IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


එජාපෙනුත් මෛත්‍රීට හරසර

එළඹෙන ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල මහතා මාධ්‍ය හමුව අමතා පිටව යද්දී විශාල පිරිසක් ඔහුට සහාය පළ කරමින් ප්‍රීති ඝෝෂා කළහ. රතිඤ්ඤා පත්තු කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවෝ සහ එජාපය ඇතුළු විපක්ෂයේ ආධාරකරුවෝ රැසක් එහි වූහ.

ඔහු වාහනයට නගිම මොහොත දක්වා ‘අපේ ජනාධිපති‘,  ‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවා‘ ආදී වැකි කියමින් කෑ ගැසූහ. මල්මාලා දැමූහ.

වීඩියෝ තරිදු ජයවර්ධන

 

 

වීඩියෝ ඉෂාන් සංජීව



අදහස් (0)

එජාපෙනුත් මෛත්‍රීට හරසර

අසංක සම්පත් Friday, 21 November 2014 02:32 PM

මේ පාලනය ඉවර කරන්න නියම වෙලාව

:       0       0

මහින්ද Saturday, 22 November 2014 03:37 AM

අපි ඉදිරියට බලමු (නදී)

:       0       0

කමල් Saturday, 22 November 2014 09:33 AM

මෙවර ජය නියතයි.(හේ)

:       0       0

චමිලා Friday, 21 November 2014 03:24 PM

මෙතන කොහෙද මෛත්‍රී පාලනයක් එන්නේ . දින 100 කට පස්සේ එන්නේ රනිල් පාලනයක් . (අ)

:       0       0

චමිල Friday, 21 November 2014 03:26 PM

මොහමඩ් අපි දන්නවා ඔයාලනම් මේකට හරිම කැමති . (අ)

:       0       0

සිරි Friday, 21 November 2014 12:34 PM

ආරක්ෂාව නම් බින්දුවටත් වඩා අඩුයි. ඔහොම ගියොත් කන්න තමා වෙන්නේ. (අ)

:       0       0

ආසිරි Friday, 21 November 2014 11:30 PM

මොකක්ද මේ වෙන්නේ ?(හේ)

:       0       0

ඉන්දික Friday, 21 November 2014 03:54 PM

රනිල්ට දිනන්න බැරි නිසා කාගේ හරි කර මතින් යන්න හදන්නේ ගිය සැරේ වගේ.මම මේ කවදාවත් චන්දෙ දීල නැ. එත් මේ සැරේ මහින්ද මතයට දෙනවාමයි. (අ)

:       0       0

නිලන්ත Friday, 21 November 2014 12:38 PM

හොදම කාලේ ගත්ත හොදම තීරණයක්.(හේ)

:       0       0

ආනන්ද Friday, 21 November 2014 12:38 PM

මෛත්‍රීට ජය වේවා.(හේ)

:       0       0

අමන්ද Saturday, 22 November 2014 12:44 AM

රනිල්ට ,මෛත්‍රීට ,රටට ජය වේවා !(අ)

:       0       0

උපුල් Friday, 21 November 2014 01:00 PM

ඔහොම තමා ෆොන්සේකාට තිබුණෙත් මිනිස්සු මෝඩ නැහැ (අ)

:       0       0

මෝහමෙඩ් Friday, 21 November 2014 01:07 PM

ජාතිබේදය වපුරන මහින්ද පාලනයට වඩා ,පක්‍ෂ පාටවලින් එක් වන මෛත්‍රී පාලනය වටිනවා (අ)

:       0       0

දයා අලහාකෝන් Saturday, 22 November 2014 02:20 AM

දවස් 100 න් අහෝසි කරනවා කියා චන්ද්‍රිකා නෝනත් කිව්වා. අයින් උනාද ,නැහැ, තණ්හාව, අපි ප්‍රෘතක්ජන උදවිය. කව්රු දිනුවත් එකම සින්දුව. බලමු කෝ (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 22 November 2014 02:37 AM

ඉන්දික කියන්නේ කව්ද බන්දුල පෙරේරා කියන්නේ කව්ද කියල මෙතන ඉන්න හැමෝම දන්නවා? (නදී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 22 November 2014 02:41 AM

විය යුතු දෙයක්. අනිවාර්යෙන්ම දිනනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 491 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 712 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 432 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 906 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1692 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 419 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site