IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


එච්අයිවී ආසාදනය වැඩිවෙලා

එච්.අයි.වී ඒඩ්ස් (රෝග මර්දනයේ සහජ හැකියාව හීනවීමේ) රෝගයේ බරපතලකම ගැන මාධ්‍ය මඟින් නිරතුරුවම දැනුවත්වීම් සිදුකළද 2016 මුල් කාර්තු තුනේ දී ආසාදිත වුවන් 193 දෙනෙක් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහනේ  ප්‍රතිකාර සඳහා පැමිණ ඇතැයි වාර්තාවේ.

පළමු කාර්තුවෙදී එචී.අයි.වී ආසාධිතයන් 68 දෙනෙක් ද දෙවන කාර්තුවේ දී 59 දෙනෙක්  සහ තෙවැනි කාර්තුවේ දී රෝගීන් 66 දෙනෙක් වශයෙන් සොයාගෙන ඇත.

1986 වසරේ දී පළමු එච්.අයි.වී.ඒඩ්ස් අසාධිත රෝගියා හමු වීමෙන් පසු 2016 වසර වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 4200ක පිරිසක් රෝග වාහකයන් ලෙස සමාජයේ සැරිසරන බවද සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ.

වාර්ෂිකව තමාට  එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට ලක්ෂ දහයක් දෙනා රුධිර පරීක්ෂාවට ලක්වන බවද වාර්තා වේ.  



අදහස් (0)

එච්අයිවී ආසාදනය වැඩිවෙලා

සත්‍යයා Friday, 25 November 2016 01:42 AM

ඔන්න දැන්මම කිව්වා, මේ උවදුරත් එක්ක යහපාලනය ගාවාගන්න නම් එපා කියලා. නව පාලනයෙන් නිදහස ලබාදුන්නේ සමලිංගික හෝ අයථා ලිංගික සම්බන්ධතාවයන් වැඩිදියුණු කරන්න නොවෙයි කියලා පොඩි ළමයෙක් වුණත් දන්නවනේ. (නි)

:       0       0

දීපා Friday, 25 November 2016 02:07 AM

ගණිකා වෘත්තිය නීතිගත කළා නම් ඔය ප්‍රශ්නය ටිකක් විසඳෙනවා (නි)

:       0       0

සත්‍යයා Friday, 25 November 2016 02:47 AM

දීපා, අපේ ලංකාව ප්‍රසිද්ධ නීතියෙන් තහනම් කරන දේවල් කඩකරලයි. බටහිරයන් හිතන්නේ ලංකාව දෙවියන් විසින් මැවූ ප්‍රථම මිනිසා වූ ආදම් සහ ඔහුගේ සහකාරිය වන ඒව වාසය කළ උද්‍යානය කියා. ලංකාවේ මිනිස්සු ඉතින් ඒ දෙන්නගෙන් පැවත එන අයනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 513 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site