IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘එක්සත් ජාතීන්ගේ සහාය දිගටම ‘

ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැප වී සිටින බව එක්සත් ජාතීන් සංවිධානයේ මහලේකම් බැන් කී මූන් කියයි.

පසුගිය කාලසීමාවේ  එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහාය   දුන් බවත්,   එදිරියටත් එලෙසම සහාය දෙන බවත් ඔහු පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවවීමේ  හැත්තෑ වැනි සංවත්රසය හා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධවී හැට වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බැන් කී මූන් එලෙස සඳහන් කරයි.

 



අදහස් (0)

‘එක්සත් ජාතීන්ගේ සහාය දිගටම ‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2589 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැදවච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 0 0


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 29 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 42 0


අදත් තැනින් තැනට වැස්ස
2024 සැප්තැම්බර් මස 22 9 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රත්ගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 315 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14650 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 49 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 224 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site