IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘එජාපය සමඟ එකතුවන්න බෑ’ මහින්ද කියයි

mahinda rajapaksha  (1) mahinda rajapaksha  (2) mahinda rajapaksha  (3)

‘චීනය සම මාගම්පුර වරාය අශ්‍රිතව නව කර්මාන්ත පුරයක් හදන්න ගිවිසුමකුත් ගසා ඒ අයට ඉඩම් දෙන බව අගමැති කියලා  තිබුණා. පිහිනුම් තටාකයක් දාන්නේ නැතිව ගල් තියනවා කියන්නේ නැතිව වැඩක් කිරිමට කටයුතු කිරීම හොඳයි’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරවිල අටේ කොලණියේ එකමුතු වැඩිහිටි සමිතියේ වාර්ෂික උත්සවයේ දී කීවේය.



අදහස් (0)

‘එජාපය සමඟ එකතුවන්න බෑ’ මහින්ද කියයි

නලින් යහම්පත් Monday, 22 February 2016 11:04 AM

බෑ බෑ මට එන්න බැහැ , නෑ නෑ මම එන්නේ නැහැ , විමලේ බනියි එනිසා මට බැහැ (අ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 22 February 2016 07:32 PM

මහින්ද රාජපක්ෂ නව රජයට එකතුවන්නේ නැත්තෙ ඔහු කළගුණ අමතක නොකරන කෙනෙක් නිසයි (නි)

:       0       0

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Monday, 22 February 2016 07:50 PM

එජාපෙ 18 ක් අරගෙන 2005 -2010 දක්වා ආණ්ඩු කළ කාලේ අමතක වෙලාවගේ..නිකම් අය නොවෙයි...කරු ඇතුළු ඒ කණ්ඩායම ගත්තේ කොහොමද කියල අපිට හොඳට මතකයි ලොක්කෝ.....ඔය කළ හැම දෙයක්ම දැන් නොකළා වගෙයි කතා කරන්නේ.....හැමදාම මිනිස්සුන්ව අන්දන්න බැරි බව ගිය මැතිවරනයෙන්වත් ඉගෙන නොගත් එකයි ප්‍රශ්නේ..(බ)

:       0       0

ශෂිකා Monday, 22 February 2016 11:22 AM

හැමදාම මහින්දට බැන්නා. කෝ එත් හොද මිනිස්සු තාම කරපු වැඩක් නම් නැහැ. කරපු දේවල් වලින්වත් දැන් ප්‍රයෝජන ගන්න හිතනෙකත් ලොකු දෙයක්. (ර)

:       0       0

ජේම්ස් Monday, 22 February 2016 11:42 AM

මහින්දට නැවත එන්න ලැබෙන්නේ නැත (බ)

:       0       0

සරත් සෞදි Monday, 22 February 2016 11:59 AM

ඔබ තුමා සමග කළගුණ දත් අය සිටිනවා (බ)

:       0       0

සෙනරත් Monday, 22 February 2016 11:54 AM

පරණ කරපු දේවල් වලට කොක්කක් ගහලවත් ලකුණු ටිකක් දාගන්න උත්සාහ කරනවා වගෙයි. (බ)

:       0       0

බමුණු ආරච්චි Monday, 22 February 2016 11:14 PM

මේ යන විදිහට මහින්ද මහතා ලබන මාසේ එන විදියයි පෙනෙන්නේ. (නි)

:       0       0

බමුණු Monday, 22 February 2016 11:29 PM

රොකී, පරම්පරා ගණනකට ගෙනහින් තිබෙනවා නම් ඒවා ආපසු ගන්න පුළුවන්. නමුත් රට පාවා දුන්නොත් එය ගන්න බැරි බව හිතට ගන්න. 2005 මෙතුමා නාවා නම් ප්‍රභාකරන් තාම ඉන්නවා. අපට වෙන්නේ වකුටුවෙලා නිදාගන්න. සිංහලයාට සුමාන දෙකෙන් සියල්ල අමතකවෙන බව ප්‍රභාකරන් කියා තිබුනා. රොකීලා දිහා බැලුවහම එය හරියට හරි. (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 22 February 2016 12:18 PM

