ප්‍රගීත් එක්නැලිගොඩ සිටින තැනකින් වහාම අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ ගොනු කළ හබයාස්කෝපූස් පෙත්සම සංශෝධිත පෙත්සමක් ලෙස ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය අද (30) අවසර දුන්නේය.
නව පොලිස්පති වග උත්තරකරුවකු ලෙස ඇතුළත් කිරීමට අවසර ඉල්ලා මේ පෙත්සම ගොනු කැරිණි.
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එක්නැලිගොඩ පෙත්සම සංශෝධනයට අවසර
වසන්ජය Monday, 30 May 2016 08:39 PM
ජීවතුන් අතර ඉන්නවනම් මේවෙනකොට ඇවිත් (රේ)
ජනිත Tuesday, 31 May 2016 12:07 AM
මේක හොද කෑමක් වගෙයි. කරන්න වැඩක් දැන් රටේ නැහැනේ. මේවට තමයි කියන්නේ \" අනේ කාලේ වනේ වාසේ\" කියල .(රේ)
තාජුඩීන් Monday, 30 May 2016 12:35 PM
රටේ දැවෙන ප්‍රශ්න අමතක වෙන්න, ලබන ඡන්දෙ ඉවර වෙන කල් විසදෙන්නේ නැති ප්‍රශ්නයක්. (බ)