IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


එංගලන්තයෙනුත් අනුලා බිසොවක්

වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ ඔක්ස්ෆ්ර්ඩ් සරසවි උපාධිධාරිණියක (28) ගැන ඵංගලන්තයෙන් වර්තා වේ. ඇය නමින් වික්ටෝරියා බෙටරිජ් නම් එම තරුණියයි.   නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත සමග  තම ජිවීත කතාව කියමින් එම පාපෝච්චාරණය කළාය. ඇයට තම ප‍්‍රථම පෙම්වතා මුණගැසෙනුයේ ඇය ඉගෙනගත් වීශ්ව වීද්‍යාලයයේ දී   ඔහුත් සමඟ ගෙවූ සුන්දර ජිවීතය ඉතා අනුවෙදනීය ලෙස බිඳී ගිය පසු තමා මෙම කෙටි කාලීන පෙමිවතූන් සරණ ගිය බව ඇය මාධ්‍ය හමුවේ කීවාය.  ඇය වසර නවයේ  ඵක් වසරකට පෙමිවතූන් සියයක් වශයෙනුත් දින තුනකට වරක් නව පෙම්වතකූ සොයාගෙන ඇතැයි නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත කියයි. ‘‘මා සමග සිටි සෑම පෙම්වතෙක් සමගම මම යහන්ගත වුණා. එය කෙනකුට වීශ්වාස කරන්නත් බැහැ.මා ගෙවූ ඵ් පළක් නොමැති විනෝද කාමි ජිවීතයෙන්  මා සමුගන්නවා. පෙම්වතකු සොයාගෙන ඔහුත් සමග විවාහ වී  දරුවන් හදාගෙන ලස්සන ජිවීතයක් ගත කරන්න මට අවශ්‍යයි‘‘ ඇය  තම ඉදිරි බලාපොරොත්තුව එසේ කීවාය.



අදහස් (0)

එංගලන්තයෙනුත් අනුලා බිසොවක්

සිල්වා Wednesday, 05 September 2012 03:19 AM

මුහුදේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැහැ කියලා කියන්නේ නිකන්ද? (නි)

:       0       0

අනුර Tuesday, 04 September 2012 03:30 PM

මමත් යෝජනාවක් කරන්න හිටියේ.900 ක්ම නිසා අදහස අත්හැර ගත්තා....(ස)

:       0       0

අශෝක Wednesday, 05 September 2012 03:22 AM

කාගෙහරි වාර්තාවක් බිදින්නද මේ යන්නේ? (නි)

:       0       0

ලලිත් Wednesday, 05 September 2012 04:23 AM

කවුද අර අයට පෙම්වතුන් කියන්නේ? මේක බිස්නස් එකක්. අනිත් එක මේක රෙකෝඩ් එකක්ද? අපේ රටෙත් ඉන්නේ දවසට හතරපස් දෙනෙක් එක්ක ඔය කියන විදියට පෙම්සුව විඳින අය. (නි)

:       0       0

සුමුදු Thursday, 06 September 2012 09:02 AM

අ‍පේ රටේ කෙල්ලෝ පවු! (නි)

:       0       0

ලංකා Wednesday, 05 September 2012 04:38 AM

ඇයගේ කතාව ( http://www.punemirror.in/index.aspx?page=article)

:       0       0

ආනන්ද Tuesday, 04 September 2012 03:38 PM

ලංකාවෙත් මේ වගේ වාර්තා තියන්න උනන්දු වන අය ඉන්න නිසා මේ වගේ පුවත් පල කිරීම එවන් අයට පූර්වාදර්ෂ සැපයීම් නොවේද ? .(ස)

:       0       0

සේනානායක Tuesday, 04 September 2012 03:41 PM

මෙයා බදින කෙනාට කරන්න තියෙන පළමු ක්‍රියාව තමයි එච්.අයි.වී ආසාධිතද කියලා පරීක්ෂා කිරීමයි...(ස)

:       0       0

සමීර Thursday, 06 September 2012 09:19 AM

ඇයි මෙහෙම දෙයක් කරන්න පෙළඹුනේ? (නි)

