IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


එක්නැළිගොඩ ඉල්ලා මහරගම උද්ඝෝෂණයක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වී වසර හතරක් සම්පූර්ණ වූ අද දිනයේ ඔහු සොයා දෙන ලෙස ඉල්ලා  ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ හා දරු දෙදෙනා ද ඇතුළු දේශාපලන පක්ෂ  හා විවධ ස්ංවිධාන ද  මහරගම නගරයේදී සත්‍යග්‍රහයක් පැවැත්වීය.

 මෙම අවස්ථාවට නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න, මාධ්‍යවේදී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති  ධර්මසිරි ලංකාපේලි,  ජාතික විද්වත් මන්ඩලයේ ලේකම් සුජිත් අකකරවත්ත මහත්වරු ද එක්වූහ.



අදහස් (0)

එක්නැළිගොඩ ඉල්ලා මහරගම උද්ඝෝෂණයක්

ලෝලිම්බවංශ පැරිසිය Friday, 24 January 2014 07:12 PM

මෙය ඉන්න තැන අපිනම් දන්නවා.(නදී)

:       0       0

ජාගුරු Friday, 24 January 2014 07:28 PM

මේ කවුරුත් රට ගැන හිතපු අයනම් නෙමේ. දේපාලන වාසි ගන්න නෝනව පාවිච්චි කරනවා. රටට වෙන බලපෑම් එයාට ගානක් නැහැ? (අ)

:       0       0

නාත් රණසිංහ Friday, 24 January 2014 10:11 PM

දන්න අය ඇයි නොකියන්නේ එයා ඉන්න තැන. ඇගේ දිරිය ආදර්ශයක්. සියලු අසාධාරණ කට පියාගෙන ඉන්න සෙසු ජනමාධ්‍යකරුවන්ට. ඔබට ප්‍රගීත් හමුවේවා! (නදී)

:       0       0

කොමදූරු Friday, 24 January 2014 11:17 PM

අරුංදිකගේ බෙල්ලට කඹයක් දාලා මහපාර දිගේ ඇදගෙන ගියානම් ඉන්න තැනක් කියවී. (නදී)

:       0       0

චානක. Saturday, 25 January 2014 01:43 AM

ගලෙන් පට්ටයක් ඉල්ලලා වැඩක් වේවිද? අද රටේ සියලු දෙනාගේම මතය වී තිබෙන්නේ යම් කිසි දරුණු අපරාදයක් සොයා ගැනීමට නොහැකි නම් එයට පාලක පක්ෂයේ අනුග්‍රහය ලැබී ඇත කියාය.(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Saturday, 25 January 2014 02:04 AM

තමන්ට අවැසි කෝණයෙන් නොව මදක් බුද්දීමත්ව සිතන්න. ප්‍රගිත්ව අතුරුදන් කර අවුරුදු 4ක් පිරෙන නිසයි මේ වෙලාවේ මේ උද්ගෝෂණය කරන්නේ. ඔබට මෙහෙම උනොත් ඔබේ බිරිද හා දරුවන් පත්වන තත්වය ගැන හිතන්න. ප්‍රගීත් ඉන්නවා කියන අය අපේ රජයට ඒ බව දැනුම් දීල රජයට එල්ලවන අපවාදයෙන් රජය බේරා ගන්න.(නදී)

:       0       0

මුණසිංහ Saturday, 25 January 2014 07:20 AM

ඉල්ලන්න දෙයක් නැහැ. ඔය අයත් දන්නවා නේ ඉන්න තැන? එන්න කියන්න. මෙහෙම දේවල් නැත්නම් වික්‍රමබාහුලට ගෙදර නේ ඉන්න වෙන්නේ නේද? (නදී)

:       0       0

පද්මපානි Saturday, 25 January 2014 07:48 AM

අපි බලමුකෝ බාහුවේ වික්‍රමයෙන් ප්‍රගීත් ව හොයල එයාගේ නෝනට ගෙනත් දෙන හැටි. ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනවලු. (අ)

:       0       0

දාන් Saturday, 25 January 2014 09:55 AM

එක්නැලිගොඩගේ ඇගේ එල්ලිලා කට්ටිය ගොඩ යන්න උත්සහ කරනවා. (නදී)

:       0       0

සමීර සාලින්ද Saturday, 25 January 2014 12:02 PM

මේ අදහස් දන අයට බුදුසරණයි (අ)

:       0       0

පෙරේරා Saturday, 25 January 2014 12:43 PM

අර ලොකු පුටුවක දැන් ඉන්නකෙනෙක් සාක්කියේදී කිව්වේ එක්නැලිගොඩ ඉන්න තැන දෙවියෝ තමයි දන්නේ කියල. (අ)

:       0       0

සත්‍යපාල Friday, 24 January 2014 01:38 PM

මැතිවරණයක් ලංවෙනකොට විතරක් මොකද ප්‍රගීත් එක්නැලිගොඩ ඉල්ලන්නේ ? (නදී)

:       0       0

සමන් Friday, 24 January 2014 02:14 PM

එක්නැලිගොඩ කියන්නේ කවුද? (අ)

:       0       0

චානක. Friday, 24 January 2014 02:26 PM

මේවා රාජ අපරාධ. කකුලුවනේ පොඩ්ඩක් ඔහොම හිටපල්ලා වතුර ටික කොයි වෙලේ හරි උණු වෙනවා.(නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 24 January 2014 02:34 PM

ඒ අතින් කොට්ටාව හරිම වාසාවන්ත නගරය. කව්රුත් එන්නේ නැහැ සත්‍යග්‍රහ වලට. මුළු නගරයම අසූචි ගඳ නිසා ඔය වගේ දේවල් වලින් බේරිලා ඉන්නේ. නගර සභාවට ප්‍රණාමය. කානු වලට වැසිකිලි මල එවීම ගැන බැලීම සහ කානු සුද්ද කිරීම මේ විදිහට කොරගෙන යන්න. (නදී)

:       0       0

ඉන්දික Friday, 24 January 2014 02:40 PM

එක එක්නලිගොදගේ පවුලේ ප්‍රශ්නයක්. නෝනට කියන්න මහත්තයට අපහු ලංකාවට එන්න කියල ලියුමක් දන්නා කියල. ආණ්ඩුවෙන් කිව්වට එන්නේ නැහැනේ. (අ)

:       0       0

අජිත් Friday, 24 January 2014 02:43 PM

මොකද අරුන්දික දැක්ක කිව්වේ ප්‍රංසයට ගිය වෙලාවේ එය දන්නවා ඇතිනේ (අ)

:       0       0

සතයයා Friday, 24 January 2014 02:52 PM

ප්‍රගීත් ට වූ දෙය නම් ජාති ජාතිත් සහගහන දෙයක්. එහෙත් මාසයක් අතරමන් වුන මිනිසුනට පාර කියා දෙන්න ඉදිරිපත්වී ඇත්තේ ජීවිත කාලයම අතරමං වූ මිනිසුන් වීම හාස්‍ය ජනකයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 375 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 130 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 216 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 274 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 366 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 462 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site