IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


එජාපය හැටහය සමරයි

එක්සත් ජාතික පක්ෂයට වසර 66ක් ගතවීම නිමිත්තෙන් විශේෂ සැමරුමක් පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි. විපක්ෂ නායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා විය. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කාරුජයසූරිය මහත්වරු පැමිණ නොසිටියහ. මන්ත්‍රී දයාසිරි  ජයසේකර පැමිණ පසුපෙළ මන්ත්‍රීන් අතර සිටියේය. ප්‍රතිසංස්කරණය කළ සිරිකොත මන්දිරය ද විවෘත කැරිණි. පක්ෂය වෙනුවෙන් කැපවුණු සාමාජික සමාජිකාවන් හට පදක්කම් හා සහතික  පිරිනැමුණු අතර පක්ෂ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා මහා ලේකම් තිස්ස අත්තනායක මහත්වරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද විශේෂ සම්මානයක් පිරිනැමූහ.  



අදහස් (0)

එජාපය හැටහය සමරයි

ලංකා Thursday, 06 September 2012 08:55 PM

එහෙත් එකයි. මෙහෙත් එකයි. කොහෙත් එකයි. (නි)

:       0       0

සමන්ත Thursday, 06 September 2012 09:05 PM

අපේ පවුලේ හැමෝම මම දන්න කාලේ ඉදලා යූන්පී එකේ.ඒත් රනිල් මහත්තයෝ, අපිට අපේ පක්ෂයේ රජයක් බලන්න ආසයි මැරෙන්න කලින්. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Thursday, 06 September 2012 09:08 PM

සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි. ඔබ ඉල්ලා අස්වුණොත් වෙනසක් දකින්න පුළුවන් වේවි. 66 වෙනි සංවත්සරයට මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

වීර Friday, 07 September 2012 11:57 AM

අද පුළුවන් හොදට සමරන්න (දී)

:       0       0

කුමාර Friday, 07 September 2012 07:07 PM

එක්කෙනෙක් නැති එක කාටවත් ගැටලුවක් කරගන්න එපා.. එයා ඡන්දෙට වැඩ..!!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 06 September 2012 09:39 PM

නොසැළෙන නායකත්වය. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 06 September 2012 09:59 PM

රනිල් මහතාණෙනි, ඔබගේ මෙම ලෝක වාර්තාව කිසිදා ලොව කිසිදු නායකයෙකුට බිදිය නොහැකි වනු ඇත. (නි)

:       0       0

රවී Thursday, 06 September 2012 10:06 PM

අපිට ඕනෑ රෝසි. (නි)

:       0       0

කමල් Thursday, 06 September 2012 04:09 PM

කෝ අපේ අනාගත නායකතුමා...(ස)

:       0       0

කුමාර Thursday, 06 September 2012 10:37 PM

ජය වේවා! (නි)

:       0       0

බණ්ඩාර Thursday, 06 September 2012 10:56 PM

සජිත් නැතුව මොකටද? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 06 September 2012 10:58 PM

අනේ රනිල් මහත්තයෝ, දැන් ඇති. (නි)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Thursday, 06 September 2012 04:25 PM

~~ 66 වෙනි උපන් දිනයට අපේ සුබ පැතුම් ....!!! (ස)

:       0       0

මේනක Thursday, 06 September 2012 11:00 PM

රනිල් මහත්තයෝ, ඔබේ කාලය දැන් ඉවරෝ.... (නි)

:       0       0

බණ්ඩාර Thursday, 06 September 2012 04:19 PM

ගරු රනිල් වික්‍රමසිංහ මහතාණෙනි, කරුණාකර 66 වන සංවත්සර දිනයේදී පක්ෂය වෙනුවෙන් ඔබට කළ හැකි ලොකුම මෙහෙය වන්නේ නව නායකත්වයකට ඉඩ දීමයි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 06 September 2012 04:33 PM

සජිත් නැතුව මොකටද? (නි)

:       0       0

තුල්සි Friday, 07 September 2012 09:14 PM

පක්ෂය වෙනුවෙන් කැපවුණු සාමාජික සමාජිකාවන් හට පදක්කම් හා සහතික පිරිනැමුණා කාටද අනේ ඒවා හම්බඋනේ....?(නු)

:       0       0

කාන්ති Thursday, 06 September 2012 04:47 PM

එජාපය ගැන දුකයි

:       0       0

ගාමිණී-කුවෙයිට් Thursday, 06 September 2012 11:38 PM

නායකතුමා නොමැති අවස්ථා වල නායක පුටුව ආරක්ෂා කරනා පුද්ගලයින්ටත් සම්මානයක් හෝ පදක්කමක් නොදුන්නේ ඇයි? (නි)

:       0       0

අනුරාධ Thursday, 06 September 2012 04:52 PM

යු .එන්.පී නමැති දැවැන්ත පක්ෂය විනාශ කළ ජන හිත නොහදුනන බලකායට මාගේ ආචාරය ! (නි)