:       0       0

සහන් Tuesday, 04 September 2012 03:46 PM

ප්‍රසිද්ධ නැති උනාට ලංකාවෙත් ඔහොම අය ඇති‍‍‍....(ස)

:       0       0

උදයංග Tuesday, 04 September 2012 04:10 PM

මෙයාව කවදාවත් වෙනස් කරන්න බෑ..කොහොම කිව්වත් ඔය පරණ පුරුදු අත්හරින එකක් නෑ....(ස)

:       0       0

සුදත් Tuesday, 04 September 2012 04:11 PM

ඔව්ව මොනාද ? ඇයි අපේ අය අමතක උනාද?.(ස)

:       0       0

ඔසී Wednesday, 05 September 2012 07:39 AM

ඇය හොද කෙනෙක් නොවෙයි. (නි)

:       0       0

හේමන්ත Tuesday, 04 September 2012 04:20 PM

'' සබ්බ නදී වංග ගතා '' සියලු ගංඟාවෝ ඇදයට ගලයි..(ස)

:       0       0

චානුක Tuesday, 04 September 2012 04:32 PM

අපරාදේ 1000 රෙකෝඩ් එකක් තියන්න තිබුණා‍....(ස)

:       0       0

මේනක Tuesday, 04 September 2012 04:47 PM

අනුලා බිසවට සමාන කිරීම අනුචිතයි. ඇය එසේ කළේ රාජ්‍යත්වය ආරක්ෂා කිරීමටයි. මෙයා කරලා තියෙන්නෙ රාජ්‍යත්වය ආරකෂා කරන්න නෙමෙයිනේ. (නි)

:       0       0

ශ්‍රීසර Thursday, 06 September 2012 09:45 AM

මාත් ඔය නමසීයෙන් එක්කෙනෙක්... (ස)

:       0       0

ලොකුගේ Thursday, 06 September 2012 03:34 PM

එයාට හොද නම් අපේ මොකෝ. (නි)

:       0       0

දයා-සවුදි Tuesday, 04 September 2012 04:43 PM

සහන් කී ලෙසටම ප්‍රසිද්ධ වීමට අකමැති මීට වැඩිය කෙරුම්කාරයන් ලංකාවේ ඉන්නවා. (නි)

:       0       0

අංජුල ජයසිංහ (පැල්මඩුල්ල) Wednesday, 05 September 2012 02:29 PM

මෙයාව මෙහෙ කැම්පස් එකකට එවන්න බැරිද?

:       0       0

ශ්‍රිනාත් දයානන්ද Tuesday, 04 September 2012 04:59 PM

මට හිතෙන විදියට, අනිවාර්යයෙන් මේ මැයගේ අවසන් මනුෂ්‍ය ආත්මය වනු ඇත. (නි)

:       0       0

ජයසමීර Tuesday, 04 September 2012 05:26 PM

මෙම මිනිසුන් හා පෙම්වතුන් බොහෝ පිරිසක් ඇසුරු කළ බිසව ලීලාවතී බිසවයි...(නු)

:       0       0

මධූ Tuesday, 04 September 2012 05:34 PM

900න් හොදම කෙනා කවුද? (නි)

:       0       0

යසිනා ප්‍රංශය Tuesday, 04 September 2012 06:14 PM

ඒඩ්ස් වගේ ලෙඩ ගැන ඒ අය බය වෙන්නෙ නැහැ.. මන්ද සෑමවිටම ඒ අය ආකර්ෂාකාරී වෙනවා..!!(නු)

:       0       0

හර්ෂ Tuesday, 04 September 2012 06:30 PM

ලෑජ්ජාවේ බෑ.. මට තවම එක්කෙනෙක්වත් හොයාගන්න බැරි වුණානේ....!(නු)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 05 September 2012 02:45 PM

ඒ කතාව ඇත්ත. පිරිමි ‍ගොඩක් ඉන්නේ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නයි. (ස)

:       0       0

මලින්ද Tuesday, 04 September 2012 06:32 PM

ඒ තරමටම කළකිරිලා වගේ හැබැයි..!!(නු)