මහින්ද වැඩ කළා කියන්නේ එයා ගෙදරින් ගෙනල්ලා කළා නෙමේ. කිසිම සැලැස්මක් නැතුව නිකන් ණය අරගෙන කරපු වැඩ (බ)

:       0       0

සම්පත් Monday, 22 February 2016 12:19 PM

එකමුතු වැඩිහිටි සමුළුවේ වාර්ෂික රැස්වීම කිව්වට මට වැඩිහිටියෝ නම් පේන්නේ නෑ (බ)

:       0       0

නයන Tuesday, 23 February 2016 12:22 AM

ඉට්කා ගිවිසුම ගැන කතා කරන අය එය කියවා තේරුම්ගෙන තිබෙනවාද ගැන සැකයි. මෙම ගිවිසුම තුළින් ඉන්දියානු ශ්‍රමිකයන් ලංකාවට පැමිණියත් ඔවුන් එන්නේ තොරතුරු තාක්ෂණය පිළිබද විශේෂ දැනුමකුත් සමඟයි. මුළු ලෝකයේම අයිටී සම්බන්ධයෙන් ඉන්දියාවට ඇත්තේ ඉතා ඉහළ ස්ථානයක්. එමනිසා ඔවුන් ලංකාවට පැමිණීම ලංකාවේ අයිටී ක්ෂේත්‍රය අලුත් ස්ථානයකට ගෙනයාවි. තවද, විදේශිකයන් පැමිණීම නිසා වක්‍රාකාරව නවාතැන්, ආහාර, ප්‍රවාහන ක්ෂේත්‍රයන්ගේ දියුණුවක් ඇතිවේවි. (නි)

:       0       0

නිහාල් Monday, 22 February 2016 12:50 PM

මට පේන්නේ චන්දන ඕස්ට්‍රේලියාවේ හිටියට අවුරුදු එකොළහකින් ලංකාවේ පස් පාගල නෑ වගේ. (බ)

:       0       0

මහනාම - කඳාන Monday, 22 February 2016 12:50 PM

චන්දන මහතා ලංකාවට කාලෙකින් ඇවිත් නැහැ වගේ . කොයි කවුරුවත් ගෙදරින් සල්ලි ගේන්නේ නැහැ , මේ වතාවේ නිවාඩුවට ලංකාවට ඇවිත් යන්න . සිදු වූ වෙනස අත් විදින්න . බලන්න මේ ආණ්ඩුව අවුරුදු 23 කට පස්සේ බලය ගත්තේ , මාස හයෙන් මිනිසුන්ට එපා වෙලා . කොහොමද වෙනස ? (බ)

:       0       0

කුමාර Monday, 22 February 2016 12:46 PM

දැන් ඉන්නේ අනුන්ගේ ඒවා විවෘත කර කර දුවන මෙලෝ රහක් නැති අගමැති නේ (බ)

:       0       0

රවී කොස්සින්න Monday, 22 February 2016 01:09 PM

චන්දන මහින්ද කොහෙන් ගෙනැල්ලා හරි කළා මෙයාල මොනවද කරන්නේ කටින් බතල නම් හිටවනවා. බලන්න තව අවුුරුදු හතරකින් කරපු දේවල් නුවර හයිවේ එක පටන්ගෙනවත් නෑ (බ)

:       0       0

උපාලි Monday, 22 February 2016 01:22 PM

රුපියල් 1000 යන වැඩේට රුපියල් 5000 ක් ණයට ඉල්ලගෙන ඉතුරු 4000 සාක්කුවට දා ගන්න දෙනවා නම් මමත් සංවර්ධනේට බහිනව. (බ)

:       0       0

කෝසල Tuesday, 23 February 2016 01:15 AM

අපි සැමදා ඔබතුමා සමඟයි (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 23 February 2016 02:27 PM

