IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


එජාපය/ ජවිපෙ පේන කියයි

බස්නාහිර පළාත් අය වැය වැඩි ඡන්ද 14කින් සම්මත විය.

පක්ෂව ඡන්ද 55ක් ද, විරුද්ධව ඡන්ද 42ක් ද ලැබිණි.

සන්ධාන මන්ත්‍රීවරු සමග ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරයෙක් අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.

එක්සත් ජාතික පක්ෂ, ප්‍රජාතන්තවාදී පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය දුන්හ.

ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් තිදෙනා, මනෝ ගනේෂන් ඇතුළු අට දෙනෙක් සභාවට පැමිණ නොසිටියහ.

ඡන්ද විමසීම අවසන්වී මහ ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ බස්නාහිර පළාත් සභාවේ බලය විපක්ෂයට ගැනීමේ මෙහෙයුමක් තිබූ නමුත් එය හීනයක්ම වූ බවයි.

ඊට පිළිතුරු දුන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහතා කීවේ ජනවාරි මාසයේ බස්නාහිර පළාත් සභාව රැස්වන විට තමන් ඇතුළු පිරිස ඇමැතිවරුන් බවයි. දැනට ඇමැතිකම් දරණ උදවිය එවිට සාමාන්‍ය මන්ත්‍රීවරු ලෙස සිටිනු ඇතැයි ද ඔහු කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කීවේ ඉදිරියේ දී පළාත් සභාවේ වෙනස්කම් රැසක් සිදුවන බවයි.



අදහස් (0)

එජාපය/ ජවිපෙ පේන කියයි

නිශාන්ත Thursday, 04 December 2014 11:09 AM

ඕවාට කියන්නේ පේන කියලා නම් නෙවෙයි. හීන කියලා.මහ දවල් දකින හීන.(හේ)

:       0       0

දුමින්ද Friday, 05 December 2014 07:51 AM

නොකෙරන වෙදකමට කොන්දුරුතෙල් හත් පට්ටියත් මදිලු (දිල්)

:       0       0

සඳුනි Thursday, 04 December 2014 11:31 AM

කොපමණ නම් ආශාවකින් හා දොලදුකකින් පෙලෙනවද ඇමති පදවියක රසය ලබන්න.(හේ)

:       0       0

ලියෝන් Thursday, 04 December 2014 08:46 PM

මේ වෙලාවේ රටේ වෙනසක් අවශ්‍යයි. ලොකු තැන් වෙනස් කරන්න ලෙහෙසියි පොඩි තැන් වෙනස් කළවිට (නි)

:       0       0

සුනෙත් Thursday, 04 December 2014 12:32 PM

වෙනසක් වෙනවා නම් දැම්මම කරලා පෙන්නන තිබුනනේ.(හේ)

:       0       0

ශ්‍රියන්ත Thursday, 04 December 2014 10:50 PM

නිශාන්තගේ හීනය නම් බොඳවෙලා. (නි)

:       0       0

කසුන් Thursday, 04 December 2014 01:18 PM

හීන දැකපු අය කෝ දැන්? (නි)

:       0       0

සමන් Thursday, 04 December 2014 03:08 PM

මට මේ මොකුත් තේරෙන්නෑ, අනේ මන්ද.(හේ)

:       0       0

බන්දු Thursday, 04 December 2014 03:10 PM

මිනිස්සු ඉදිරියට යන්නේ කුමන හෝ සිහිනයක් තිබුණොත් පමණයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 531 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 145 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2091 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2482 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3835 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38562 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site