IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


එංගලන්තයට ලකුණු 347 ක විශිෂ්ඨ ජයක්

එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 347 ක අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීමට එංගලන්තය අද (21 වැනිදා) සමත්විය. මෙම ජයත් සමග, එංගලන්ත පිල ජයග‍්‍රහණ 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.

ලකුණු 583 ක ඉලක්කයක් හඹාගිය  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 235 කට දැවී ගියේය.

 

 



අදහස් (0)

එංගලන්තයට ලකුණු 347 ක විශිෂ්ඨ ජයක්

අනිල් Sunday, 21 July 2013 11:37 PM

ඔස්ටලියාවට අපල කාලේ ඇවිත් (දී)

:       0       0

විමුක්ති Sunday, 21 July 2013 11:50 PM

ක්‍රීඩාව දෝලනය වන ආකාරය බලන්න.විටකදී දැවැන්තයෝ.දැන් ලිලිපුට්ටෝ. (අ)

:       0       0

අර්ෂා Monday, 22 July 2013 12:42 PM

එංගලන්තයට සින්දා බාත්.(ජය වේවා).(නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 23 July 2013 07:24 AM

සරත්, ඔය අදහස් එන්නේ එහෙම අයට තමයි.බෙහෙත් ගන්න (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 22 July 2013 08:11 AM

මොනවා උනත් ඕස්ට්‍රේලියානුවෝ අපිට හිතවත් නේද ?(නදී)

:       0       0

තිිමාන්න Monday, 22 July 2013 09:12 AM

දැන් ඔස්ට්‍රේලියාව පැරදිච්ච හින්ද ඒගොල්ලෝ දුකෙන් ඇත්තේ, (අ)

:       0       0

මංගල විරාජ් Monday, 22 July 2013 09:56 AM

මට නම් කවුරු පැරදුනත් වැඩක් නැහැ ඉන්දියාව පරදින්නේ නැතුව. (නි)

:       0       0

අමිල Monday, 22 July 2013 10:22 AM

අපිට වැඩියෙන් දුක හිතුනේ අපිට නෑකමක් ඇති කෙනෙකුත් එහේ ඉන්න හින්දා. (නි)

:       0       0

දිනුක Sunday, 21 July 2013 09:35 PM

පවු නේද (අ)

:       0       0

ෂාහිහ් Monday, 22 July 2013 10:45 AM

දක්ෂතා අනුව එංගලන්තය තරග පහම ගහයි වගේ.(නදී)

:       0       0

සරත් Tuesday, 23 July 2013 12:13 AM

අපේ අය වාගෙමයි. ආවොත් දෙනවා, ගියොත් කනවා.... මට නම් හරි පිස්සු වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2322 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1527 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2310 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 555 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3211 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site