IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


එකමුතු පාර කපන්න රෙජිනෝල්ඩ් යාපන සරසවියේ

යාපනය විශ්ව විද්‍යාලයේ  විද්‍යා පීඨ සිසු ගැටුම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල නිලධරයන් හා සිසුන් සමග සාකච්ඡා කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ  මහතා අද  (18) දින යාපනය සරසවියට ගියේය.

ගැටුම හේතුවෙන් මේ වන විට විද්‍යා පීඨයට නිවාඩු දී ඇති අතර මේ වනවිට රැදී සිටින නේවාසික සිසුන් සමග කෙටි සාකච්ඡාවක යෙදුණු උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සිසු සිසුවියන්ට ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් ජනපති, අගමැති හා උසස් අධ්‍යාපන ඇමැති දැනුම්වත්කර සියලු දෙනාට සහජීවනයෙන් ජීවත් වීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට ඉක්මන් විසඳුම් ගන්නා බවයි.

පසුගිය 17 දා යාපනය සරසවියේ විද්‍යා පීටයේ සිසුන් අතර ඇතිවූ ගැටුම හේතුවෙන් සිසු සිසුවියන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ප්‍රතිකාර ලැබූ අතර රෝහල් නොගොස් සුළු තුවාල ලැබූවන් 25 ත් 30 ත් වූ අතර ඉන් එක් සිසුවකු  බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

DSC_0013 DSC_0014 DSC_0025



අදහස් (0)

එකමුතු පාර කපන්න රෙජිනෝල්ඩ් යාපන සරසවියේ

ලලිත් Monday, 18 July 2016 11:25 PM

පිටුපස්සෙන් පොලිසියේ රොත්තක් අරගෙන එය වීරයා වගේ ගියාට අහිංසක ළමයි කොහොම යන්නද? (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 19 July 2016 12:12 AM

මේක කොළඹ විශ්ව විද්‍යාල වල ඉන්න, උතුරෙන් ආ අයට වුණා නම් මගේ අම්මෝ බලන්න තිබුණා දේශපාලකයෝ, එන්ජිඕ අයගේ, තානාපති කාර්යාලවල සද්දේ. සහජීවනය කියන්නේ ගහන්න ගහන්න ඔලුව නවන එකද? (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 19 July 2016 01:46 AM

මේගොල්ලෝ කරන මේ එකමුතුකමෙන් කෙදිනක හෝ සිංහලයා කම්මුතුවෙන්නත් පුළුවන් මේ යන හැටියට (නි)

:       0       0

පීරිස් Tuesday, 19 July 2016 03:38 AM

දේශපාලකයෝ එක-එක පැත්තට පැන-පැන කටට එන ඒවා කිය කියා සාක්කු පුරවා ගන්නවා. (නි)

:       0       0

නිමල් ලලිත Monday, 18 July 2016 11:48 AM

සිංහල බලපෙරේත දේශපාලකයන්ට සත්‍යය නොතේරුනාට තිත්ත ඇත්ත අපි තේරුම්ගත යුතුය. (නි)

:       0       0

අශෝක Tuesday, 19 July 2016 05:32 AM

කෝ සර්කස් සිංහයා , ප්‍රකාශයක් එනතුරු ඉන්නවාද? අපේ කේසර සිංහයා මහින්ද හිටියනං ඔයවාගේ සිංහල කොල්ලන්ට ගුටි කන්න ලැබෙන්නේ නැහැ (භ)

:       0       0

සරත් Monday, 18 July 2016 12:00 PM

සම්බන්ධන් ල කොයි. (අ)

:       0       0

ශාන් Monday, 18 July 2016 12:32 PM

ඔහොම ගියොත් ඉක්මනටම සිදුවියයුත්තක් සිදුවෙයි. (නි)

:       0       0

ශාන සෞදි Monday, 18 July 2016 12:56 PM

එතකොට වැරදි කරපු අය අල්ලන්නේ නැද්ද? (නි)

:       0       0

සමිත් Monday, 18 July 2016 01:22 PM

පුදුමාකාර සහජීවනයක් මේක. අපි සද්ද නැතුව ඉවසගෙන ඉමු. (නි)

:       0       0

අනිල් Monday, 18 July 2016 01:59 PM

වැරදිලාවත් මෙවැනි සිදුවීමක් දකුණේ සරසවියක සිදුවුණා නම් කොහොමට තියේවිද? එහෙනම් එක සැනින් ජාතිය අමතලා, විශේෂ ප්‍රකාශ කරලා, විපක්ෂ නායක සම්පන්තන්, අනුර කුමාරලා, ඇමෙරිකා තානාපති, සියලු බටහිර රටවල තානාපතිවරු, එකී මෙකි නොකී එන්ජිඕ සංවිධාන, පුරවැසි බලය, අලුත් පරපුර මේ සේරම එකසැණින් ප්‍රකාශ නිකුත් කරලා. සිංහලයාට සංහිඳියාව උගන්වන්න ඕනෑ කියාවි. (නි)

:       0       0

නිම්මි Monday, 18 July 2016 02:17 PM

මෙයාට වඩා අය සාමෙට අත වැනුවා. නමුත් තේරුනේ නැහැ. අපි බලමු. (බ)

:       0       0

කරුණාසේන Tuesday, 19 July 2016 07:41 AM

සාකච්ඡා කර වැඩක් නෑ මෙහි සම්බන්ධ වූ සියලුම දෙනා අත්අඩංගුවට ගන්න.(හේ)

:       0       0

ප්‍රනාන්දු Monday, 18 July 2016 08:44 PM

මෙයයි යහපාලනය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 3938 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 380 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1551 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3006 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2992 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39008 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25546 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1059 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site