දකුණු අප‍්‍රිකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස්’හිදී පැවැති තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයෝ ලකුණු 51 ක ජයක් ලැබුහ. තරගය ජය ගන්නා කණ්ඩායමට ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණිමේ අවස්ථාව හිමිවන අතර දකුණු අප‍්‍රිකාව එම අවස්ථාව මෙම ජයත් සමග හිමිකර ගත්තේය. දෙරට අතර තරග තුනකින් පැවැති ටෙස්ට් තරගාවලිය 2/0 ක් ලෙස දකුණු අප‍්‍රිකාව ජය ලැබීය. තරගය ජය ගැනීමට එංගලන්ත පිලට ලකුණු 345 ක ඉලක්කයක් හිමි වු අතර වර්නන් පිලෙන්ඩර්ගේ දක්‍ෂ පන්දු යැවීම හමුවේ එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 294 කට සීමාවිය. දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම 309 සහ දෙවැනි ඉනිම 351 (හසීම් අම්ලා 121, ඒ.බී.ඩිවිලියර්ස් 43, වර්නන් පිලෙන්ඩර් 35, ස්ටීවන් ෆින් 74/4, ජේම්ස් ඇන්ඩර්සන් 73/2, ස්ටුවට් බ්‍රෝඞ් 85/2) එංගලන්තය පළමු ඉනිම 315 සහ දෙවැනි ඉනිම 294 (ජොනතන් ට්‍රොට් 63, ජොනී බෙයාර්ස්ටෝ 54, මැට් ප‍්‍රියර් 73, ගේ‍්‍රම් ස්වොන් 41, වර්නන් පිලෙන්ඩර් 30/5)
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
එංගලන්තය පරදවා ද. අප‍්‍රිකාව ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු තැනට
Cooray Nawalage Jude Yohan Tuesday, 21 August 2012 10:09 PM
එතකොට අපි.. අපි ඉන්නෙ කොතැනද?(නු)
සජී Tuesday, 21 August 2012 04:54 PM
නියමයි නියමයි. (නි)