IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


එජාපය සිරකරුවනුත් ඡන්දෙට අල්ලන්

එක්සත්  ජාතික පක්ෂ ආණ්ඩුව රටේ  බරපතල වැරදිවලට  සිරගත වු  පුද්ගලයන්  නිදහස්  කරන බව ඔවුන්ගේ  ආධාරකරුවන්ට  පොරොන්දු  වී එවුන් යොදාගනිමින් පක්ෂයේ  දේශපාලන කටයුතු  කරතියි එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා  කොළඹ දී  අද (03) ප්‍රකාශ කළේය.

කොටහේනේ වෙඩි තැබීමෙන්  එක්සත්  ජාතික පක්ෂය තමන්ට  සුපුරුදු  මැතිවරණ ක්‍රියාවලායම ගෙන යන බව හොඳින්  පැහැදිලි වන බව ද ඔහු පැවසුවේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

IMG_7150 IMG_7156

(වීඩියෝ ලහිරු හර්ෂණ)



අදහස් (0)

එජාපය සිරකරුවනුත් ඡන්දෙට අල්ලන්

විද්‍යා Monday, 03 August 2015 09:18 PM

අපි නම් දැන් කතා අහන්නේ නැහැ (නි)

:       0       0

සඳුන් Monday, 03 August 2015 10:50 PM

හිරකාරයෝ බස් වලින් ගෙනැවිත් ඡන්ද වැඩ කළේ නැහැනේ තවම. (නි)

:       0       0

සේන Monday, 03 August 2015 09:24 AM

ගිය මැතිවරණයේදී නම් හිරකාරයෝ විතරක් නෙමෙයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බස් පවා පාවිච්චි කරන ඡායාරූප අපි දැක්කා. මේ සැරේ එහෙම මොකුත් නැහැනේ.

:       0       0

චන්න බුවනක Monday, 03 August 2015 01:47 PM

රටට පන දෙන්න මතක් වුනේ දැන්ද? (බ)

:       0       0

ගයාන් Monday, 03 August 2015 09:42 AM

මෝරාගෙන් තෝරා වෙන්කර ගන්නටත්, පරයාගෙන් පරවා වෙන්කර ගන්නටත්, කූනිස්සාගෙන් ඉස්සා වෙන්කර ගන්නටත් කරිජ්ජ පෑගූ අයට හැකිවුවත් අවදානම කුමක්දැයි බලලෝභයෙන් ගිනිකණ වැටී සිටින අයට වැටහෙන්නේ නැත. ‘විනාශ කාලේන විපරීත බුද්ධිඃ’ කියා පෙර කියා ඇත්තේ මෙවැනි අවස්ථා වලටය. ඔවුන්ගේ ආගමනයෙන් මුල් දිනවල ඇතිවූ දිස්නය දැන් ශීඝ්‍රයෙන් වියැකෙමින් යයි. ඒ යළි ගොඩගත නොහැකි ලෙසටය. (නි)

:       0       0

රවින්ද්‍ර Monday, 03 August 2015 09:43 AM

අපිට නම් මතකයි ඒ කාලේ හොඳට (නි)

:       0       0

හිරාන් Monday, 03 August 2015 10:09 AM

කවුරු මොන කතා කිවුවත් අවසානයේදී ජනමතයේ හැටි බලමුකෝ (නි)

:       0       0

ජය Monday, 03 August 2015 03:29 PM

ඒ.ජා.ප. ය ඔය වැඩවලට කොහොමත් දක්ෂයි. දැන් 1977 වත් 1988 වත් 1994 වත් නොවෙයි බව දෙගොල්ලම මතක තියාගත්තොත් හොඳයි. තවම හැන්ද තියෙන්නේ අපේ අතේ. (නදී)

:       0       0

චරිත Monday, 03 August 2015 11:36 AM

මෙයාලගේ ආණ්ඩුව කාලේ බරපතල වැරදිකාරයෝ හිරේ දැම්මෙත් නැහැනේ. සාපේක්ෂව එජාපය හොඳයි වගේ. (නි)

:       0       0

ධම්ම Monday, 03 August 2015 08:49 AM

බරපතල චෝදනාවක්! වහාම පිළිතුරු දිය යුතුව තියෙනවා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1608 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2047 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2547 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5744 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1810 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6416 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18333 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site