2011 වසරේ ලෝක කුසලාන දිනා ගැනීමේ එංගලන්ත සිහිනය සුන්නත්ධූලි කරමින් අවසාන පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට ප‍්‍රංශ කණ්ඩායම අද (8 වැනිදා) සමත් විය.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්කිහිදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ප‍්‍රංශ පිල තරගය ජය ගත්තේ ලකුණු 19 - 12 ක් ලෙසිනි. ඒ අනුව ප‍්‍රංශ පිල එළඹෙන 15 වැනිදා, වේල්ස් කණ්ඩායමට එරෙහිව තරග කිරීමට නියමිතය.
තරගයේ ආරම්භයේ සිට ම මැනවින් තරගයට අවතීර්ණ වූ ප‍්‍රංශ කී‍්‍රඩකයෝ පළමු අර්ධය නිමා කළේ 16 - 0 ක් ලෙසිනි. එහිදී වින්සන්ට් ක්ලාක්, මැක්සිමි මෙඩාර්ඩ් සහ දිමිති‍්‍ර යැක්විල් දඩුවම් පහර තුනක් සාර්ථක කර ගැනීමට සමත් වූහ.
55 වැනි මිනිත්තුවේදී බෙන් ෆෝඩන් ලබා දුන් ආරම්භයත් සමගින් ජොනී විල්කින්සන් සහ මාර්ක් කියුටෝ එංගලන්ත පිල වෙනුවෙන් කි‍්‍රයාත්මක වුව ද අවසාන ප‍්‍රතිඵලයේ වෙනසක් කිරිමට ඒ කිසිවකුට හැකි වූයේ නැත.
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
එංගලන්ත පිලට අදහාගත නොහැකි පරාජයක්