IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


එංගලන්තෙන් ඌරගස්මංහන්දියට

එංගලන්තයේ ලාස්බරෝ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායක රිචඩ් කාර්ට් රයිට් ගේ නායකත්වයෙන් යුත් පිරිසක් සුහද චාරිකාවක් සඳහා ඌරගස්මංහන්දිය බටුකනත්ත විදුහලට ආහ.

 ඔවුහු එහි සිසුන් සමග ගීත ගයමින් දෙපැයක් පමණ ගත කළහ.



අදහස් (0)

එංගලන්තෙන් ඌරගස්මංහන්දියට

අමිල - බලන්ගොඩ Saturday, 20 July 2013 09:50 AM

මේක අධිරාජ්‍යවදී කුමන්ත්‍රණයක් කියලා හදුන්වන අයත් ඉන්න පුළුවන් (නි)

:       0       0

අනුර Saturday, 20 July 2013 10:34 AM

අපේ පොඩි දරුවන්ට ලොකු සතුටක් ඇති (නි)

:       0       0

උපාලි Saturday, 20 July 2013 11:25 AM

එක දවසින් සිංහල රාජ්‍ය භාෂාව කරපු අය මේ වෙලාවෙ හිටියා නම් දැනෙයි කරපු වැඩේ බරපතලකම. අද උසස්පෙළ උගන්වන්න ඉංග්‍රීසි ගුරැවරු ඉන්නවද? ලොකු අයගෙ දරුවන්ට එංගලන්තෙන් අධ්‍යාපනේ. අපට හුලං.. එදා සිට ඉංග්‍රීසි බාසාව තිබුණා නම් මේ අපේ ළමයි සුද‍්දො එක්ක යමක් කථාකරලා දෙරට ගැන වැටහීමක් හරි ලබාගන්න තිබුනා.පව් සිරිලංකාවෙ දරු පැටවු. (නි)

:       0       0

වරුණ Friday, 19 July 2013 05:40 PM

සුද්දන් වුනත් හොද ගුණදම් ඇති මහත්මයන් පිරිසකි. දුප්පත් දරුවන් වෙනුවෙන් යමක් කිරීම ගැන මාගේ ප්‍රණාමය ! (දී)

:       0       0

රංජන් Saturday, 20 July 2013 11:32 AM

එයාලගෙන් ගොඩක් වටින දේවල් අපිට ඉගෙනගන්න පුලුවන්. (නි)

:       0       0

පහන් Saturday, 20 July 2013 11:34 AM

මේ මන් දන්නේ නැති නිසයි අහන්නේ උරගස්මන්හන්දියේ මුස්ලිම් කඩ තියනවද ?ඌරපොල කට්ටියනම් උරොත් එක්ක ඉන්න බැහැ කියල කඩ විකුණලා ගියා (දී)

:       0       0

චන්දි Friday, 19 July 2013 05:51 PM

හරිම සතුටුයි (දී)

:       0       0

නීල් රණා Friday, 19 July 2013 06:12 PM

මෙවැනි විදේශිකයන් සමග සමීපව හා නිදහස්ව කටයුතු කිරීමට ලංකාවේ පාසල් දරුවන්ට මීට වඩා වැඩි අවස්ථා ලබාදීම ප්‍රයෝජනවත් සේම ගම්බද දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රායෝගික මට්ටමෙන් ලබාදීමත් වැදගත්. වෙනත් විෂයන් තුලින් ප්‍රායෝගික උගතුන් බිහි නොවන්නා සේම වසර ගණනාවක ඉංග්‍රීසි විෂය ධාරාව උගැන්වීමෙන් පසුත් මුලික සංවාදයක් ඉංග්‍රීසියෙන් කරගත නොහැකි තත්වයට බොහෝ ගම්බද සිසුන් පත්වීම කණගාටුදායකයි. (නි)

:       0       0

මනුක Friday, 19 July 2013 06:23 PM

පොඩි සුද්දන්ගෙන් ලොකු වැඩක් (අ)

:       0       0

ජානක Friday, 19 July 2013 06:57 PM

මනුස්සකම හදුන්නන බොහෝ පිරිසක් විවිද රටවල විවිද ආගම් අදහමින් ජිවත් වෙති.අවසනාව නම් අමනුස්සකමට ඉඩදී නිහඩව සිටීම (අ)

:       0       0

සිල්වා Saturday, 20 July 2013 02:52 PM

ඔබලාගේ පැමිණීම අගය කරනවා අපේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටවිමට යමක් කිරිම ඉතාමත්ම වටිනවා දරුවාගේ මානසික සුවය විනෝදය අදහස් හොමරුව හරි වැදහත් මේ විශ්ව ගම්මානය එකට එකතු උනොත් හරිම සතුටයි (දී)

:       0       0

ගයාන් Saturday, 20 July 2013 02:56 PM

කෝ ලංකවේ අදිරාජ්‍ය වාදී කට්ටිය ජාතිවාදී කට්ටිය කිසිම කතාවක් නැහැ නේ (දී)

:       0       0

අමිල Saturday, 20 July 2013 03:07 PM

බණ්ඩාර තමයි ඉංග්‍රීසි භාෂාව නැතිකරපු එකේ වගකීම ගන්න ඕනි අනිත් අය ජාතිවාදී අද දුක්විදිනව අද විදෙස්ගත වෙන අම්මල ගුවන් තොටුපොලේදියි තමන්ගේ නම ලියාගන්න ලත වෙනවා හරිම කණගාටු දායකයි ඔකතම්යි ඇත්ත තත්වේ (දී)

:       0       0

දම් Saturday, 20 July 2013 05:55 AM

ඔන්න අපි ඉන්න එංගලන්තය. කොහොමද අපේ මනුස්සකම,හැදියාව. ඔයාලට තව ශත වර්ෂ ගනත් ගියත් අපේ නැට්ට ළඟටවත් එන්නට බැහැ මොනම පැත්තකින්වත්.(නදී)

:       0       0

පහන් මඩුගල්ල Friday, 19 July 2013 08:38 PM

රිචර්ඩ් කාර්ට් රයිට් ඔබව එංගලන්ත ජාතික කණ්ඩායමේ දී නැවත දැකීමට හැකිවේව කියා පතමි . (දී)

:       0       0

උදාර Saturday, 20 July 2013 08:47 AM

මෙම අවස්ථාව එම විදුහලට කිසිදාක අමතක නොවන අවස්ථාවක් වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2345 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1276 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 852 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1481 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site