විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඒක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් අද පාර්ලිමේන්තුවේදී හිටි ගමන් බෝඩ් අල්ලාගෙන උද්ඝෝෂණයක් කරන්නට වුහ.
කල් තැබීමේ අවස්ථාවේදී විදුලි ප්‍රශ්නය ගැන එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා යෝනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් ඔහුද බෝඩ් අල්ලාගෙන සිටියේය.
සිය යෝජනාව ඉදිරිපත් කරන්නැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ඔහුට දෙවරක්ම දැනුම් දුන් නමුත් ඔහු යෝජනාව ඉදිරිපත් කළේ නැත.ඉන් පසු නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තුව කල් තැබීය.
පස්වරු 1.30 ට ආරම්භ කළ රැස්වීම පස්වරු 2.50 ට අවසන් විය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
එජාපය මැති සබේ බෝඩ් අල්ලයි
සෑම් Friday, 07 February 2014 04:24 PM
ගිගා වොට් මෙගා වොට් වෙනස දන්නේ නැති අය ඇමතිකම් කරද්දී ලංකාවේ විදුලියට දෙවි පිහිටයි, (දී)
පාලිත තෙවරප්පෙරුම Friday, 07 February 2014 07:43 PM
එතකොට බේබදු මන්ත්‍රීවරුන්ට විරුද්ධව බෝඩ් අල්ලන්නෙ කවුද.???(දී)
අනුරාධ Friday, 07 February 2014 07:51 PM
කරන්න කොතරම් දේවල් තියෙනවද.? ඒත් මේ මිනිස්සු කරන්නේ මොනවාද.? පොඩි ළමයින්ගේ සෙල්ලම් වගේනේ.(දී)
කුමාර Sunday, 09 February 2014 09:12 AM
මන්නාරමෙන් තවම තෙල් හමුවෙන්නේ නැද්ද ? සුද්ද තෙල් අරන් යනවද දන්නේ නැහැ නේද? මොකද ඒ ගැන කව්රුත් කතා නැත්තේ ? (අ)