IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


එක්නැලිගොඩ බිරියගේ පෙත්සමට ප්‍රතිවිරෝධතා ඉල්ලයි

අතුරුදන්ව සිටින ප‍්‍රගීත් එක්නැලිගොඩ සිටින තැනකින් වහාම අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ ගොනු කළ හබයාස්කෝපූස් පෙත්සම සම්බන්ධයෙන් වන ප‍්‍රතිවිරෝධතා ලබන 28 වැනිදාට පෙර ගොනු කරන්නැයි  අභියාචනාධිකරණය අද (7) නියෝග කළේය.

පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න සහ විනිසුරු එම්.එම්.ඒ.ගෆූර් මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවුණු අතර පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති , හෝමාගම පොලිස් ස්ථානාධිපති , යුදහමුදාපති, යුදහමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා , නීතිපති ඇතුළු අට දෙනෙකු නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

එක්නැලිගොඩ බිරියගේ පෙත්සමට ප්‍රතිවිරෝධතා ඉල්ලයි

ප්‍රියන්ති ඩුබායි Wednesday, 08 June 2016 06:33 AM

මෙයා මැරුව කියල නඩුවක් යනවා නේද...(බ)

:       0       0

ප්‍රියන්ති ඩුබායි Wednesday, 08 June 2016 12:01 PM

කරුණාරත්න, පසුගිය කාලේ ඔයා කොහෙද හිටියේ? (නි)

:       0       0

සුදම් Wednesday, 08 June 2016 06:43 AM

සනත් ඔයා හරි. දැන් රණවිරුවන්ට නිදහස ඉල්ලන පුඑවන් (හේ)

:       0       0

තිලක් Wednesday, 08 June 2016 06:46 AM

දැන් කොහෙන් ගේන්නද?(හේ)

:       0       0

ධර්මදාස Tuesday, 07 June 2016 06:26 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සේන Wednesday, 08 June 2016 07:58 AM

මේක මහා විකාරයක් වෙලා දැන්... (ර)

:       0       0

හේවාවිතාරණ Tuesday, 07 June 2016 10:40 PM

නැවතත් මේ ප්‍රශ්නය කරළියට එන හැඩයි (නි)

:       0       0

සුදම් - ඩුබායි Wednesday, 08 June 2016 01:01 AM

ඔන්න බළලා මල්ලෙන් එළියට පැනලා... (නි)

:       0       0

ගජබා Wednesday, 08 June 2016 02:26 AM

යුද සමයේ බොරු ප්‍රචාර ගෙනයාම, රටේ හමුදාවට ප්‍රසිද්ධියේ බොරු චෝදනා එල්ල කිරීම වරදක්. (නි)

:       0       0

කරුණාරත්න ගම්පොල Wednesday, 08 June 2016 09:30 AM

ජගත් ලියනගේ මහත්තයෝ, ඒ දවස්වල කරපු ඒ වැඩ (හොඳ හෝ නරක) අපිට කියලා දෙන්නකෝ, අපිටත් දැනගන්න. (නි)

:       0       0

ජෝන් Tuesday, 07 June 2016 02:53 PM

ලිවීමේ වරදට වන්දි ගෙවන මෙවන් අය ගැන තියෙන්නේ බලවත් කගාටුවක්. ඇත්තෙන්ම යහ පාලන ඇත්තෝ මේ අය ගැන බැලුවොත් හොදයි (හේ)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 08 June 2016 05:20 AM

අපිට මතකයි ඔය මාධ්‍යවේදියා කරපු වැඩනන් ඒ දවස් වල. (යුද්දය තිබිච්ච දවස් වල) (බ)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 08 June 2016 05:48 AM

එක්නැලිගොඩ නේද? (බ)

:       0       0

සනත්(සාජා) Wednesday, 08 June 2016 05:58 AM

හබයාස්කෝපූස් පෙත්සමක් ගේන්නේ නිත්‍යානුකුල නැතිව හිර කරල තියෙන කෙනෙක්ට නිදහස දෙන්න. ඒ වුනාට හමුදා නිලධාරීන් හිර කරලා තියෙන්නේ මෙයාව මැරුව කියලා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනතාවාදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනී ඉන්නවා
2024 ඔක්තෝබර් මස 03 114 0

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 152 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 409 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 248 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 570 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1693 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38721 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25440 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 287 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 979 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site