IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


එජාපෙන් ලොව දිනන්න වැඩපිළිවෙළක්

ලංකාව ලෝකයට එකතු කර ලෝක වෙළඳපොළ ජයග්‍රහණ කර ලොව දිනිය යුතු වුවත් අප රටේ වෙළඳපොළ තරගකාරීත්වය පහළ යෑම නිසා එය දිනෙන් දින ගිලිහෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ආර්ථිකය ඩිජිටල් කර තාක්ෂණයේ සම්පූර්ණ ඵල නෙලිය යුතු බවත් රාජපක්ෂලා පසුගිය අවුරුදු 10 බිඳ දැමූ ආර්ථිකයට නැවත පණදෙන බවත් ඒ සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවත් ඒ මහතා කීවේය.

අද කොළඹ පැවති අගමැති මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හර්ෂ ද සිල්වා මහතා එසේ පැවසීය.

web web2

 



අදහස් (0)

එජාපෙන් ලොව දිනන්න වැඩපිළිවෙළක්

ඩිල්ෂාන් Thursday, 23 July 2015 02:21 AM

ලොව දිනන්න පුලුවන් නම් අපිත් ඡන්දෙ දෙනවා (නි)

:       0       0

විජේසුරිය Thursday, 23 July 2015 02:24 AM

එජාපයට ජයවේවා! (නි)

:       0       0

සරත් Thursday, 23 July 2015 06:56 AM

බටලන්දේ කඩේ ගියොත් මොනවද වෙන්නේ රතු අලියන්ගෙන් අහන්න (ම)

:       0       0

සංඛ Thursday, 23 July 2015 07:17 AM

මහින්ද මහත්තය කියනවනම් යුද්දය දිනන්න එතුමා තමයි හමුදාව මෙහෙයවනු ලැබුවේ කියා.. රතුපස්වලදී මිනිස්සු මරන්නත් එතුමා වෙන්න ඕන නේද හමුදාව මෙහෙයවනු ලැබුවේ..(බ)

:       0       0

සංඛ Thursday, 23 July 2015 07:23 AM

බහුතරයක් දෙනාට කියන්න තියෙන්නේ.. බුදුහාමුදුරුවෝ කියල තියෙන බුද්ධියෙන් විචාරා තීරණ ගන්න කියල තමයි..(බ)

:       0       0

වසන්ජය Thursday, 23 July 2015 03:20 AM

කටින් බතලකොල හිටවනවා (ම)

:       0       0

සංඛ Thursday, 23 July 2015 03:29 AM

සමහරු මාස 6 මොනවද කරේ අහනවා.. මහින්ද මහත්තය මොනවද කරේ කියල කියන්නකෝ යුද්දය දිනුව එක හැර රටේ දියුණුවට? (ම)

:       0       0

සමිර Thursday, 23 July 2015 03:41 AM

ලොව දිනන්න කලින්ආසනේ දිනවන්නකෝ (ම)

:       0       0

චින්තක Thursday, 23 July 2015 11:28 AM

රනිල් මහත්තයෝ අපට අමතක නැත 88/89 තරුණ තරුණියන් 60000 ට කරපු දේ. (ස)

:       0       0

ඩේවිඩ් Wednesday, 22 July 2015 04:21 PM

ලොව දිනන්න කලින් රට දිනලා ඉමු නේද? (නි)

:       0       0

විජයබාහු Thursday, 23 July 2015 08:22 AM

මෙයාලා ලංකාව ඇරෙන්න අනිත් ලොව තම දිනවන්නේ (ම)

:       0       0

ජූඩ් Wednesday, 22 July 2015 05:29 PM

මොනවද මෙයාලා මාස 6 කළේ? මොනවද අවුරුදු 2 ක් කළේ? රැවටෙන්න එපා.අලි දෙන්නම් කොටි දෙන්නම් කියල තමයි එන්නේ. (නි)

