IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


එක වැඩේට දෙපැත්තකින් සල්ලි අරන්

රාජ්‍ය  ඉංජිනේරු  සංස්ථාවේ රුපියල්  ලක්ෂ 62 ක්  සිය ගිණුමට  බැර  කිරිමේ  සිද්ධීයක්  සම්බන්ධයෙන්  ප්‍රකාශයක්  ගැනීම සඳහා  ජාතික නිදහස්  පෙරමුණේ  මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ්  මුසම්මිල්ගේ බිරිඳ නදීකා හර්ෂණි  මුසම්මිල්  අද (27) මුල්‍ය  අපරාධ කොට්ඨාසයට  කැඳවා  තිබුණ ද ඇය පෙනී නොසිටි බව මුල්‍ය අපරාධ කොට්ඨාසය කියයි.

මුසම්මිල්  මහතා රාජ්‍ය  ඉන්ජිනේරු  සංස්ථාවේ  ක්‍රියාකාරි අධ්‍යක්ෂක වශයෙන්  සිටියදී  පරිහරණය කළ නිල රථයට  ජනාධිපති  ලේකම් කාර්යාලයෙන්  ගෙවීම්  කර  තිබීයදිත් රාජ්‍ය  ඉන්ජිනේරු  සංස්ථාවෙන්  ද රුපියල්  ලක්ෂ 62 ක් ලබාගෙන එය සිය බිරිඳගේ  නමින්  බැංකු  ගිණුමක තැන්පත්  කැළැයි  කියති.



අදහස් (0)

එක වැඩේට දෙපැත්තකින් සල්ලි අරන්

වීරවර්ධන Tuesday, 28 June 2016 07:33 AM

මහින්ද රාජපක්ෂ අායෙත් බලයට අාවොත් මේ සේරම නිදොස්කොට නිදහස් වෙයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

නිම්මි Monday, 27 June 2016 03:12 PM

අනේ මේවට හිනා වෙන අය ගැන දුකයි. දැන් කි දෙනෙක් අල්ල ගත්තද? නිකන් සංදර්ශන විතරයි. (ර)

:       0       0

අරුණ Monday, 27 June 2016 04:08 PM

විජය, මේවා වංචාසහගත ලෙස ලබාගත්ත දේවල්ද නැත්ද කියන දේ අධිකරණය මගින් තීන්දු කරාවී. (ර)

:       0       0

ගුණේ Monday, 27 June 2016 05:38 PM

මිත්‍රයිනි, ඕකේ හරි වැරැද්ද මොකක් වුණත් අපිට කරන්න පුළුවන් කෙරුවාවක් තියෙනවද? (නි)

:       0       0

දුමින්ද Monday, 27 June 2016 09:13 PM

මේවා ලැබුනහම තමයි නිකන්ම “ආර්ථික කථිකයෝ" අතුරුදහන් වුණේ. කලින් ආර්ථික ඝාතකයෝ කියලා බෙරිහන් දීලා සද්ද නැතුව නාට්‍යය අවසන් කළේ මොකද? (නි)

:       0       0

කිත්සිරි Monday, 27 June 2016 09:52 PM

අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සුමුදු Monday, 27 June 2016 11:13 PM

මහින්ද මහත්තයාගේ කාලේ නම් මෙයා මෙලහකට මහ උළු ගෙදර. අනේ මහින්ද නැති පාඩුව දැනෙනවා හරියට. (නි)

:       0       0

කොස්වත්ත Tuesday, 28 June 2016 04:05 AM

සමහරු නඩු තීන්දුවත් දීලා ඉවර බව පේනවා. අධිකරණය වැරදිකරුද නිවැරදිකරුද කියලා සොයාවි. (නි)

:       0       0

පද්මිණී Tuesday, 28 June 2016 04:25 AM

මේ අය කට ඇරියෙම වාසියටම මිස කිසිම තාර්කික පදනමකින් නොවෙන බව අපි දුටුවා. නමුත් මුහුණෙන් පෙනුනා ලොකු බයකින් ඉන්න බව (නි)

:       0       0

රාමනායක Tuesday, 28 June 2016 04:56 AM

මහින්ද රාජපක්ෂ මහතා ඕනෑ කියලා සටන්කරන ඔක්කොම හොරු. ජනතාව මේ බව ක්‍රමයෙන් අවබෝධකර ගනිත්වා! (නි)

:       0       0

චතුරි Monday, 27 June 2016 11:19 AM

ආගමට අනුව නම් මේ කරලා තියෙන්නේ ලොකු වැරදි වැඩක් ,පුදුමයි ගිය ආණ්ඩුවේ මුදල් ඇමති මේ කිසිවක් නොදැන හිටපු එක (හේ)

:       0       0

විජය Monday, 27 June 2016 11:40 AM

මේවා වංචාද? මේවා නීත්‍යානුකූල ගෙවීම් රාජපක්ෂ මහත්තයගේ කාලේ, මෙහෙම දීමනා දීලනේ එතුමා ප්‍රාදේශීය සභා සභාපතිවරු හදාගත්තේ, අද ඔවුන් එතුමා වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති, මොකද නැතිවුන දේ ලබාගන්න, මේවා සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැති එක තමා පුදුමය (බ)

:       0       0

ජයසිංහ Monday, 27 June 2016 11:41 AM

මේවා වහගන්න වෙන්න ඇති මේ අය මහින්ද මහතාට පණ දීගෙන පක්ෂපාතී බව පෙන්නන්නේ පක්ෂේ අයටත් වඩා. (බ)

:       0       0

ස්මිත් Monday, 27 June 2016 11:50 AM

හැදෙන ගහ "දෙපෙත්තෙන්" දැනේ (බ)

:       0       0

උපාලි Monday, 27 June 2016 11:48 AM

මට මතක් වෙනවා සිංහල උප හැරණයක් 'කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරෙනවා' කියල..(බ)

:       0       0

දිනේෂ් Monday, 27 June 2016 01:29 PM

ඔය විදියටම අර නැව් ගිලපු අයයී මහ බැංකු හොරුන්ගෙත් දේවල් හෙව්වොත් නේද හොද මහත්තයෝ (බ)

:       0       0

සුනිල් Monday, 27 June 2016 02:40 PM

ඉතින් එහෙම දෙපැත්තෙන්ම නොගෙන දේශප්‍රේමී වැඩ කරන්නේ කොහොමද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 22 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 417 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 915 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 837 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 141 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 864 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site