දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුව ඉතා ඉහළින් අගය කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂිම් මහතා කියයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් රජයේ යහ පාලනය අනුමත කරන බව ද රාජ්‍ය පාලනය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දෙසට යොමු වන බව ඉන් පෙන්නුම් කරන්නේ යැයිද ඔහු පවසයි.
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එජාපය උසාවි තීන්දුව අගය කරයි
දර්ශන Thursday, 09 April 2015 05:00 PM
අපට මතකයි හිටපු ජනපතිතුමා ඔහුට තුන්වන වර ඡන්දෙකට ඉදිරිපත්වීමට පුලුවන්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසූ ආකාරය. (නි)
ලලිත් Thursday, 09 April 2015 08:02 PM
කට්ටියම එකතුවෙලා ආණ්ඩු පක්ෂ, විරුද්ධ පක්ෂ, අර පක්ෂ මේ පක්ෂ කිවුවට ඔය ඔක්කොම මට නම් එකම වල්ලේ පොල්. (නි)
සුසාසිරි Friday, 10 April 2015 01:21 AM
ප්‍රබාකරන් එක්ක තමන්ගේ කැබිනට් එකටත් හොරෙන් අත්සන් කරපු ගිවිසුම වගේ හොරට දාපු පිටු දොළහක ඇමිණුම ගැන කබීර් ඇමති තුමා මොකද කියන්නේ. අපි හැමදාම මෝඩයට අන්දන්න හදන්න එපා. අපේ පිළිතුර දරුණු වෙන්න පුළුවන් (නදී)
සම්පත් Friday, 10 April 2015 03:20 AM
මෝඩයට අන්දන්න අාපු කට්ටිය ජනවාරි 8 හොඳ පිළිතුරක් දුන්න නේද.? මතක නැද්ද ? (ම)
නිලාන් - කටාර් සිට Friday, 10 April 2015 03:43 AM
සම්පත්ලා වගේ මහත්වරුනට ජනවාරි 08 වෙනිදා කරපු ගොන්කමේ තරම තේරෙන්න තව අවුරුදු 2ක් යනවා.එතකොට කෝච්චිය ගිහින් එවරයි.(ම)
සුරේන්ද්‍ර ප්‍රනාන්දු Friday, 10 April 2015 03:58 AM
යහ පාලනය නිසා උසාවිය බේරුනා නැත්නම් අග විනිසුරු තුමා ගෙදර (ම)
පි.ජි.එන්.පී.කුමාර Saturday, 11 April 2015 12:25 PM
දැන් රට ආරාජික වෙන්න පටන් ගත්තා.දැන් ඉතින් ආඩි හත්දෙනාගේ කැඳ හැලිය වගේ තමයි.මේවාට වගකින්න ඕනැ අපේ රටෙ මිනිස්සුම තමයි.(බ)
ඩී.ජේ. Friday, 10 April 2015 04:04 AM
මෙයාල මුට්ටිය දාල බැලුවේ ජනමතවිචාරණේ මග ඇරගන්න පුලුවන්ද කියල ශ්‍රේෂ්ඨාධිකරණය මාර්ගයෙන්, හරිගියේ නැතුවම වෙන බයිලා කියවනවා දැන්! (බ)
යසිරු Thursday, 09 April 2015 02:08 PM
හොඳයි අපි බලමුකෝ දැන් ඔය කියන විදියටම වෙයිද කියලා (නි)
අබේරත්න-ටෝකියෝ Thursday, 09 April 2015 02:24 PM
පෙරලුන පැත්ත හොඳයි කියනවා (නි)
කරුණාදාස Friday, 10 April 2015 06:40 AM
මට නම් තේරෙන්නේ විධායක ජනාධිපති අහෝසි කරලා විධායක අගමැති කෙනෙක් හදන්න යනවා කියලයි. මොකක්ද මේකේ තේරුම? දෙකම එකයි නේද? අමත්‍යංශ වෙන්කරලා තියෙන හැටි දැක්කම හිතෙනවා විධායක අගමැති කෙනෙක් ආවොත් රාජ්‍ය සේවය නත්තටම් නැතිවෙයි කියලා. මිනිසුන්ට ඕනෑ මොන ක්‍රමයකින් හරි රට සංවර්ධනය වෙනවා දකින්න. තමන්ගේ දරුවන්ට හරි සතුටින් ජීවත්වෙන්න. ඒකට කැපවීම් කරන්න වෙනවා. කාලාබීලම රට සංවර්ධනය කරන්න බැහැ. අන්වශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා රටේ සංවර්ධනය නැවතිලා. ගිය ආණ්ඩුවේ සංවර්ධනය දිගටම ගියා නම් අපි 2020 වෙනකොට හොඳ මට්ටමකට ඇවිල්ලා (නි)
තමර Thursday, 09 April 2015 02:54 PM
මට නම් කිසිම දෙයක් කියන්න හිතෙන්නේ නැහැ (නි)
කමල් Thursday, 09 April 2015 03:10 PM
හොඳ දේ අගය කරන්න ඕනෑ (නි)
ශ්‍රී වික්‍රම Thursday, 09 April 2015 03:42 PM
ඉස්සර නම් අපි කලින්ම නඩු තීන්දුව දන්නවා (ස)