:       0       0

හිල්මි Tuesday, 04 September 2012 06:42 PM

තව මිනිස්සු සියයක් සමග මිත්‍ර උනානම් ඒක අංගුලිමාලගේ වාර්තාව වේග එකක් වෙනවා..!!(නු)

:       0       0

ලීසා Tuesday, 04 September 2012 06:39 PM

දයාබර දියණියෙනි, ඔබ කැමති කෙනෙකුට නොව ඔබට‍ කැමති කෙනෙකුට ආදරය කරන්න. ඔහු කිසිදා ඔබව අතහැර නොයනු ඇත. ඔහුට ඕනෑ විදියට ඔබව වෙනස්කරගන්න උත්සාහ නොකරන ඔබ සිටින විදිහට ඇලුම්කරන කෙනෙකුට ආදරය කරන්න. ඔහු කිසිදා ඔබේ සිත නොරිදවනු ඇත. කවමදාවත් ස්ත්‍රීත්වයට මේ විදියට අවමන් කරන්න එපා. ආදරය සුන්දරයි. ජීවිතය ලස්ස්නයි. ස්ත්‍රීත්වය ගෞරවණීයයි.(නු)

:       0       0

අරුණ Tuesday, 11 September 2012 11:02 PM

මේ වගේ ඒවා පත්තරේ දාන්න හොඳ නෑ නේද ? (ස)

:       0       0

මූනාස් Wednesday, 05 September 2012 09:20 AM

මෙයාට ලංකාවේ දේශපාලනය කරන්න අවස්තාවක් ‍දෙමු..(ස)

:       0       0

සමන්ත Wednesday, 05 September 2012 09:27 AM

ඔක්ස්ෆ්ර්ඩ් යන්න ගොඩක්ම අමාරුද? ‍ප්‍රථම පන්ති සාමාර්ථයක්ම ඕනෙද? දන්නා කෙනෙක් කියන්නකෝ.. (ස)

:       0       0

රිෂාන් Tuesday, 04 September 2012 06:46 PM

මට මුණගැසිලා තියෙනවා 281 සමග ආදර සබදකම් තබාගත් පුද්ගලයෙක්.. එය ලෝක වාර්තාවක් නෙමයි.. නමුත් ලංකාවෙත් වාර්තාවක් නෙමෙයි අද සමාජය දෙස බැලුවාම..!!(නු)

:       0       0

සුමිත් Tuesday, 04 September 2012 06:52 PM

අනේ ලෝකෙටම දැං මොනවා වේගන එනවාද මංදා...!!(නු)

:       0       0

සුමනා මානවඩුව Tuesday, 04 September 2012 07:01 PM

ප්‍රාදේශීය සභාපතිගෙ වාර්තාව කඩලා මෙයා..!!(නු)

:       0       0

මනම්පේරි Wednesday, 05 September 2012 10:05 AM

අපි එකකට අදරේ කරන්න ගිහින් විදින දුකක් .ලීසා 900 කට ආදරේ කරලා මොනතරම් දුකක් විදින්න ඇත්ද ? (ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 04 September 2012 07:04 PM

ඇයි මේ ගොඩක් අදහස්... ඒක එයාගේ ජීවිතය... වෙනසකට තියෙන්නේ එයා ඒක ප්‍රසිද්ධ කළා.. එහෙම නැත්නම් කවුරුවත් දන්නේ නැහැ.. මේක ගැන ඊරිසියා හිතන්න එපා.. ඔබට මෙලෙස නිදහසක් නැති එක ගැන...!!(නු)

:       0       0

එච්.පෙරේරා Tuesday, 04 September 2012 07:06 PM

විවාහ වෙන කෙනාටත් දෙවියන්ගෙම පිහිටයි...!(නු)

:       0       0

තිසේරා Wednesday, 05 September 2012 03:31 PM

ඔක්ස්ෆර්ඩ් සරසවි උපාධිධාරිණියක් වන ඇයට, ඇයගේ වසර නවයේ ප්‍රායෝගික දැණුම මැදින් ''උප්පත්ති පාලනය'' විෂය යටතේ නම් ඉතා ලෙහෙසියෙන් ආචාර්ය පට්ටමක් ලබා ගත හැකිය.(ස)

