IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘එජාපයේ ශ්‍රීලනිපයේ අසමත් බව ඔප්පු වෙලා‘

‘වසර 68ක් තිස්සේ අසමත් බව ඔප්පු කළ ආර්ථික ක්‍රමය වෙනස් කිරීම හැර වෙන විසඳුමක් ඉතිරි වී නැහැ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද(28) පැලවත්ත පක්ෂ කර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

‘මේ ධනපති පාලකයින් අපේ රට පාලනය කරලා ජනතාවට ලබාදුන් දෙයක් නැහැ. එජාපය ශ්‍රීලනිපය වෙන වෙනම පාලනය කරලා ඔවුන් අසමත් බව ඔප්පු වෙමින් තිබෙනවා. ඒ නිසා අපේ රටේ ජනතාව ණයට කන දඩ ගහන බදු වැරදි ආර්ථික ප්‍රතිපත්ති පැත්තකට දාලා නව ආර්ථිකයක් නව සමාජයක් ගොඩනැගීමට වෙනුවෙන් පෙළ ගැහෙන්න ඕනෑ අපේ රටේ සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායම් සිංහල දෙමළ භේදයක් නොමැතිව ඒකරාශී විය යුතුයි‘ යැයි ද ඔහු කීවේය.

JVP_2016428

 



අදහස් (0)

‘එජාපයේ ශ්‍රීලනිපයේ අසමත් බව ඔප්පු වෙලා‘

චන්ද්‍රා Friday, 29 April 2016 04:14 AM

ඇයි ජවිපෙ අසමත් බව? (බ)

:       0       0

සුජීව Friday, 29 April 2016 04:29 AM

මෙතන ගැටලුව තියෙන්නේ ඔය ටික තාමත් අපේ මිනිස්සු තේරුම් නොගත්ත එකයි.දැන් මේ මෝඩ මිනිස්සු මහින්ද හොඳයි කියන්න පටන් අරන්. එකෙක් එපා වෙලා වෙන කෙනකුට බලය දීල එයත් එපා වුනාම අර කලින් එලවපු කෙනා හොඳයි කියන තරමට අපේ මිනිස්සු බුද්ධිමත්.(බ)

:       0       0

සමන් Thursday, 28 April 2016 02:19 PM

අනුන්ට ඇඟිලි දික්කරන තමුන්ගේ අසමත් කම පහුගිය ඡන්ද ප්‍රතිපලවලින් පේනවා. (ර)

:       0       0

එන්සිනා Thursday, 28 April 2016 04:17 PM

මේගොල්ලෝ ඇමැතිවෙලා හිටපු කාලේ සමත් වුනා වගේ කතාව. (ර)

:       0       0

සුසන්ත Thursday, 28 April 2016 04:19 PM

දැන් ජවිපෙ කරන්නේ බොරවලේ මාලු බැමටයි. (ර)

:       0       0

සුනිල් Thursday, 28 April 2016 04:32 PM

කතාව ඇත්ත, කට්ටියගේ අසමත් භාවය අපිට තේරුණා. (ර)

:       0       0

ධම්ම Thursday, 28 April 2016 04:41 PM

හැමෝගෙම අසමත් බව ඔප්පු වෙලා. ජනතාව අතරමං වෙලා. (ර)

:       0       0

හෆීල් Friday, 29 April 2016 09:11 AM

පවතින රජයත් එක්ක එකතුවෙලා හරි, ඔබ තුමාලාගේ ප්‍රතිපත්තිත් එක්ක රටත්, ආර්ථිකයත් ගොඩ නැගුවොත් හොඳයි නේද? මම සුබපතනවා ඔබලා ඉක්මනින් බලයට එන්නොන කියලා. (ර)

:       0       0

ඇසළ Friday, 29 April 2016 12:26 AM

බොරු වට ආයුස නැහැ ටිල්වින් කඩේ ගියේ අපිද දැන් කඩේ ඇතුලෙම ඉන්නේ අපිද, ඕව කියනවා කොන්ඩේ බැඳපු චීනෙක් හොයල. සම හරක් හැමදාම රවටන්න පුළුවන් වුණාට සියලුම ජනතාව හැමදාම රවට්ටන්න බැහැ. (බ)

:       0       0

කරුණාරත්න පෙරේරා Friday, 29 April 2016 12:43 AM

මෙන්න සමත් කට්ටිය.(බ)

:       0       0

විකී Friday, 29 April 2016 01:18 AM

සියලු පක්ෂ සහ විද්වතුන් එක්ව,ලංකාවේ ඉදිරි විසි අවුරුද්දට සංවර්ධන සැලැස්මක් පිළියෙළ කළ යුතුය. මොන පක්ෂය බලයට ආවත් ක්‍රියාත්මක කළ යුත්තේ මෙම සැලැස්මය. මෙම සැලැස්මද වාර්ෂිකව නිරීක්ෂණය කොට , අවශ්‍ය වෙනස් කම් කළ යුතුය . ශ්‍රී ලංකාව සංවර්ධනය කළ හැක්කේ මේ ආකාරයටය. බටහිර රටවල් වැඩ කරන්නේ මේඅකාරයටය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 6 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 22 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 63 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 75 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2357 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site