ටෙස්ට් තරග දෙකක් සහ තුන්දින තරග දෙකකට සහභාගි වීම සඳහා එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම හෙට (ඉරිදා) දිවයිනට පැමිණෙයි. තුන්දින පුහුණු තරග දෙක කොළඹ ආර්. පේ‍්‍රමදාස සහ එස්. එස්. සී. කී‍්‍රඩාංගණ වලදී පැවැත්වීමෙන් අනතුරුව පළමු ටෙස්ට් තරගය ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි. දෙවැනි ටෙස්ට් තරගය කොළම පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදි පැවැත්වීමට නියමිතය. එංගලන්ත කණ්ඩායම කොළඹදී පුහුණු තරග වලට සහභාගි වන අතරේ ශී‍්‍ර ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වේ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එංගලන්ත කණ්ඩායම ඉරිදා එයි