ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (06) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 216 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය. දෙවැනි දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ඇලෙස්ටියාර් කුක් නොදැවී ලකුණු 136 ක් ද, ජොනතන් ට්‍රෝට් නොදැවී ලකුණු 21 ක් ද ලබා සිටියහ. ඉන්දියාව පළමු ඉනිම ඕවර 105 කදී සියලූ දෙනා දැවී 316 (ගෞතම් ගාම්බීර් 60, විරේන්ද්‍ර සෙවැග් 23, චෙටෙෂ්වර් පුජාරා 16, සචින් තෙන්ඩුල්කාර් 76, යුවරාජ් සිං 32, මහේන්ද්‍ර සිං දෝනි 52, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 21, ජේම්ස් ඇන්ඩසන් 89/3, මොන්ටි පනීසාර් 90/4) එංගලන්තය පළමු ඉනිම ඕවර 73 කදී කඩුලූ 1 ට 216 (ඇලෙස්ටියාර් කුක් නොදැවී 136, නික් කොම්ප්ටන් 57, ජොනතන් ට්‍රෝට් නොදැවී 21)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එංගලන්තය (216/1) ප‍්‍රබල තත්ත්වයක