මොන ගිවිසුම් ගැහුවත් මට පෙන හැටියට රට දුවන්න ඉතුරුවෙන්නේ මහින්ද මහත්තය අරඹපු සංවර්ධන ව්‍යාපෘති ටික විතරයි වගේ...(හේ)

:       0       0

රොකී‍ Tuesday, 23 February 2016 02:12 AM

බමුණු, රට පාවාදීලා තියෙන්නේ කවුද, රට උගස් තිබ්බේ කවුද කියන කතා ඔහොම යනකොට හෙළි වේවි. මෙලෝ හසරක් දන්නේ නැතුව වන්දිභට්ටකම් කරන කටුලෙවකන්නන්ට ඒවා තේරුම් ගන්න බැරි බව අපි දන්නවා (නි)

:       0       0

දිනේෂ් කළුආරච්චි Monday, 22 February 2016 01:50 PM

අගමැතිතුමා මටනම් පෙනෙන්නේ දුර දිග නොබලා වැඩකරන ඔළුවට එන ඕනදෙයක් දෙසාබාන කෙනෙක් හැටියටයි. ගමේ ඉස්කෝලේ මතක් වගේ ළමයින්ට කොටුවක් අරගෙන දඩුවම් මහත්තයෙක් විදියටයි. මගේ මතය.නිදහස් දිනය ජාතිය සංකෙත්වත්වන සංස්කෘතිය පිලිබිඹුවන දිනයක් එතැනදී ගයන ගී.අපේ රටේ හැමටම අගය කළ හැකි වෙන ලෙස ඉදිරි පත් කළ යුතුයි.(බ)

:       0       0

මැටිපහන Monday, 22 February 2016 08:27 AM

දැන් ඉන්න අගමැතිගෙයි මෙයා යටතේ හිටිය අගමැතිගෙයි වෙනස නේද? (ර)

:       0       0

මහානාම - කඳාන Tuesday, 23 February 2016 02:32 AM

නයන, ලියන්නකෝ ඉට්කා වල සිවූ වැදෑරුම් රාමුව ඔබතුමා දන්නවා නම්. ලියන්න මගේ නමින්ම, මේ තීරුවේ බැරි නම් ඊළඟ තීරුවේ හරි. දැන් ඉට්කා වලට මුළු රටම විරුද්ධව කතාකරන්නේ ඇයි? (නි)

:       0       0

සමරනායක Monday, 22 February 2016 08:53 AM

මහින්ද මහත්තයාට මොනවා වෙලාද දන්නේ නෑ.(හේ)

:       0       0

රොකී Monday, 22 February 2016 02:01 PM

මහානාම මහත්තයෝ, කවුරුවත් සල්ලි ගෙදරින් ගෙනෙන්නේ නැහැ තමයි. එ්ත් ඔහේගේ ලොක්කා නම් පරම්පරා ගානකට ඇතිවෙන්න ගෙදරට ගෙනිහින් තියනවා කියලයි ආරංචිය. චන්දන ඕස්ට්‍රේලියාවේ තියා කොහේ හිටියත් කියන කතාව ඇත්ත. මහින්ද මහත්තයා එජාපය සමග එකතු වුනොත් ඒකත් කපෝති! (බ)

:       0       0

නිකින Tuesday, 23 February 2016 03:07 AM

බොහොම හොඳ තීරණයක්. (ර)

:       0       0

අනුලා Tuesday, 23 February 2016 03:15 AM

නයන, ඔබ දන්නවද ඉන්දියානුවන්ගේ තරම මැදපෙරදිග රැකියාවල් කරන අයගෙන් අසා දැනගන්න. (ර)

:       0       0

සෞදි මහින්ද Monday, 22 February 2016 02:11 PM

චන්දන මොන ලෝකෙට ගියත් කඩේ යන එක පුරුද්දක් කරගෙන. (බ)