:       0       0

සංක Thursday, 23 July 2015 04:49 AM

උසට උසේ කුළුණු හැදුවට මේ රට දියුණු වෙන්න නෑ කියල මතකෙට ගන්න කව්රු කව්රුත්?මොකද අයිෆල් කුලුන බලන්න මිනිස්සු යනවා.. ඒ අයිෆල් කුලුන බලන්න යන පුද්ගලයන් ලංකාවේ නෙලුම් කුලුන බලන්න ඒවිද? මම මේ දේ කිව්වම සමහරු කියයි ලංකාවේ මිනිස්සුට බලන්න පුළුවන්නේ කියලා.. මම අහන්න එහෙම අහන්න හිතාගෙන ඉන්න අයගෙන්.. මේ රටේ එක වේලක් කාලා ඉන්න මිනිස්සුන්ගේ බඩගින්නට වැඩිය කුලුන හොදයිද කියලයි.. (බ)

:       0       0

හරින් Thursday, 23 July 2015 04:50 AM

ඔලුව තිබ්බට මොලේ නෑ. කරපු හරිය මදැයි. දැනට බිලියන 89ක් පාඩුයි මාස තුනට විතරක්. (බ)

:       0       0

සුගත් Thursday, 23 July 2015 04:56 AM

යුද්දේ දින්න කියා කියා පම්පෝරි ගහනවා. ඉන් පස්සේ මොනවද කළේ. අපිට ජීවත් වෙන්න අමාරුවුන දවසින් දවස. යුද්ද කාලේවත් එහෙම අමාරු වුනේ නැහැ. හර්ෂ මහත්තය ලෝකේ දිනමු කියන්නේ ආර්ථිකයෙන් අපි ලොවම අල්ලමු කියන එකය්. අපේ නිෂ්පාදන ලෝකයටම අලෙවි කරමු කියන එකය්. මේක අපි හරියට තේරුම් ගන්න ඕනේ. රාජපක්ෂලා යුද්දේ නිමා කර එක ඇත්ත. ඒවාට අපි කලගුන සැලකුවා. (බ)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 08:37 AM

ලොවම දිනා ඇත -රට පැරදී ඇත. (ස)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 23 July 2015 08:43 AM

සංකා මහත්තය බය නැතුව ඉන්න. අපි බුදුන් වහන්සේ වදාළ විදියටම අවශ්‍ය තීරණය වෙලාවට ගන්නම්. ඕනනම් ඔයා එතකම් ඔය කට්ටඩියෙක් අල්ලාගෙන නුලක් දම්මව ගන්න මහින්ද භීතිකාවට. (ර)

:       0       0

නිලාන් - කටාර් සිට Thursday, 23 July 2015 05:10 AM

අලින්ට කඩේයන මහත්වරුනට මහින්දගේ වටිනාකම දැනෙන්නේ නැහැ . මහින්ද අද ලෝකයේ සිටින ශ්‍රේ්ෂ්ඨ නායකයෙක් ලෙසට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මෙන්ම මැදපෙරදිග නායකයින් පිලිගන්නවා. ඔවුන්ගේ නිර්දේශවලට ඇහුන්කන් නොදෙන ,ඔවුන්ට බිය නොවන,ඍජු පාලකයෙක් බව ඔවුන් දන්නවා. එකයි මෙතරම්ම මහින්ද විරෝධී රැල්ලක් ලෝකය පුරාවටම මතුවෙලා තියෙන්නේ .අද ඉන්දියාව බයයි මහින්ද බලයට අවොත් චීනය සමග ගනුදෙනු කර ඉන්දියාවේ ආරක්ෂවට තර්ජනය කරයි කියලා . එමෙන්ම ඉන්දියාවේ නිපදවන ටාටා , බජාජ් ලේලන්ඩ් වැනි වාහනවලට තියෙන ශ්‍රී ලාංකික වෙළදපොල නැතිවෙයි කියලා .අද අපේ මිනිස්සු මොකෙක් හරි බොරුවක් කිවොත් රැවටෙනවා .බත් පිගානට, රුපියල් 1000 ට ජාතිය පාවලා දෙනවා. මහින්ද නිසයි මේ ලංකාව ඉතුරුවෙලා තියෙන්න . ඒක නිසා ඔයාල වැදගත් මිනිසකුට ගරු කරන්න ඉගෙන ගන්න . තමාන්ගේ මනුස්සයගේ වටිනාකම ගුණමකුවන්ට තේරෙන්නේ නැහැ . එ්කයි මේ සේරටම මුල. (බ)

