IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


එජාපයත් විරෝධය පායි

රිමාන්ඩ්  බන්ධනාගාරයේ සිට මොරටුව මහ  නගර සභාවේ මාසික මහ සභා රැස්වීමට ගෙන ආ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ට විරෝධය පළ කිරීම සදහා පැමිණි  භික්ෂුන් වහන්සේලාට හා ගිහියනට  නගරසභාවේ ඇතැම් සේවකයින්  බැන වදිමින් පහරදුන් දුන්නැයි  විරෝධය දක්වා එක්සත්ජාතික පක්ෂය රැස්වීම වර්ජනය කළේය.

පැය දෙකහමාරක් පමා වී රැස්වීම ආරම්භ වු අවස්ථාවේ විපක්ෂ නායක (එජාප)  කුලරත්න පීරිස් මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු  සභා ගැබෙන් පිටව ගියහ.

 

 

 



අදහස් (0)

එජාපයත් විරෝධය පායි

විමල් Saturday, 27 April 2013 05:21 AM

ගහපු අය හොයලා අපි මේ පාරත් ඡන්දය දෙමු. (නි)

:       0       0

හේරත් Saturday, 27 April 2013 08:28 AM

මෙහෙම ගියොත් තුනෙන් දෙකක් නෙමෙයි, එකක්වත් නැතුව රාමුවත් බිම හොයන්නයි වෙන්නේ. (නි)

:       0       0

උපුල් Friday, 26 April 2013 08:31 PM

වැඩිය දැඟලුවොත් 2/3 ට මොකද වෙන්නේ?(නදී)

:       0       0

බන්දුල Friday, 26 April 2013 02:48 PM

ලෝකයේම උතුම් අය කියාගන්ආ රටේ පාලකයෝ මිනි මරනවා නම් ස්ත්‍රී දුෂණ කරනවා නම් දරුණු අපරාධ කරමින් රට විනාශ මුඛයට තල්ලු කරනවා නම්, රටේ අනාගතයට වගකියන්නේ කව්ද ...? අපේ රට අමුතුවෙන් ආශ්චර්ය කරා ගෙනියන්න ඕනෑ නැහැ. බියෙන් සැකෙන් තොර සාමකාමී රටක් විතරක් අපිට ලබලා දෙන්න. අපිට පුළුවන් විදියට අපි කාලා ඇඳලා ජීවත් වෙන්නම්. ජනාධිපතිතුමනි, ඔබතුමාගේ දෙපා වැඳලා අපි ඉල්ලනේ එයයි. අපිට එය ඉටුකර දෙන්න. (නි)

:       0       0

ජීව Friday, 26 April 2013 03:45 PM

අනේ ඇති. එහෙමවත් දෙයකට උත්සාහ කිරීමත් අපිට හොදටම ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 18 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 326 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 800 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 289 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 747 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2117 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38488 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site