IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


එජාපයට එරෙහි වාරණය යළි දික්කරයි

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ගෙන ආ දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දුන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකුට සහ මන්ත්‍රීවරියකට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම සහ පක්ෂයෙන් නෙරපීම වළක්වාලමින් එක්සත් ජාතික පක්ෂයේ උද්දේශික විනය කමිටුවට පනවා තිබූ වාරණය මැයි 28 දක්වා දීර්ඝ කිරන ලෙස ගල්කිස්ස ප්‍රධාන දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.

පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර, අර්ල් ගුණසේකර, නිල්වලා විජේසිංහ, ලක්ෂ්මන් සෙනවිරත්න, මොහාන් ලාල් ග්‍රේරු සහ උපේක්ෂා ස්වර්ණමාලි මහත්ම මහත්මීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින් අදාළ වාරණ නියෝගය ලබාදුන් ප්‍රධාන දිසා විනිසුරු එදිනට ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස ද දෙපාර්ශ්වයටම නියෝග කළේය.



අදහස් (0)

එජාපයට එරෙහි වාරණය යළි දික්කරයි

රත්න Tuesday, 23 April 2013 06:25 PM

මෙයාලා ඔක්කෝම ගල්කිස්ස ප්‍රදේශයේ අයද? (නු)

:       0       0

ජීවන්ත Tuesday, 23 April 2013 06:27 PM

ගල්කිස්සේ මූදුවෙරලේ (නු)

:       0       0

ගාමිණි Tuesday, 23 April 2013 08:40 PM

ඔය කියන සෑම විනයක්ම එජාපයට කොඩි වින බව හිතා ගත්තොත් නම් හොඳයි (අ)

:       0       0

හේමන්ත Wednesday, 24 April 2013 03:57 PM

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර, අර්ල් ගුණසේකර, නිල්වලා විජේසිංහ, ලක්ෂ්මන් සෙනවිරත්න, මොහාන් ලාල් ග්‍රේරු සහ උපේක්ෂා ස්වර්ණමාලි මහත්ම මහත්මීන් විලිලජ්ජා නැති පිරිසක් . චන්දෙ දීපු අපි ... අපිටම හු කියගන්නවා.(නදී)

:       0       0

අජිත් Wednesday, 24 April 2013 04:06 PM

ලාල් ආයිත් අමුතුවෙන් ඇතිකරන්න උවමනා නැහැ කියල හිතෙන්නේ නැද්ද ?(නදී)

:       0       0

වීරසේකර Wednesday, 24 April 2013 04:38 PM

මොනවාද මේ වැඩ (දී)

:       0       0

රංජනී Wednesday, 24 April 2013 12:32 AM

ඔව් ගාමිණී, ඒක නම් ඇත්ත. (නි)

:       0       0

සමීර සාලින්ද Wednesday, 24 April 2013 05:04 PM

මගේ මේ අදහස ලංකාදීපය පලවෙයි කියලා හිතනවා. මම මේ රට යන විදියට මම කැමැති නෑ. මම ඔය සුදු වැන් වලට බය නෑ. මම දැන් රට වෙනුවෙන් අසාදාරන පාලනයට විරුද්දව නැගී සිටින්න එනවා. ඔයලා පාරට අවොත් අපිට මේ රට ගොඩගන්න පුළුවන් තරුන ජවය ශක්තිමත්.(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 24 April 2013 12:40 PM

පරන කතා වෑදගත්කමක්නෑ .(නදී)

:       0       0

ලාල් Wednesday, 24 April 2013 01:08 PM

ලංකාවේ ඔක්කොම පෞද්ගලිකරණය කරනවා වගේ බැරිද පෞද්ගලික අධිකරනයකුත් ඇතිකරන්න? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 24 April 2013 07:15 AM

ගාමිණි ඔය විනය , කොඩි විනයක් වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරක් නොවෙයි,මුළු රටටමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 168 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 180 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 258 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 238 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 242 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 165 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site