:       0       0

නිකුම් Tuesday, 04 September 2012 07:14 PM

හිතන්න ඕන ඇයි මේ විදියට මිනිසුන් හැසිරෙන්නෙ කියන එකයි..!!(නු)

:       0       0

තුෂාර Wednesday, 05 September 2012 03:37 PM

අපිත් කැමති ඕවා කරන්න..(ස)

:       0       0

කිවිනි Tuesday, 04 September 2012 12:29 PM

අපෙත් ඉන්නවා ඔහොම අය....(ස)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 04 September 2012 12:30 PM

අපිට ඊර්ෂියා හිතෙනවා මේවා ඇහුවහම .මටත් එහෙම කෙනෙක් වෙන්න තිබුණනම්...(ස)

:       0       0

විජේසූරිය Tuesday, 04 September 2012 12:32 PM

ඇය මිනිසුන් 900ක් ඇසුරු කිරීමෙන් ඉතා විශාල ලෙස සමාජය පිළිබදව සහ ජීවිතය ගැන ඉගෙන ගන්න ඇති..!!(නු)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Tuesday, 04 September 2012 12:28 PM

~~~~ තව මොනවා වෙන්නද .....? .(ස)

:       0       0

චමිල Tuesday, 04 September 2012 12:37 PM

මෙන්න බඩු...(ස)

:       0       0

සනුල් Tuesday, 04 September 2012 12:30 PM

අනුල බිසවගෙ කතාව මොකක්ද???????????.(ස)

:       0       0

සුමුදු Tuesday, 04 September 2012 12:38 PM

මෙන්න තවත් ගිනස් වාර්තාවක්.... අපේ කෙල්ලෝ මේ වාර්තාව කඩයිද දන්නෙ නැහැ.....(ස)

:       0       0

ප්‍රොමෝත් Tuesday, 04 September 2012 12:39 PM

බදින කෙනා මෙයාගේ රුධිර පරීක්ෂණයක් කරලා බලන එක හොදයි..!! සංසාරය දුකක් බව අවසානයේදී හරි ඉගෙන ගන්න..!!(නු)

:       0       0

ස්ටීව් Tuesday, 04 September 2012 12:40 PM

නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් කියන පුවත්පත 2011 පළ කරන්නෙ නැහැ නේද?(නු)

:       0       0

මුනිප්‍රිය Tuesday, 04 September 2012 08:03 PM

මේ කාන්තාවගේ මානසික තත්ත්වය සමාජය කෙරෙහි ඇති වෛරය මෙයින් මනාව පැහැදිළිය..!!(නු)

:       0       0

සමන් Tuesday, 04 September 2012 01:03 PM

900 ක් එක්ක ඉදලත් තවත් ඉන්න පුළුවන්ලු .ශුවර් එකටම පිටසක්වලින් ආපු ජීවියෙක්ද දන්නේ නෑ ?.(ස)

:       0       0

කබ්රාල් Tuesday, 04 September 2012 12:57 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් .(ස)

:       0       0

ඉෆාමත් Tuesday, 04 September 2012 12:58 PM

මෙයත් මගේ කෙල්ල වගේමයි..(ස)

:       0       0

ජයන්ත Tuesday, 04 September 2012 12:58 PM

ඒකත් හොඳයි....(ස)

:       0       0

පුලස්ති Tuesday, 04 September 2012 12:59 PM

මේ පුවත පනින රිලවුන්ට ඉනිමන් බැදීමක් වගෙයි...(ස)

:       0       0

Tuwan Sheriff Tuesday, 04 September 2012 08:15 PM

අපේ රටෙත් ඕනතරම් මේ වගේ අය ඉන්නවා... හැබැයි මෙයාවගේ ප්‍රසිද්ධ කරන්නෙ නැතිව..!!(නු)

:       0       0

නිවාස් Tuesday, 04 September 2012 01:15 PM

මම හිතන්නේ අපේ කෙල්ලෝ මීට වඩා දක්ෂයි...ඔක්කොම කරන්නේ හොර රහසින්නේ....(ස)

:       0       0

නිරෝෂි Tuesday, 04 September 2012 01:18 PM

