IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


එංගලන්තය අවසන් පූර්ව තරගයට එයි

අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් විය. කාඩිෆ්හිදී අද (16) පැවැති තරගයේදී එංගලන්ත පිල ලකුණු 10 කින් නවසීලන්ත පරාජය කරමින් ප‍්‍රසාද 4 ක් හිමිකර ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණට පැමිණියේය.

නවසීලන්තය තරග තුනේදී ප‍්‍රසාද ලකුණු 3 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, ශ්‍රී ලංකාව තරග දෙකකදී ප‍්‍රසාද ලකුණු 2 ක් ලබා තෙවැනි ස්ථානයේ ද, රැදී සිටිති. සිවුවැනි ස්ථානයේ සිටින  ඕස්ටේ‍්‍රලියාව තරග දෙකකදී ප‍්‍රසාද ලකුණක් පමණක් ලබා සිටියි. 

වාර්ෂාව හේතුවෙන් මෙම තරගය ආරම්භ වීම ප‍්‍රමාද වීම නිසා ඉනිමක්  ඕවර 24 කට සීමා විය.

එංගලන්ත පිලේ නායක ඇලෙස්ටියාර් කුක් පන්දු 47 කදී හතරේ 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 64 ක් රැස් කළේය.

නවසීලන්ත වේග පන්දුයවන ක‍්‍රීඩක කයිල් මිල්ස් ලකුණු 30 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය.
 

ලකුණු පුවරුව

නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම

එංගලන්ත කණ්ඩායම් ඉනිම

ඇලිස්ටෙයාර් කුක්  - ඇ. සහ ප. නේදන් මැකලම්    64    
ඉයන් බෙල්  - ඇ. බ්‍රෙන්ඩන් මැකලම් ප. මැක්ලීන්හැන්    10
ජොනතන් ට්‍රොට් - ඇ. නේදන් මැකලම් ප. මිල්ස්    8
ජෝ රූට්  - ඇ. රොන්ච් ප. මැක්ලීන්හැන්    38
ඔයින් මෝගන්  - ක.මු.කළා ප. විටෝරි    15
ජෝ බට්ලර්  - ඇ. නේදන් මැකලම් ප. මිල්ස්    14
රවී බොපාරා  - ඇ. විලියම්සන් ප. මැක්ලීන්හැන්    9
ටිම් බ්‍රෙස්නන්  - දුවද්දී දැවී ගියා    4
ස්ටුවට් බ්‍රෝඞ්  - ඇ. නේදන් මැකලම් ප. මිල්ස්    0
ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල්  - ඇ. මැක්ලීන්හැන් ප. මිල්ස්    0
ජේම්ස් ඇන්ඩර්සන් – නොදැවී    0
අතිරේක             7
එකතුව  ඕවර 23.3 කදී සියළු දෙනා දැවී     169

කඩුලු වැටීම:  
1-16, 2-25, 3-100, 4-141, 5-143, 6-159, 7-166, 8-169, 9-169, 10-169

පන්දු යැවීම:
මිචෙල් මැක්ලීන්හැන් : 5-0-36-3, කයිල් මිල්ස් : 4.3-0-30-4, කෝරී ඇන්ඩර්සන් : 1-0-4-0, ඩැනියෙල් විටෝරි : 5-0-27-1, ජේම්ස් ෆ‍්‍රැන්ක්ලින් : 2-0-20-0, නේදන් මැකලම් : 4-0-30-1, කේන් විලියම්සන් : 2-0-20-0

 

නවසීලන්ත කණ්ඩායම් ඉනිම

මාර්ටින් ගප්ටිල් - ප. ඇන්ඩර්සන්    9
ලූක් රොන්ච් - ඇ. ට්‍රොට් ප. ඇන්ඩර්සන්    2    
කේන් විලියම්සන් - ඇ. ඇන්ඩර්සන් ප. බ්‍රෝඞ්    67
රොස් ටේලර් - ක.මු.කළා ප. බ්‍රෙස්නන්    3
බ්‍රෙන්ඩන් මැකලම් - ඇ. රූට් ප. බොපාරා    8
ජේම්ස් ෆ‍්‍රැන්ක්ලින් - ඇ. මෝගන් ප. බොපාරා    6
කෝරී ඇන්ඩර්සන් - ඇ. ඇන්ඩර්සන් ප. බ්‍රෙස්නන්    30
නේදන් මැකලම් - ඇ. බට්ලර් ප. ඇන්ඩර්සන්    13
කයිල් මිල්ස් - නොදැවී    5
අතිරේක             16
එකතුව ඕවර 24 කදී කඩුලූ 8ක් දැවී     159

කඩුලු වැටීම:  
1-14, 2-14, 3-27, 4-48, 5-62, 6-135, 7-140, 8-159

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
මිචෙල් මැක්ලීන්හැන්, ඩැනියෙල් විටෝරි

පන්දු යැවීම:
ස්ටුවට් බ්‍රෝඞ් : 5-0-25-1, ජේම්ස් ඇන්ඩර්සන් : 5-0-32-3, ටිම් බ්‍රෙස්නන් : 5-0-41-2, රවී බොපාරා : 5-0-26-2, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් : 4-0-27-0

 

ඇලෙස්ටියාර් කුක් පන්දුවට පහර දෙමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ජේම්ස් ඇන්ඩර්සන්



අදහස් (0)

එංගලන්තය අවසන් පූර්ව තරගයට එයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 460 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 467 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 769 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 581 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 401 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 747 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site