එංගලන්ත ටෙස්ට් ක‍්‍රිකට් පිලේ නායක ඇන්ඩෘ ස්ට‍්‍රවුස් හදිසි තීරණයක් ලෙස ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව නිලවශයෙන් අද (29) නිවේදනය කළේය. ස්ට‍්‍රවුස් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන සියලූම අංශවල ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගෙන තිබේ. එංගලන්ත ටෙස්ට් පිලේ නායකත්වයට එක්දින පිලේ නායක ඇලෙස්ටියාර් කුක් පත්කළ බව එංගලන්ත සහ වේල්ස් ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
එංගලන්ත නායක ස්ට‍්‍රවුස් ක‍්‍රිකට් පිටියට සමුදෙයි
වරුණ Thursday, 30 August 2012 07:27 AM
දක්ෂ පිතිකරුවෙක්. (නි)
කපිල Wednesday, 29 August 2012 06:24 PM
අනේ මාස්ටර්.... (නි)
සිම්සාන් Thursday, 30 August 2012 08:00 AM
මොකක් හරි ප්‍රශ්නයක්ද? (නි)
වෝල්කර් Thursday, 30 August 2012 01:26 PM
ඇයි එයා අයින් වුණේ? (නි)
අමාරිස් Thursday, 30 August 2012 01:26 PM
කවුරු හරි එක්ක ප්‍රශ්නයක්වත් ඇති කර ගත්තද? (නි)
සිසිර කුමාර Thursday, 30 August 2012 09:15 AM
කොතරම් නිහතමානී ක්‍රීඩකයෙක්ද? තරගයක් පැරදුණු විට වරද පිළි අරන් සමු ගන්නවා. ඒකටත් එක්ක අපේ කට්ටිය? (නි)
චන්ද්‍රසිරි Wednesday, 29 August 2012 07:44 PM
අයියෝ මට නම් කරදර කරන්න එපා හොදේ. (නි)
කුරේ නාවලගේ Wednesday, 29 August 2012 07:58 PM
දැන් ඇති තමයි. (නි)
සරා Thursday, 30 August 2012 09:52 AM
ආදර්ශවත් තීරණයක්. සිංහලයිනි, ඉගෙන ගනිවු! (නි)
චතුර Wednesday, 29 August 2012 09:16 PM
මම කැමතිම ක්‍රිකටර් කෙනෙක්. හොඳ මහත්මයෙක්. (නි)
දිලීප Thursday, 30 August 2012 10:47 AM
හොද ක්‍රීඩකයෙක්..!!(නු)
මෙන්ඩිස් Wednesday, 29 August 2012 10:33 PM
ඔහු එංගලන්ත කණ්ඩායමේ තවත් අවුරුදු හයක් හිටියා නම් හොදයි. (නි)
සංජීව Wednesday, 29 August 2012 11:50 PM
ඔබ ඇත්තෙන්ම මහත්මා ගතිගුණ වලින් පිරුණු කෙනෙක්. ලංකාවේ ඉන්න ක්‍රීඩකයන්ටයි, දේශපාලුවන්ටයි මේ ටික තේරුම් ගන්න පුලුවන් නම් ලංකාවට ජය වේවි. (නි)
නිශාන්ත Thursday, 30 August 2012 12:08 AM
ක්‍රිකට් වලටත් වෙච්ච දෙයක්? (නි)