මොනවා උනත් ඇත්ත කියලා තියෙනවා‍‍ ‍‍‍..කොච්චර තිත්ත උනත් ඇත්ත කිව්වම වරද ටිකක් හරි අඩු කර ගන්න පුළුවන්‍‍..මෙහෙමත් ලෝකයක්....(ස).

:       0       0

සරත් Tuesday, 04 September 2012 01:11 PM

ඔය වාර්තාව සම්පුර්ණ කර නිළියෝ අපේ රටේ ඇති...(ස)

:       0       0

මින්ක් Thursday, 06 September 2012 05:51 PM

මම ඔබ සමග එකගයි නංගී. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 04 September 2012 01:13 PM

900 එක්කම යහන් ගතවෙලාද ? දෙයියෝ සාක්කි....(ස)

:       0       0

වරුණ Tuesday, 04 September 2012 01:15 PM

මෙයාට හොඳ පලපුරුද්දක් ඇති‍ .(ස)

:       0       0

හේමසිරි Tuesday, 04 September 2012 01:23 PM

මොනවා උනත් මෙයා ඇත්ත කිව්වා.. මම ඒකට ගරු කරනවා..!!(නු)

:       0       0

අමරා අයිරංගනී Tuesday, 04 September 2012 09:03 PM

වැරදි තේරුම්ගෙන යලි යහපත් ගැහැණියක් ලෙස මවක ලෙස ඉදිරියට එන්න..!!(නු)

:       0       0

වීරසිරි Tuesday, 04 September 2012 01:26 PM

නොම්මර 1 නගරශෝබිනියක්ද කොහෙද .(ස)

:       0       0

සරත් Thursday, 06 September 2012 12:15 PM

මෙයා එයාර්පෝර්ට් එකේ ලෑන්ඩ් කරන්න ඒ 380 වගේ එකක් ඔනේ වෙයි (ස)

:       0       0

ගයා Tuesday, 04 September 2012 09:24 PM

උපාධිය ලැබිලා තියෙන්නේ මේකටද දන්නේ නැහැ. (නි)

:       0       0

තාරක Tuesday, 04 September 2012 09:34 PM

මගේ දෙවියනේ. (නි)

:       0       0

රෝසා Tuesday, 04 September 2012 01:37 PM

මෙයාට කවුරු හරි අරාබි නිසොල්ලා කතා කියල දුන්නනම් හරි මේ විසේ අඩු වෙන්න...(ස)

:       0       0

ඉෂාර Tuesday, 04 September 2012 09:39 PM

අනේ දෙයියනේ ඇයි මෙහෙම ඒවා දාන්නේ? මගේ සසර කළකිරෙනවා. (නි)

:       0       0

බන්ඩාර Wednesday, 05 September 2012 11:45 AM

මේනක මම ඔයා එක්ක එකඟයි

:       0       0

හිරාන් Tuesday, 04 September 2012 10:10 PM

අවුරැදු 9ක් පිරිමි 900ක් එක්ක ඉන්නකොට මෙයා උපාධිය ගත්තේ ඉගෙන ගෙනද? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 05 September 2012 11:53 AM

මේක නම් හිතාගන්නවත් අපහසුයි (නි)

:       0       0

Chandima Jeewan Tuesday, 04 September 2012 10:22 PM

මෙයා කොහෙද අපේ අයත් එක්ක...!!(නු)

:       0       0

සේපාලි Tuesday, 04 September 2012 10:23 PM

ලීසා, ඔබ සමග මම එකග වෙමි. (නි)

:       0       0

සෙනෙවිරත්න Wednesday, 05 September 2012 12:02 PM

මෙයි හරිම අවංක ඇති.. මේ වගේ අය අපේ රටේ ඉන්නවා. නමුත් අප්‍රසිද්ධයි..(ස)

:       0       0

ඇරිස් Tuesday, 04 September 2012 10:27 PM

කාටද ඔබෙ අත හිමිවන්නේ..... (නි)

:       0       0

සිරිවර්ධන Tuesday, 04 September 2012 02:21 PM

අර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත් අත් අඩංගුවට ගත්තේ නැත්නම් මේ ඉලක්කය කරා පහසුවෙන්ම ලඟා වෙන්න තිබුනා..(ස)

:       0       0

