IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


එකම අංකයේ හැඳුනුම්පතින් අලි ජංජාලයක්

පානදුරේ ව්‍යාපාරිකයෙකුටත් ගම්පහ උඩුගම්පොළ පෙදරේරුවෙකුටත් එකම අංකයෙන් ජාතික හැඳනුම්පත් දෙකක් නිකුත් කර ඇතැයි කියති. මේ දෙදෙනාම මෙම හැඳනුම්පත් පාවිච්චි කරන්නට ගොස් සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දී සිටිති. තමන් නොකළ ගණුදෙණූ වලට ඔවුනට මූල්‍ය හා වෙනත් සමාගම් වලින් ලියුම්කියුම්ද ලැබී ඇත.

පානදුර, කෙසෙල්වත්ත, ගැමුණූ මාවතේ අංක 27/2 නිවසේ පදිංචි පට්ටියගේ උපාලි නිහාල් හේමසිරි ඩයස්ගේ හැඳුනුම්පත

panadura

panadura-(2)

උඩුගම්පොළ, නයිවලපාර, පැරකුම් මාවතේ අංක 321/20/ඒ නිවසේ පදිංචි දිසානායක මුදියංසේලාගේ චන්ද්‍රපාල රණතුංග

gampaha

gampaha-(2)

 



අදහස් (0)

එකම අංකයේ හැඳුනුම්පතින් අලි ජංජාලයක්

රජිත් මංජුල Thursday, 14 July 2016 05:37 PM

දියුණු රටවල් වල වගේ කෝඩ් පිස්කල් ක්‍රමය හඳුන්වා දුන්නොත් ඔය වගේ ගැටළු වලට පත්වුණාම නිවැරදි පුද්ගලයා කව්ද කියලා හොයාගත හැකියි. ඒත් උපන්දින දෙකක් තිබෙන හිටපු ඇමතිලාට තමයි ප්‍රශ්නේ. තාම ඉන්නවා ඡායාවේ (නි)

:       0       0

සමිත් Thursday, 14 July 2016 07:30 PM

මෙම හැඳුනුම්පත් දියුණු රටවල භාවිතාවෙන ආකාරයට සකසන්න ඕනෑ (නි)

:       0       0

සිරිනි Thursday, 14 July 2016 08:02 PM

කියලා වැඩක් නැහැ. හරිම නොසැළකිලිමත්. එයාලට ඕනෑ විදියට අපේ නම් ප්‍රින්ට් කරන්නේ. උප්පැන්නෙත් එක්ක නැවත පරීක්ෂා කරන බවක් නම් පෙනෙන්නට නැහැ. මගේ දරුවාගේ හැඳුනුම්පත සමඟ නැවත උප්පැන්න සහතිකය ලැබුනෙත් නැහැ. වාසගමත් ඉස්පිලි වරද්දලා. නැවත වරක් අලුතින්ම ෆොටෝ අරන් හදන්න සිදුවුණා. මේ සේවකයන්ගේ නොසැළකිලිමත්කම නිසා අපි රස්තියාදු වෙන්න ඕනෑ. (නි)

:       0       0

ලක්විදු Monday, 18 July 2016 02:17 AM

මට අපේ විමල් මහත්තයව මතක්වුණා (නි)

:       0       0

ඩිල්ෂානි Thursday, 14 July 2016 09:58 AM

හේතුව ඉතින් නොසැළකිල්ල තමයි (නි)

:       0       0

රවීන් Thursday, 14 July 2016 10:48 AM

ඕවත් වැඩද මල්ලි, ඕවත් වැඩද, ලංකාවේ අපිට...? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 14 July 2016 11:09 AM

උතුරේ මේ වගේ දහස් ගණන් හිටියා. එක නමින් බොහෝ හාල් පොත්, පස්සේ හැඳුනුම්පත්. (නි)

:       0       0

විමලරත්න Friday, 15 July 2016 02:51 AM

හැඳුනුම්පතේ එකම අංකය තියෙන අවස්ථා අත්වැරදීමකින් තොරවත් වෙන්න ඉඩක් තියෙනවා. එකම දවසේ 999ට වඩා ඉපදුනොත් ඕක වෙනවා. එහෙම වෙලාත් තියෙනවාලු. (නි)

:       0       0

නවරත්න බණ්ඩාර Thursday, 14 July 2016 11:55 AM

අපේ රටේ වැඩ ගැන හිතන කොට දුක හිතෙනවා .හැබැයි වැඩ වර්ජන නම් අකුරටම කෙරෙනවා (හේ)

:       0       0

ප්‍රසන්න පෙරේරා Thursday, 14 July 2016 12:06 PM

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නොසැලකිලිමත්කම නිසයි මේ වගේ සිද්ධවෙන්නේ. (හේ)

:       0       0

සුරංග Friday, 15 July 2016 03:35 AM

මේ සඳහාය ඩිජිටල් කාඩ් පතක් හදුන්වා දෙනවානම් වටිනවා. (ර)

:       0       0

රන්බණ්ඩා Thursday, 14 July 2016 12:15 PM

මේ වගේ දේවල් අහන්න ලැබීමත් දුකක්.(හේ)

:       0       0

ධර්මදාස Thursday, 14 July 2016 12:20 PM

මේ දේවල් වලට ගන්නා පියවර කුමක්ද?(හේ)

:       0       0

ශම්මි Thursday, 14 July 2016 12:24 PM

මේ වගේ දේවල් තව කොච්චර වෙනවද?(හේ)

:       0       0

විජිත් Thursday, 14 July 2016 12:25 PM

වැරැදි වෙනවා. මේ දේවල් ඉදිරියේදී නොවෙන්න වග බලා ගත යුතුයි.(හේ)

:       0       0

ඉමල්ක Friday, 15 July 2016 04:08 AM

මටත් මේ දෙය සිද්ද වෙලා තියෙනවා. මම එන් එස් බි එකෙන් ලෝන් එකක් ගන්න ගියහම මට කිව්වා මගේ හදුරුම්පත් අංකයෙන් වෙන කෙනෙක් එයාලගේ සිස්ටම් එකේ ඉන්නවා කියලා. (ර)

:       0       0

ජයසේකර Thursday, 14 July 2016 01:41 PM

අපේ අක්කාට හැඳුනුම්පත් තුනක් හැදුවා. තුනම වරද්දලා ආවේ (නි)

:       0       0

එරංග Friday, 15 July 2016 07:16 AM

තාක්ෂනය දියුණු වෙලා, ඩිගිටල් ක්‍රමයට ලස්සන කාර්ඩ් එකෙක් දෙන්න පුළුවන් සියලු විස්තර එක්ක. ලංකාවේ මේ කාර්ඩ් එක පිටරටක පෙන්නනවත් බෑ. අනික ලංකාවේ වාහන බලපත්‍රය. එකත් ලෝකෙටම එකයි. මේවා හොයලා බලනවට වැඩා අපේ වගකිවයුත්තන්ට කොච්චර ප්‍රශ්නද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 722 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1542 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 97 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2307 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5941 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4069 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site