ලේබල් ගහන්න හදන්නේ. වහල්කමට මක්කරන්නද? (නි)

:       0       0

චාමර Wednesday, 24 August 2016 02:38 PM

බුද්ධික නියම උත්තරයක් දීලා තියනවා ජයරත්න වගේ අයට(රේ)

:       0       0

සුසිල් Wednesday, 24 August 2016 02:40 PM

හරියට හරි බුද්ධික, කාටවත් කවුරුවත් මැරීමට හෝ අතුරුදහන් කිරීමට අයිතියක් නැත, නමුත් රජුහේ අයට ඒ අයිතිය ඇත.(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 11 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 20 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 37 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1562 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 669 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1552 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site