:       0       0

ඇසළ Monday, 22 February 2016 02:03 PM

මැටි පහන දෙන්නගේ වෙනස ලිවුවොත් මේකේ පල කරන්නේ නැහැ.පුද්ගලිකව හමු වෙන්න පුළුවන් නම් වෙනස කියල දෙන්න තිබුන. මැටි නිසා තේරෙයිද දන්නේ නැහැ. (බ)

:       0       0

දුෂ්මන්ත Monday, 22 February 2016 02:40 PM

සමහරු ඉන්නවා තමන් අකමැතිනම් කෙනෙක්ට හොදක් කියන්නෙත් නැ හොදක් දකින්නෙත් නැති පිරිසක්... කෙරුවනේ මේ වෙනකන් හිටපු නායකයෝ මේ රටේ සංවර්ධනයක්..යුද්දේ මුලට දාල සැප ගත්ත අැරෙන්න වෙන වැඩක් ...(බ)

:       0       0

මහානාම - කඳාන Monday, 22 February 2016 03:36 PM

මිස්ටර් රොනී. මට නම් ලොක්කෝ නැහැ. ඔබතුමා කියන්නේ මාධ්‍ය ය සංදර්ශන හරහා එන ප්‍රතිපල. එතකොට මහා බැංකු මංකොල්ලේ වහන්න හදන්නේ අැයි. ඔබතුම එජාපෙ ඩයස්පෝර හවුලට සුදු හුණු ගානවා . ඉට්කා ගිවිසුමෙන් මුළු රටේ ම ආර්ථිකය ඉන්දියාවට දෙන්න යනවා. ඔබතුමා මහින්ද ගේ වැරදී හොයා හොයා ඉන්නවා. දාන්න මහින්දව හිරේ හැබැයි රණවිරුවෝ ඇතුලට දාන්න එපා ඩයස්පෝර ව සතුටු කරන්න. මේ උගත් සබාවට උචිත ලෙස අදහස් දාන්න පුරුදු වන්න (බ)

:       0       0

මහානාම - කඳාන Monday, 22 February 2016 03:48 PM

රොනීටත් ඩුබායි වලට හරි ඔස්ට්‍රේලිය යන්න වේවි අගමැති බලෙන් ම ඉට්කා ගැහුවා ම. (බ)

:       0       0

ගුණසේකර Monday, 22 February 2016 10:06 AM

අපට ඕනෙත් නෑ.(හේ)

:       0       0

මොහාන් Monday, 22 February 2016 04:47 PM

උපාලි,රොකී,චන්දන ඔයාල වගේ මෝඩයෝ නිසා තමයි ලංකාව තවමත් එක තැන පල් වෙන්නේ. මහින්ද එහෙම හරි කළා. ඔයාලගේ යූඑන්පී ලොක්කෝ මොනවාද කළේ?

:       0       0

චතුරි Monday, 22 February 2016 04:59 PM

මහින්ද හැම කෙනාම. බලන්නේ ඔයාව ඉස්සරහට. දමලා ඒ. අයගේ ගේම ගෙනියන්න. අනේ. ඔය සේරම දමල. ගහල එන්න. අපිදෙන්නා වෙනම. ගමනක් යමු. ඔලුවටත් හොඳයි වෙනසක්. වෙනවනම් (බ)

:       0       0

උපාලි Monday, 22 February 2016 05:14 PM

මහානාම මහත්තයා, ඔබේ දිග සටහනේ "රණවිරුවෝ ඇතුළට දාන්න එපා" කියන කෑල්ල ගැනයි මේ. ඔබේ මහින්ද මහත්තයා තමන්ට එරෙහිව ඡන්දෙ ඉල්ලුවට පළිගන්න ලොකුම රණවිරුවා ඇතුළට දාලා කරපු හරිය ගැන මතක් වුණේ නැද්ද ඕක ලියනකොට? (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 22 February 2016 10:43 AM

එන් නැති තරමට හොදයි. (ර)

:       0       0

ගුණවතී අතුකෝරාල Monday, 22 February 2016 07:11 PM

මැටි පහනටම හරි යන නම.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 498 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 235 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3233 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1153 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 598 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1993 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24906 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site