සල්ලි එක දෙක කරන බව කියමින් ව්‍යාපාරිකයින් ගේ මුදල් වංචා කළැයි කියන දෙදෙනෙක් පොලිස් බුද්ධි අංශය හා කොට්ඨාශ නොවිසුදුණු අපරාධ අංශය මගින් ආණමඩුවේ දී අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රධාන සැකකරු මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකියි පොලීසිය කියයි.එක් සැකකරුවකු ගලේවෙල පදිංචිකරුවෙකි.ලපාලීසිය ව්‍යාපාරික වෙසින් මෙම වැටලීම සිදු කැර ඇත.
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එක දෙක කළැයි හිටපු පළාත් මන්ත්‍රීත් අසුවේ
දිලානි Friday, 23 August 2013 08:17 PM
මේ පාරත් ඉල්ලනවද. අහන්නේ ඡන්දෙ දෙන්න එයාට.(නදී)
මනෝජ් පිරිස් Saturday, 24 August 2013 01:28 PM
එක දෙක කරලා තුනම නැති කරගත්තද අයියෝ සල්ලි.(නදී)
පිටිගල Saturday, 24 August 2013 01:22 AM
හොරෙක් නම් , හිරේ ගිය චන්ඩියෙක් නම් කවදා කොහේ ඡන්දෙ ඉල්ලුවත් දිනනවා. ඒකයි අද ලංකාවේ ජනතාව පිළිගන්න ප්‍රදාන සුදුසුකම.බොරුවක් නෙවෙයි.(නදී)
මානගේ Friday, 23 August 2013 06:47 PM
දේශපාලකයෝ කොහේ හිටියත් එක දෙක කරන්නම තමයි කල්පනාව.ඔය කතාවෙන් පැහැදිලියි හම්බු කිරීම තම එකම පරමාර්ථය (නි)
රෝහණ Saturday, 24 August 2013 07:26 AM
එයා එයාගේ සුදුසුකම අලුත් කළා විතරයි. ඔය වගේ අයට ඉතින් අපේ අයත් ඡන්දෙ දීලා අනිවාර්යෙන්ම පත් කර ගන්නවනේ. (නි)