(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දුරකතන ඇමතුම් 8 ක් එකවර ගතහැකි පරිදි, සිම්පත් 8 ක් එකවර භාවිතා කළ හැකි සන්නිවේදන උපකරණයක්, රවුටරයක් සහ කිනිසි දෙකක් සමඟ නිට්ටඹුව කල්එළිය ප්‍රදේශයේදී පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සිම්පත් විදේශ රටවලට නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව සහිත ඒවා බවද හෙලිවී ඇතැයි පොලිසිය කියයි.
මෙම සන්නිවේදන උපකරණ මෙරට නිෂ්පාදිත ඒවා බවට පොලිසිය සැක කරයි. එම නිවැසියාද පොලිස් බාරයට ගනු ලැබ ඇත.
වේයන්ගොඩ පොලිසිය ත්‍රිරෝද රියක් සෝදසියට ලක් කළ අවස්ථාවේදී වෙනත් අයෙකුගේ බවට සැක කරන විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙනෙකු හා තරුණයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාගෙන් අයකු කොළඹ ප්‍රදේශයේ පල්ලිවලට කඩු බෙදා හැරිය බව කියන සැකකරුගේ බිරිය බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
පල්ලිවලට කඩු බෙදාහැරිය බව කියන සැකකරු දින දෙකකට පෙරදී බිරිය සමඟ කල්එළියේ නැගණියගේ නිවසට පැමිණ ඇති බවද අනාවරණයවූ බව පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් හා නඩු භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිතය.
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එකවර ඇමතුම් 8 ක් නොමිලයේම ගතහැකි සන්නිවේදන උපකරණයක්
sarath Sunday, 28 April 2019 04:47 PM
‘‘ඉන්දියාවේ තව්හිද් ජමාත් සංවිධානය තහනම් වුණාට එහි ප‍්‍රධානියෙක් වන සාකීර් තායි කරන පීස් ටීවී ආයතනය තහනම් වුණාට ඒ කිසිවක් ලංකාවේ තහනම් නැහැ. ඔවුන්ගේ ආධාර අනුබල ලබන තව්හිද් ජමාත් කණ්ඩායම් අපරාධ කිරීමට මිනිසුන්ගේ ඔළු ගෙඩි නිර්මාණය කරනවා’’...
dkosdi Monday, 29 April 2019 04:10 AM
කඩු කොස් කොටන්නද ?