IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


එකම වහලක් යටින් සියලු රෝග නිවාරණය වෙයි

"එකම වහලක්  යටින්  සියලු රෝග නිවාරණය" යන තේමාව යටතේ  කොළඹ මරදාන නොරිස්  කැනල්  පාරේ  ඉදිකෙරුණු දියවැඩියා අන්තරාසර්ඝවේදය සහ හෘද පරිවෘත්තිය මධ්‍යස්ථානය විවෘත කිරිම මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රධානත්වයෙන් අද (14) සිදු කැරිණි.

දියවැඩියාව, වකුගඩු රෝග හෘද රෝග, අක්ෂි රෝග,අස්ථී රෝග ඇතුළු සියලුම රෝගී  තත්ත්වයන් සඳහා මෙම මධ්‍යස්ථානයේදී ප්‍රතිකාර කැරෙයි.

විශේෂඥ වෛද්‍ය  ප්‍රසාද්  කටුලන්ද මහතාගේ  සංකල්පයකට  අනුව මෙම මධ්‍යස්ථානය ආරම්භ කර ඇත.

RDS_4550 RDS_4577 RDS_4606 RDS_4644



අදහස් (0)

එකම වහලක් යටින් සියලු රෝග නිවාරණය වෙයි

සත්‍යපාල Tuesday, 15 November 2016 03:14 AM

මෙම ආයතනය පිහිටවලා ටිකක් කල් නේද? අපි මේක ගැන දන්නවා (නි)

:       0       0

උපාලි සමරසිංහ Monday, 14 November 2016 08:42 AM

මේක ගොඩක් උපකාරී තැනක් මම විශේෂ ප්‍රතිකාර මෙයින් අරන් තිබෙනවා (බ)

:       0       0

අරුණි Monday, 14 November 2016 08:45 AM

ඇත්ත නම් බටහිර වෛද්‍ය ක්‍රමයට දියවැඩියාව, හෘද රෝග, ආදී බෝ නොවන බොහෝ රෝග සඳහා ප්‍රතිකාරක තවම සොයාගෙන නොමැති වීමයි. හෙළ වෙදකම බටහිර වෛද්‍ය වරුන් විසින් ම අවඥාවට ලක් කරමින් කතා කරයි. නමුත් හෙළ වේද කමේ එන හොඳ ප්‍රතිකාර ක්‍රම ඇත්තේය. (බ)

:       0       0

අනුර Monday, 14 November 2016 08:50 AM

මේවා මහින්දගේ සංකල්ප අඩිතාලම් (බ)

:       0       0

ගුණසිරි Monday, 14 November 2016 10:20 AM

සාදු සාදු සාදු ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! (නි)

:       0       0

රූපවතී Monday, 14 November 2016 12:42 PM

මහින්ද ජනාධිපතිව සිටිකාලේ ගොඩනඟපු දේවල් තවමත් මෙයාලා විවෘත කරන්නේ. හදන්නකෝ නම්බුකාර විදියට අංගසම්පුර්ණ සැත්කම් තියටර් එකක්. ලක්ෂ කෝටි වලින් මේ රටේ අසරණ මිනිසුන්ගෙන් ඉන්දියාවට යන මුදල් සම්භාරය මේ රටේ ඉතිරි කරගෙන රටතුළ ඒ මුදලින් යමක් දියුණු කරගත හැකියි. නැත්නම් මේ රටේ මිනිසුන්ට හිඟාකන්නවත් නැතිවෙයි තව ටික කලකින් (නි)

:       0       0

පීරිස් Tuesday, 15 November 2016 06:59 AM

සත්‍යාට වයර් මාරුවෙලා. ඇත්ත නම්, මහින්ද පටන්ගත් දේ තමා දැන් තමන්ගේ වගේ විවෘත කරන්නේ! (නි)

:       0       0

පද්මිණී Tuesday, 15 November 2016 07:01 AM

ජනපතිතුමනි, දියවැඩියා රෝගීන්ගේ සායනයන්ට මුදල් අයකරන්න එපා. දුප්පත් ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්. දියුණු රටවල මේ අය සඳහා 100% ක් නොමිලේ ප්‍රතිකාර. (නි)

:       0       0

චමින්ද ජයසේකර Monday, 14 November 2016 12:59 PM

හොද දේට ගරු කරන්න.(හේ)

:       0       0

ඉන්ද්‍රා Monday, 14 November 2016 01:32 PM

ඔබතුමා ජනතාව අමතනවිට දැඩි ප්‍රතිපත්ති ඇති ප්‍රකාශන ඉදිරිපත් කරනවා. එ්ත් ඒවා ක්‍රියාත්මක වන බවක් පෙනෙන්න නැහැ. අයවැය ගැන අපට ඇත්තේ කණගාටුවක්. ගරු ජනාධිපතිතුමනි, ඔබගේ අවධානය යොමුකරන්න (නි)

:       0       0

සෙනවි Monday, 14 November 2016 07:53 PM

රජයක යුතුකම රටවැසියා ආරක්ෂා කිරීමයි. කවුරු කළත් ඒවා මහජන මුදල්. හැබැයි ඉස්සර දාපු අඩිතාලම් වල පොල්ගසුත් පැලවෙලා. අර මොරගහකන්ද ව්‍යාපෘතිය වගේ! (නි)

:       0       0

සත්‍යයා Monday, 14 November 2016 11:04 PM

අනුර ! මෛත්‍රී ට ආප්ප කන්න දීල මහින්දට විරුද්ධව තරඟ නොකරන තත්වයට ගේන්න කරපු අසාර්ථක උත්සාහයත් මහින්ද සංකල්පයක් තමයි. (අ)

:       0       0

ඈන්ජලෝ Monday, 14 November 2016 11:11 PM

පෙළක් අයට මහින්දගෙන් තොර ලෝකයක් ඇත්තෙම නෑ,ගෙදර ගෙනත් තියාගන්නකෝ ,එතුමා දෙවරක් ජනාදිපති වුණා.තුන්වෙනි පර පැරදුන ,ඒක මහජන කැමැත්ත (අ)

:       0       0

ටෙෂාන් Tuesday, 15 November 2016 01:21 AM

අරුණි, ඔයා හරියටම හරි (නි)

:       0       0

සුසිල් Tuesday, 15 November 2016 02:50 AM

සංගමයේ අය මේකට සම්බන්ද නැතිද ? ඒ මුණූනම් පේන්න නැහැ. (අ)

:       0       0

සජී Tuesday, 15 November 2016 02:52 AM

මන්දපෝෂණයටත් ප්‍රතිකාර ඕනෑවෙයි ලංකාවේ බඩුමිලේ හැටියට (නි)

:       0       0

මහින්ද Tuesday, 15 November 2016 02:59 AM

ඉස්පිරිතාල තව මදි වෙයි රටේ මිනිසුන්ට දෙන වදවලට. පාර්ලිමේන්තුවේ අයට අවුරුද්දට රුපියල් 500,000 ගෙවල් කුලී දීමනාව. ඔක්කොම එකයි. මහජනයා තලාපෙළා ගන්න සල්ලි වලින් සැප විඳිනවා. ලෙඩ්ඩුන්ටවත් සහනයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 214 0

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 425 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 206 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 267 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 742 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 235 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39916 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site