සරසවි සිසුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹ කොටුවේ පෙළපාළියක නිරත විය.
දිවයින පුරා විශ්ව විද්‍යාල රැසක සිසුහු ඊට සහභාගී වී සිටියහ. උසස් තාක්ෂණ (එච්එන්ඩීඒ) උපාධි පාඨමාලාවට හිමි වටිනාකම නැවත බලාත්මක කිරීම, උසස් තාක්ෂණ සිසුන්ටද මහපොළ වාරිකාය වැඩි කිරීම, මුදලට උපාධි විකිණීම නතර කිරීම හා ශිෂ්‍ය මර්දනය නැවතීම යන ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එච්එන්ඩීඒ සිසුන් අදත් මහ පාරේ