රැවන් Tuesday, 04 September 2012 10:56 PM

අර අකුරැස්සෙ සභාපතිට දඩුවම්දෙන විනිසුරැ තුමනි මෙ කාන්තාවට මෙයාව බන්දල දුන්නොත් මොකද....?(නු)

:       0       0

රෝහණ Tuesday, 04 September 2012 02:15 PM

බැදලත් ළමයි 900 ක් හදාවිද දන්නේ නෑ...(ස)

:       0       0

චාමික සමරතුංග Tuesday, 04 September 2012 11:03 PM

අපේ රටෙත් ඉන්නවා මේ වගේ අය..!!(නු)

:       0       0

සජී Tuesday, 04 September 2012 02:33 PM

මෙයාට අවුරුදු නවයක් ගියාද මේ වැඩේට...!!(නු)

:       0       0

සන්ජීව Wednesday, 05 September 2012 12:27 PM

හිතාගන්න අමාරුයි. ඇත්ත වෙන්න පුළුවන් .ලෝක වාර්තාවක්ද (ස)

:       0       0

සේනානායක Tuesday, 04 September 2012 11:44 PM

මෙයා ඉපදිලා තියෙන්නේ කොහේද දන්නේ නැහැ? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 05 September 2012 12:26 AM

මට නම් හිතෙන්නේ ලෝකයෙන්ම හොදටම වාසනාවන්ත ගෑණුකෙනා එයා කියලයි. (නි)

:       0       0

වරුණ Tuesday, 04 September 2012 02:46 PM

මෙයා විවාහවෙන්න කෙනෙක් හොයනවා නේද? සුදුසුම කෙනා තමයි අපේ අකුරැස්සෙ සභාපතිතුමා.. මොකද එයත් 400ක් එක්ක හිටිය කියන සතුටට නේ අර බාලවයස්කාර දැරිය දූෂණය කළේ...!!(නු)

:       0       0

බුද්ධික Tuesday, 04 September 2012 03:05 PM

නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් සගරාව නැවැත්තුවෙ 2011 ජූලි 10 එතකොට මේ පුවත?? (නු)

:       0       0

sisira Tuesday, 04 September 2012 03:10 PM

මම හිතන්නෙ පිරිමි මෙයාගෙන් අවස්ථාවෙන් ප්‍ර යෝජන ගන්නයි ලංවෙන්න ඇත්තෙ.. නැතිව මෙයාට තියෙන ආදරෙට නෙවෙයි.. එහෙම පෙම්වතුන් නම් නවදාහක් උනත් සොයාගන්න බැරියැ.. හැබැයි මෙයා කාන්තාවක් නිසා හොයාගන්න පුළුවං වෙන්නත් ඇති පිරිමියෙක් උනානනම් බැහැ..!!(නු)

:       0       0

වරුණ Tuesday, 04 September 2012 03:15 PM

අපේ අයට ගොඩක් ගැලපෙන ශිෂ්ඨ සම්පන්න ගැහැණියක්...(ස)

:       0       0

විකී Tuesday, 04 September 2012 03:29 PM

මෙයාගේ ඊළඟ පෙම්වතා විදියට අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති හොඳ නැද්ද?? (නු)

:       0       0

රත්න Sunday, 09 September 2012 02:25 PM

සියල්ලන්ටම බලපාන්නේ සිතුවිලි.(නදී)

:       0       0

අනුර Tuesday, 04 September 2012 03:34 PM

ඇයගේ රුධිර පරීක්ෂණයක් කළාද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1445 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 18 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 181 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 357 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 352 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


ගම්පහට කණ්ඩායම් 42ක්
2024 ඔක්තෝබර් මස 11 352 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39958 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site