එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරයට ආශිර්වාද පැතීම සඳහා සංවිධානය කළ හින්දු ආගමික පූජාවක් රනිල් වික්‍රමසිංහ අගමැතිගේ සහභාගීත්වයෙන් කොටහේන් ගල් කෝවිලේ දී අද (07) පැවැත්විණි.
කබීර් හෂීම්, රවී කරුණානායක, ස්වාමිනාදන් යන අමාත්‍යවරුද එම අවස්ථාවට සහභාගී වූහ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයට අවුරුදු හැත්තෑවක් පිරීම නිමිත්තෙන් විශේෂ භෝජන සංග්‍රහයක් අඟහරුවාදා (06) රාත්‍රී වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සහභාගී වූවාය.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එජාපෙට70යි : කොටහේනේ ආසිරි පූජාවක්
ජයන්ත Thursday, 08 September 2016 05:41 AM
දැන් හුඟක් වයසනේ. දෙවියෝ රැකදෙන්න. (නි)
සුරේන් Thursday, 08 September 2016 06:06 AM
හැබැයි සමහරු අපිට කරලා තියෙන හදි වලට දෙවියන්ගෙන් කෙසේවෙතත් බුදුන්ගෙන් නම් සමාවක් හම්බ වෙන්නේ නැහැ (නි)
සජී Thursday, 08 September 2016 07:02 AM
චන්ද්‍රිකා කියන්නේ බණ්ඩාරනායක මහතාගේ දුවද කියලත් හිතෙනවා (බ)