IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


එංගලන්තේ ගිය 25ක් පිටුවහල් කැරෙති

එංගලන්තයේ සරණාගතයන් වීම සඳහා කලකට පෙර එහි ගිය ශ්‍රී ලාංකිකයෝ 25 දෙනෙක් එහි රැඳී සිටිමේ සියලු උත්සහායන් අසාර්ථක වීමෙන් පසුව විශේෂ ගුවන්යානයකින් අද කටුනායකට රැගෙන එනු ලැබූහ. පිටුවහල් කැරුණු මේ පිරිසේ එක්කෙනාට දෙන්නා බැගින් ආරක්ෂකයෝ ද ආහ. සිංහල ජාතිකයෝ 4 දෙනෙක් ද මුස්ලිම් ජාතිකයෝ 8 දෙනෙක් ද දෙමළ ජාතිකයෝ 13 දෙනෙක් ද මේ පිරිසට අයත්වෙති.



අදහස් (0)

එංගලන්තේ ගිය 25ක් පිටුවහල් කැරෙති

චන්ද්‍ර Thursday, 20 September 2012 01:57 PM

අයියෝ සල්ලි

:       0       0

තසන්ක Thursday, 20 September 2012 01:53 PM

හොරට ඉන්න ගියහම, රට, ජාතිය, ආගම පාවල දීලා ඉන්න යනකොට මේවා වෙනවා. මෙහෙ තියෙන නීතිය මෙයාලා වගේ අයට ලිහිල් වැඩියි. යුද්ධය පිටින් දාලා රට පාවල දීලා මෙහෙ ඉන්න ගොඩක් කට්ටියට ඉස්සරහදි මේ ටික වෙයි. (නි)

:       0       0

චරිත් Thursday, 20 September 2012 02:07 PM

ශා... නියමයි. බලන්න ඔතන රට ජාතිය පාවලා දෙන මාධ්‍ය නඩේ කට්ටියයි, අර එංගලන්තෙ අපේ ජනාධිපතිතුමා ගිය වෙලේ චෑනල් 4 එකත් එකතු වෙලා පාර්ට් දෑම්ම දෙමල් ඊළම ඕනෑ කියපු කට්ටියයි ඉන්නවද කියලා? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 20 September 2012 11:47 PM

මේ අය රටක ඉපදුණාට ඒ රට තමන්ගේ රට කියලා හිතන්නේ නැහැ. ඒ නිසා එයාලට මේවයේ එච්චර ගාණකුත් නැහැ. (නි)

:       0       0

මධු Thursday, 20 September 2012 02:39 PM

හතර දෙනයි, දහතුන් දෙනා ගැනයි නම් දුකයි. අටදෙනාට නම් හොද වැඩේ. (නි)

:       0       0

ඩෝයි Thursday, 20 September 2012 06:09 PM

අපරාදේ ‍සල්ලි (ස)

:       0       0

මාධව Thursday, 20 September 2012 12:06 PM

වෙන මොනවා කරන්නද

:       0       0

නිස්කුම් Thursday, 20 September 2012 12:08 PM

අනේ හොදයි

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 20 September 2012 12:16 PM

මේ සුදු මහත්තුරු ආගන්තුක සත්කාර කරන හැටිද (ස)

:       0       0

දමිත් Thursday, 20 September 2012 12:29 PM

ඒ රටවල් එහෙම තමයි.. අපි වගේ හැම කෙනාවම ගෙනල්ලා තියාගෙන ඉන්නේ නැහැ.. අපිට හොද ආදර්ශ මේවා.. ඒත් දැං කල් ගියා වැඩියි..!(නු)

:       0       0

සිල්වා Thursday, 20 September 2012 12:32 PM

තව ඉදිරියට කීදෙනෙක් පිටුවහල් කරයිද දන්නෙ නැහැ..!(නු)

:       0       0

සුසන්ත Thursday, 20 September 2012 12:51 PM

මිනිස්සුන් නේදමේ

:       0       0

අනිල් Thursday, 20 September 2012 12:57 PM

මදැයි ගියා

:       0       0

සිසිර Thursday, 20 September 2012 01:01 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 110 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 321 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 229 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 221 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 159 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 541 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site