IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


එජාපය ගොඩදාන්න බදුල්ලේ දී හැම පැත්තෙන්ම සහය

(අංජුල මහික වීරරත්න)

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේදි සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂවලට සහාය දැක්වූ තරුණ ක්‍රියාකාරීන් රැසක් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඉකුත් දින හතරක් පුරා බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි මෙම ප්‍රතිසංවිධාන වැඩසටහන පැවැත්විණි.

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන්ට අමතරව අපේ ජන බල පක්ෂයෙන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ බොදුබලසේනා සංවිධානයේ බදුල්ල ප්‍රධාන ක්‍රියාකාරී දිනේෂ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු තරුණ පිරිසක් ද  බදුල්ල පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේදී එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

 



අදහස් (7)

එජාපය ගොඩදාන්න බදුල්ලේ දී හැම පැත්තෙන්ම සහය

පප්ප Wednesday, 04 August 2021 01:01 PM

අනේ මේ 72 පොල් ගෑවාද රට හදන්න..? නුඹලා හැදුණු රට බංකොලොත් වුණා. ඔක්කොම මකබෑවිලා යන්න ඕනේ...

:       14       167

de silva Wednesday, 04 August 2021 01:03 PM

මොනවා කළත් රනිල් ඉන්න කම් මිනිස්සු එජාපයට ඡන්දෙ දෙන්නේ නැහැ. 3% ඉහළට යන්න බැහැ. මිනිස්සුන්ට රනිල් නිසා එජාපයේ ඇප වෙලා...

:       29       222

SUNIL MILANO Wednesday, 04 August 2021 01:19 PM

කොහොමටත් වැළලිලා තියෙන නිසා... ගොඩදාන්නම වෙනවා. ඒත් ගොඩක් කුණුවෙලා නිසා වැඩක් වෙන එකක් නෑ.

:       27       149

මුණසිංහ Wednesday, 04 August 2021 01:42 PM

ආ.. එහෙනම් ඊළඟට ජනාධිපති රනිල්... පව්...!!!

:       3       117

සමරේ Wednesday, 04 August 2021 02:32 PM

ඒක නිසාද හරීන් විශ්වාස භංගය වෙලාවේ තමන්ගේ පක්ෂය එක්ක ඡන්දය නොදී මග හැරියේ...? හරීන් රෝහලේ ඉඳිනවිට රනිල් වික්‍රමසිංහ හරින්ව බලන්න ගිහින් ගොඩක් සාකච්ඡා කරේ සජිත්ට කරලා දුන්නා වගේම රනිල්ට ආපහු බදුල්ල අරන් දෙන්නද?

:       0       19

Rohana Wednesday, 04 August 2021 08:23 PM

රනිල් නායකත්වයේ ඉන්නකල් එජාපයට ගොඩයාමක් නැතිබව පමණක්ම මතක තබාගන්න. ඒ වගෙම මුල්පෙලේ නායකත්වය නියෝජනය කරන්නේ ඉහළ පැලැන්තිය. මේ නිසා පක්ෂය ජනතාවගෙන් ඈත්වී තිබෙනවා...

:       0       0

Bamunuarachchi Wednesday, 04 August 2021 11:40 PM

මහත්තයෝ බදුල්ලෙන් විතරක් ගොඩ දාලා බැහැ අනික් පැතිවල වල කපන කොට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 224 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 490 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1180 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1684 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 420 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 352 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 37 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 434 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site