IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


එංගලන්තෙන් දඹානෙට නෑගම්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජොන් රැන්කීන් දඹානේ කොටබකිනියේ ආදීවාසී ගම්මානයට පැමිණ ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් හමු විය.

කුරක්කන් රොටී ,මී පැණිවලින් හා බෙලි මල් වලින්  ඔහු සුදු අමුත්තන්ට සංග්‍රහ කළේය.

තම රැහේ දරුවන්ගේ සරසවිය මහ කැලය වුවත් එහි ඇතුළු විය නොහැකි තත්ත්වයක් ඇතැයි ආදී වාසී නායකයා මහ කොමසාරිස්වරයාට කීවේය.

ආදී වාසී සිරිතට ආදීවාසියකු  කොමසාරිස්ට  ආශිර්වාද කළේය.

dabana-(1) dabana-(2) dabana-(3) dabana-(4) dabana-(5) dabana-(7) dabana-(9) dabana-(10) dabana-(11) dabana-(12)

 

 

 



අදහස් (0)

එංගලන්තෙන් දඹානෙට නෑගම්

අජිත් Thursday, 06 November 2014 04:27 PM

ගොඩක් සතුටුයි. ජයවේවා! (නි)

:       0       0

ශානක Tuesday, 04 November 2014 01:41 PM

ඉතා හොඳ වැඩක් අගේ කරනවා (දී)

:       0       0

සිතා Tuesday, 04 November 2014 01:41 PM

ආගන්තුක සත්කාර වලින් උපරිමයි අපේ මිනිස්සු (දී)

:       0       0

සනත් Tuesday, 04 November 2014 01:41 PM

නියම මාතෘකාව (දී)

:       0       0

මාලක Wednesday, 05 November 2014 03:15 AM

සුනිල්, මොන දෙයියන්ට කිවුවත්, ඔයා කලබල වෙන්න එපා. අනෙක් අයගේ හොද ප්‍රාර්ථනාවකට ගරු කරන්ඩ පුරුදු වෙන්ඩ. (අ)

:       0       0

දර්ශන Tuesday, 04 November 2014 02:05 PM

මි පැණි වලට මම හරි ආසයි (දී)

:       0       0

ජීවන් Tuesday, 04 November 2014 02:05 PM

උපුල් හරි නෑගම් යනවා කියන්නේ තමන්ගේම මිනිස්සුම බලන්න යනවා කියන එකනේ (දී)

:       0       0

උපුල් Tuesday, 04 November 2014 02:05 PM

නෑගම් කියන්නේ එංගලන්තේ ඉන්නෙත් අපේ මිනිස්සුමද (දී)

:       0       0

උපලි රන්ජිත් Wednesday, 05 November 2014 03:23 AM

බලගනෛ අපේ විද්වත්මහත්තුරු ගෝසා කරාවී අදිරාජ්‍ය වාදීන්ගේ ගැට වලට ආදිවාසි අහුවෙන්න යනවා කියල . (අ)

:       0       0

චින්තක Tuesday, 04 November 2014 02:05 PM

එංගලන්තේ නැද්ද ආදී වාසින් (දී)

:       0       0

මිලින්ද Tuesday, 04 November 2014 02:05 PM

භාෂා පරිවර්තක කෙනෙක් ඉන්න ඇති නේද (දී)

:       0       0

නාලක Tuesday, 04 November 2014 02:05 PM

ඒ මිනිස්සුන්ට අපේ කෑම දිරවයිද දන්නේ නැහැ (දී)

:       0       0

දමයන්ත Tuesday, 04 November 2014 02:05 PM

අපේ ආදී වාසින් තමයි අපේ මුල් පුරුක (දී)

:       0       0

චානක Tuesday, 04 November 2014 02:06 PM

ඒරොප්පේ කට්ටිය අපේ රටට ඇවිල්ලා (දී)

:       0       0

ජයරත්න Wednesday, 05 November 2014 03:38 AM

ඉලුක් හෙවිල්ලපු වහළය, දෙමැටි ගහපු බිත්ති, ගොම මැටි ගෑ ගෙබිම, පිල මත එලූ පන් පැදුර.කුරක්කන් රොටී.මීපැණී.බෙලිමල් වතුර,කොයිතරම් නම් සුන්දරද,(අ)

:       0       0

මැටිපහන Wednesday, 05 November 2014 03:46 AM

වැද්දෝ කියන්නේ ගෝත්‍රික ලෙස ජීවත් වූ සහ එලෙස ජීවත් වෙන්න වුවමනායි කියන කොටසක්. හැබැයි මේ වෙනකොට ඔවුන් ඒක යොදා ගන්නේ සංචාරක ආකර්ශනයක් විදියට කියක් හරි සොයගන්නයි. අර කතාවක් තියෙන්නේ හිඟන්නාගේ තුවාලේ වගේ කියල. ඇත්තටම ගත්තොත් හැමෝම කැමතියි කැලයෙන් එලියට ඇවිල්ල මේ මිනිසා අත්කරගෙන තියෙන දියුණුව සහ සංවර්ධනය බුක්ති විඳින්න.(අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 04 November 2014 02:13 PM

කොහොමද ගමේ බයියන්ගේ වැඩ?(හේ)

:       0       0

චන්දරේ Wednesday, 05 November 2014 03:54 AM

සුද්ද අතට අත වැද්ද අත් දෙකට දෙක (අ)

:       0       0

රත්නායක Tuesday, 04 November 2014 02:24 PM

ඔක්කොම රටට පේන්න. (ර)

:       0       0

වසන්ත Wednesday, 05 November 2014 02:43 PM

කැකුලියක් බලන්න ගියාවත්ද? (ර)