:       0       0

ප්‍රකාශ් Thursday, 23 July 2015 12:40 PM

ලෝකේ ජය ගැනීම කෙසේ වෙතත් රට හැම පැත්තකින්ම විනාශ කරන නිවටයෝ රැලක්. (බ)

:       0       0

විමුක්ති Thursday, 23 July 2015 05:29 AM

නිසාර් අම්මෝ අපිනම් මහින්දට කඩේ යන්නේ නෑ ආයෙමත් දැක්කා නේද එයාගේ ළඟ ඉන්න මිනිස්සුන්ට කරපු දේ (බ)

:       0       0

රේණුකා Friday, 24 July 2015 06:11 AM

පළමුව රට දිනන්න බැරුව බලෙන් ඇමති කම් අරගෙන දැන් ලෝකය දිනන්න කතව .රැවටෙන්න එපා ජනයිනි .(ම)

:       0       0

අ.බ. ශ්‍රිලා Thursday, 23 July 2015 05:42 AM

මෙතුමා කියන විනිවිද බාවය නෑ.. අපි අවංකවම රට ගැන හිතිවනම් අද අපි ලොව දිනලා... (ර)

:       0       0

වසන්ත Wednesday, 22 July 2015 10:46 PM

ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් නම් අන්න එතනයි රටක දියුණුවේ මුල! (නි)

:       0       0

ශානක Thursday, 23 July 2015 12:59 AM

ලොව දිනුවට කමක් නැහැ. හැබැයි රට නම් දියකර හරින්න එපා (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 23 July 2015 01:21 AM

පහුගිය දේවල් ගැන කිය කියා ඉන්න එපා. මොකද ජනතාව ඒවා දන්නවනේ. දැන් ඉදිරියට කරන්න යන දේවල් ගැන ජනතාවට කියන්න. (නි)

:       0       0

මාලක Thursday, 23 July 2015 01:32 AM

ඔයාල හැමදාම දිනෙව්වේ ලෝකය තමයි. වෙලාව තිබුනොත් හිතට දැනුනොත් රටත් දිනවන්න බලන්න (නි)

:       0       0

සංඛ Thursday, 23 July 2015 06:31 AM

නිලාන් මහත්තයෝ උතුරු කොරියවෙත් එහෙම කාටවත් නැවෙන්න නැති, කව්රුත් කියන දේ අහන්න නැති නායකයෝ ඉන්නවා එහේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා කියල දන්නවත් ඇති නේද?ඔබතුමා කටාර් ගියේ ලංකාවේ ජොබ් එකක් කරලා ජීවත් වෙන්න බැරි කමටද නෙත්නම් සැප විදින්නද?ගුණමකුවෝ නෙවයි කියලා ඔබතුමාලා මහින්ද මහත්තය කවදාහරි මරුනමත් එතුමාගේ මිනියටත් ජනාධිපතිකම හරි අගමැතිකමහරි දෙනවද?? සරත් ෆොන්සේකාව හිරේ දැම්මේ එතුමාව අතුගාන තැනට දැම්මේ එතුමාගේ මනුස්ස ගතිගුණ නිසාද? (බ)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Thursday, 23 July 2015 09:55 AM

අපේ රටේ වෙළඳ පොළ පහල දැම්මේ ඔබතුමන්ලාමය .විය යුත්තේ දේශීය නිෂ්පාදනය දියුණු කර ලෝක වෙළඳ පොළට විකිණීමය .ඔබ තුමන්ලා බලයේ සිටිය සෑම අවදියකම දේශීය නිෂ්පාදන අවම කොට විදේශීය නිෂ්පාදන අපට හඳුන්වා දුන්නා පමණක් නොව අප සතු සම්පත් විදේශයට විකුණා දැම්මේය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 7 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 46 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 470 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 448 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3165 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 145 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22044 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21868 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site