ටෙස්ට් තරග දෙකක් සහ තුන්දින තරග දෙකකට සහභාගි වීම සඳහා එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම සෙනසුරාදා රාති‍්‍රයේ දිවයිනට පැමිණියේය. පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය අපේ‍්‍රල් 3 වැනිදා කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. තුන්දින පුහුණු තරග දෙක කොළඹ ආර්. පේ‍්‍රමදාස සහ එස්. එස්. සී. කී‍්‍රඩාංගණවලදී පැවැත්වේ. එංගලන්ත කණ්ඩායම කොළඹදී පුහුණු තරගවලට සහභාගි වන අතරේ ශී‍්‍ර ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වේ. සංචාරක එංගලන්ත කණ්ඩායම ඇන්ඩෲ ස්ට්‍රෝස් (නායක), ඇලිස්ටෙයාර් කුක්, ජේම්ස් ඇන්ඩසන්, ඉයන් බෙල්, කෙවින් පීටර්සන්, මැතිව් ප්රයර්, ගේ‍්‍රඒම් ස්වෝන්, මොන්ටි පනීසාර්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ජේම්ස් ටේරඞ්වෙල්, ජොනතන් ට්‍රොට්, රවී බොපාරා, ටිම් බ්‍රෙස්නන්, ස්ටීව් ඬේවිස්, ස්ටීව් ෆින් සහ සමිත් පතෙල්
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එංගලන්ත කණ්ඩායම පැමිණෙයි