:       0       0

ඉසුරන්දි Wednesday, 05 November 2014 04:19 AM

දැන් දැන් අපේ පැරණි සිරිත් විරිත් පිරිහෙමින් පවතින යුගයක මේ වගේ දේවල් තුලින් යන්තම් හෝ අපේ කම රැකීම ගැන සතුටක්.(අ)

:       0       0

සිරිබිරිස් Wednesday, 05 November 2014 04:30 AM

නායක තුමනි චීස් බටර් අත් දෙකෙන් ගත්තට කමක් නෑ අපේ සහයෝගයට එ් වුණාට ඔයාල කන කෑම නිරෝගී දිවියකට මග පාදනවා අපේ දේශීය අාහාර. (අ)

:       0       0

මිලාන් Tuesday, 04 November 2014 03:34 PM

හොඳ පුවත් ටිකයි. මුළු ලොවම කම්පාවට පත්වන පුවත් වැඩියි. කුමක්ද හේතුව.? අපට සමාව දෙන්න දෙවියනේ.! අපේ රට බේරා දෙන්න දෙවියනි .! (ර)

:       0       0

කුමාර් Tuesday, 04 November 2014 04:14 PM

මේ තමයි ලංකාවේ නියම උරුමක්කාරයෝ. (ර)

:       0       0

සුනිල් විතානගේ Tuesday, 04 November 2014 04:14 PM

කොයි දෙයියටද ඔය කියන්නේ.? (ර)

:       0       0

සමරේ - ගාල්ල Tuesday, 04 November 2014 04:28 PM

හැම රටකම නියම උරුමක් කාරයන්ගෙ නිදහස සීමාකරල වගේම ඔවුන්ව ප්‍රදර්ශන භාණ්ඩ බවටත් පත්කරල. (ර)

:       0       0

ඉල්ලෙපෙරුම Tuesday, 04 November 2014 04:32 PM

මුඩු බිම් පනත ගෙනත් වැදි ජනයාගෙයි අපෙයි ඉඩම් අල්ලාගත් අයගේ මුනුබුරෙක් තමා ඔය ඉන්නේ. (ර)

:       0       0

යුගන්ත Tuesday, 04 November 2014 05:19 PM

තවමත් ඔවුන්ගේ සංස්කෘතිය නොනැසී පවතින එක ගැන සතුටුයි (නි)

:       0       0

කෝලිත Tuesday, 04 November 2014 06:35 PM

මෙයාලා සහයෝගය දෙන්නේ මොනවටද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද? (නි)

:       0       0

රෝහිත සමරකෝන් Tuesday, 04 November 2014 06:39 PM

වන්නිලා ඇත්තනි, ප්‍රවේශමෙන්. ඔබට ආයුධ දෙයිද දන්නෙ නැහැ. කොහොමත් අපිට කියන්න තියෙන්නේ, "සුද්දාට වැඩිය වැද්දා හොඳයි" කියලයි.... (නි)

:       0       0

සිංහ Wednesday, 05 November 2014 07:15 AM

ආදිවාසීන් කියන්නේ සිංහලයන්ට. වැද්දෝ කියන්නේ වෙනම කොට්ඨාශයක්. වැද්දෝ කියන්නේ අපේ රටේ ආදිවාසීන් නෙමෙයි කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

චමිලා Tuesday, 04 November 2014 08:54 PM

ලංකාදීප, ඔයාට ගොඩක් ස්තුතියි (නි)

:       0       0

කුමාර් Tuesday, 04 November 2014 09:39 PM

මොන ගුලියක් අඹරන්නද දන්නේ නැහැ. මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 04 November 2014 10:25 PM

මානව විද්‍යාව අනුව ශ්‍රී ලංකාවේ වැදි ජනතාව නෑකම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජින් ලෙසින් හඳුන්වන ආදීවාසින්ටය. මානව විද්‍යාව අනුව ඔවුන් දෙකොටසම ඔස්ට්රෝලොයිඩ් ගණයට අයත් වේ. එහෙත් අපේ මෙම ජනතාව ශීඝ්‍රයෙන් පිරිහෙමින් (මිශ්‍රවෙමින්)පවතින නිසා වැදි ජනතාව ඒ අයුරින්ම ඔවුන්ගේ කැමැත්ත අනුව පවත්වාගැනීම අපේ පරම යුතුකම වේ (නි)

:       0       0

ටානියා Tuesday, 04 November 2014 11:05 PM

ආගන්තුක සත්කාර ගැන ආඩම්බරයි අපිට (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 04 November 2014 11:04 PM

බටහිර රටවල මෙන් නොව මෙරට ආදිවාසීන් ඉහළ සංස්කෘතියකට උරුමකම් කී සිංහල ජනයාය. වැදි ජනතාව සිංහලයන් හා සමාන්තරව විසු ජන කොටසකි. (නි)

:       0       0

නිශ්මි Wednesday, 05 November 2014 12:35 PM

වැද්දොත් දැන් වෙනස් වෙලානේ! (නි)

:       0       0

චන්දන Wednesday, 05 November 2014 01:21 AM

ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජින්වරුන්ගේ පුනුම නම් අපේ වැදි ජනතාවගේ පෙනුමට වැඩිය වෙනස්. සමහර උදවිය සුදු ජාන සහිතව කලවම් වෙලා. අපේ වැදි ජනතාවට වැඩිය බොහොම නරක ඉරණමකට අතීතයේ ඔවුන් ලක්වෙලා තිබුනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 231 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 105 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 157 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 173 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 159 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38363 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site