IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


”එක හැන්දකින් කාටත් බෙදනු”

ගැටුම්  නිරාකරණයේදී එක් එක් රටවලට එක් එක් ආකාරයෙන් සැලකීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රතිපත්ති වලට පටහැනි බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළු සැසිවාරය අමතමින් පැවැසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව අර්බුදවලට විසඳුම් සෙවීමේ වේදිකාවක් විය යුතු බවත් එහි සාමාජික රටවල ස්වෛරි භාවය සම අන්දමින් සැලකීමට කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා සාමාජික රටවල් 193 ක නියෝජිතයින් හමුවේ කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තෝරාගත් රටවලට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම එම පද්ධතිය කෙරෙහි සාමාජික රටවල විශ්වාසය බිඳවැටීමටද හේතුවිය හැකි බවත් හේ කීවේය. ඉකුත් වසරේ ලංකාව ලැබූ ආර්ථික හා සමාජීය සංවර්ධනය පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවන්ට සහාය වන බාහිර බලපෑම් ලංකාවේ සාමය හා සංහිඳියා කි‍්‍රයාමාර්ග බිඳ හෙලීමටද හේතුවන බවය. ඒවා වැළැක්වීමට රජය කැපවීමෙන් කටයුතු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.



අදහස් (0)

”එක හැන්දකින් කාටත් බෙදනු”

රාජා Wednesday, 03 October 2012 01:42 PM

අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා, ඉස්සරවෙලාම ලංකාව තුළ එක හැන්දෙන් බෙදන්න කියන්න ඇමතිතුමෝ. (නි)

:       0       0

වසන්ත Tuesday, 02 October 2012 10:03 PM

හොද පැහැදිලි කිරීමක් (නි)

:       0       0

වසන්ත Tuesday, 02 October 2012 10:09 PM

හොද පැහැදිළි කිරීමක්.. ඇත්තටම ඔය බටහිර රටවල් දැනට මුළු ලෝකෙම එයාලව උවමනා විදියට පාලනය කරන්න හදනවා... අපි ඒවාට නැමෙන්න කැමිත නැති බව ඒ ගොල්ල තේරුම් ගන්න ඕන..!(නු)

:       0       0

සරත් Wednesday, 03 October 2012 09:23 AM

ලුම්බිණි හරි. ඒත් බලය තියෙද්දි මොළය නැහැ. මොළය තියෙද්දි බලය නැහැ. (නි)

:       0       0

සේනානායක Wednesday, 03 October 2012 12:16 AM

බුද්ධීමත් කාලෝචිත ප්‍රකාශයක්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 03 October 2012 03:25 PM

කතාවනම් හොඳයි .ඒ අයට‍ ඇහුනද දන්නේ නෑ . (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 October 2012 07:01 PM

ඒක ඇත්ත (නි)

:       0       0

නිරාන් Tuesday, 02 October 2012 07:19 PM

හොද දේශනයක්. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 03 October 2012 06:33 AM

මේ කියන ප්‍රතිපත්තිය රජය මේ රට තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළොත් හොඳයි නේද? අද මේ රටේ හැමෝටම බෙදන්නේ එක හැන්දෙන්ද? හැමෝටම තියෙන්නේ එක නීතියද? හැමෝටම තියෙන්නේ එකම අයිතිවාසිකම්ද? (නි)

:       0       0

වරුන Wednesday, 03 October 2012 08:06 AM

ලංකාවේ කවද්ද ඔක්කෝටම එක හැන්දෙන් බෙදුවේ.(නදී)

:       0       0

සංජේ Tuesday, 02 October 2012 08:19 PM

මාලකට සහ මේජර්ට එක හැන්දෙන් දුන්නේ නැත්තේ ඇයි එහෙනම්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 80 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 109 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 130 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 521 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 818 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 252 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site