IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


එජාපයට අතුරු වාරණයක්

ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී රජය සමග ඡන්දය දුන් මොහාන් ලාල් ග්‍රේරු හා පී දිගම්බරන් මන්ත්‍රීන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරැපීම වළක්වමින් ගල්කිස්ස දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (06)  දින 14ක අතුරු තහනමක් පැනවීය.

දැනට රජයට සහාය දෙන මේ දෙදෙනා ගිය මැතිවරණයේදී තරඟ කළේ එක්සත් ජාතික පක්ෂයෙනි.

එක්සත් ජාතික පක්ෂ ස්ථාවරයට පටහැනිව දෝෂාභියෝගයකට පක්ෂව ඡන්දය දුන් අය පක්ෂයෙන් නෙරැපීමේ තීරණය මත ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම මේ අනුව වැළැක්වේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරු ප්‍රධාන වගඋත්තරකරුවෝ ය.

 

 



අදහස් (0)

එජාපයට අතුරු වාරණයක්

සහිහාර් දාවඩ් Wednesday, 06 March 2013 03:21 PM

පුදුම වෙන්න දෙයක් නැහැ (දී)

:       0       0

ෆාරුක් Wednesday, 06 March 2013 03:27 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

අනුර Thursday, 07 March 2013 01:32 PM

ඉතින් මොකටද මොවුන්ට ඡන්දෙ දෙන්නේ (ස)

:       0       0

චමිල Wednesday, 06 March 2013 04:39 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ධම්ම Wednesday, 06 March 2013 05:16 PM

මේ නඩු විසදන්නා සේ මගේ ඉඩම් නඩුවත් ඉක්මණින් විසදනව නම්? (දී)

:       0       0

යොහාන් Wednesday, 06 March 2013 06:42 PM

කාවවත් එහෙම පක්ෂයෙන් ඉවත් කරන්න බැහැ (දී)

:       0       0

යොහාන් Wednesday, 06 March 2013 06:39 PM

බැරි සිල් නොගනින් අමරෝ (ස)

:       0       0

බාසුර Wednesday, 06 March 2013 06:46 PM

අයියෝ ඒ මොකටද ඒ (දී)

:       0       0

අජිත් Thursday, 07 March 2013 09:26 AM

අපේ ඡන්දය අරන් අනිත් පැත්තට සහාය දෙන එක ඡන්දය දීපු අයට කරන බලවත් අසාධාරණයක් (ස)

:       0       0

ලංකා Wednesday, 06 March 2013 07:57 PM

රැව්ලයි කැඳයි දෙකම බෑනේ (ස)

:       0       0

සාලිය Wednesday, 06 March 2013 08:09 PM

මොකද්ද මේ වෙන්නේ (දී)

:       0       0

ශහීබ් Wednesday, 06 March 2013 08:14 PM

රෑ වැටුණු වළේ දවල් වැටෙන්න හොද නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 227 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 916 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1427 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 345 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1000 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1868 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site