:       0       0

දයා Thursday, 06 September 2012 11:43 PM

එජාපයට අපේ උපහාරය! රට දියුණූ කළ හැකි එකම මාර්ගය මෙය පමණයි. (නි)

:       0       0

මනෝහරන් Thursday, 06 September 2012 11:44 PM

අනේ මන්දා ඕවා නම්. (නි)

:       0       0

වජිර Thursday, 06 September 2012 05:15 PM

රනිල් මහත්තයාට සම්මානයක් දුන්න එක හොදයි. (නි)

:       0       0

ඩයස් Thursday, 06 September 2012 05:16 PM

සුභපැතුම් යු එන් පි

:       0       0

පෙරේරා Friday, 07 September 2012 01:12 AM

එජාපයට ජයවේවා! (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 07 September 2012 01:42 PM

"ධර්මපාල මේ වසරේදීම මේ නායකත්වය යටතේම u. n. p. රජයක් බිහිවේවා..." හොඳා ඉතින් එහෙම වුනා කියමුකෝ.. ඊට පස්සේ මොනවා වෙයි කියලාද ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ? (ස)

:       0       0

අශාන් Friday, 07 September 2012 01:48 PM

හැමදාම විපක්ෂයම තමයි (දී)

:       0       0

සමන් Thursday, 06 September 2012 05:23 PM

එජාපය ගැන දුකයි

:       0       0

මධු Friday, 07 September 2012 02:06 AM

අපේ සරත් ෆොන්සේකා මහත්තයාට ඉක්මණින් රජයක් පිහිටුවන්න ලැබේවා! (නි)

:       0       0

විරාජ් Thursday, 06 September 2012 05:41 PM

අපි කවදත් එජාපයේ

:       0       0

වජිර Thursday, 06 September 2012 05:50 PM

අපේ නායකයා ළගදීම එනවා. (නි)

:       0       0

චින්තක Thursday, 13 September 2012 04:12 PM

සුභපැතුම්

:       0       0

සරත් Friday, 07 September 2012 03:33 AM

හරි නායකයෙක් එනකල් අලියා නැගිටිනවා බොරු. (නි)

:       0       0

ඩෙන්සිල් Friday, 07 September 2012 04:10 AM

රනිල් මහත්තයා අතේ හෙණ්ඩුව තිබුණත්, අලියා නැහැනේ. (නි)

:       0       0

සුසන්ත Thursday, 06 September 2012 06:05 PM

මෙයා සිටිනතාක් කල් දිනන්නේනම් නැතෝ.... අහිංසක පාක්ශිකයෝ පවූ දෙයියනේ...(නු)

:       0       0

බුද්ධික Thursday, 06 September 2012 06:07 PM

රනිල් මහත්තයෝ ඔබ පරිනත දේශපාලන නායකයෙක්. ඔබේ කාලය දැං ඉවරයි.. ඔබට දෙවි පිහිටයි...!

:       0       0

සෝමසිරි Friday, 07 September 2012 05:26 AM

මේ සංවත්සර වලින් වෙන්නේ පක්ෂයේ මතභේද ඇති වෙන එකයි. (නි)

:       0       0

සෝමදාස Friday, 07 September 2012 06:50 AM

තරුණ නායකයන්ට අනාගතය භාර දීම වැඩිහිටියන්ගේ වගකීමයි. (නි)

:       0       0

Sahehar Dawood Thursday, 06 September 2012 06:48 PM

රනිල් මහත්තයාගේ උත්සාහ සාර්ථක වේවා..!!(නු)

:       0       0

රසිකා නලින්ද සිල්වා Thursday, 06 September 2012 06:51 PM

ඔබතුමා වැඩිම මැතිවරණ ගනනක් පරාදවීමේ ලෝක වාර්තාව තබා අවසානයි..!!(නු)

:       0       0

ප්‍රදීප් Friday, 07 September 2012 08:03 AM

රනිල් අවුරුදු 10-12 දරුවන්ටත් මල්ලිලා කියලනේ කතා කරන්නේ. (නි)

:       0       0

බන්දුල Thursday, 06 September 2012 06:56 PM

අනේ පව් නේ

:       0       0

කුමාර Thursday, 06 September 2012 07:05 PM

සුභාපාතනවා මම එජාපයට

:       0       0

ධර්මපාල Friday, 07 September 2012 09:17 AM

මේ වසරේදීම මේ නායකත්වය යටතේම u. n. p. රජයක් බිහිවේවා...(ස)

:       0       0

සරා Thursday, 06 September 2012 07:25 PM

මට ජිමපප්පා මතක් වෙනවා අනේ..(ස)

:       0       0

අෂාන්ත Friday, 07 September 2012 09:20 AM

ජයවේවා....ජයවේවා....

:       0       0

චතුල වෙරෝනා Thursday, 06 September 2012 07:36 PM

ඈයි රනිල්ටම බනින්නේ? ගල් ගහපු කට්ටිය හැංගිලා ඉන්නෙ. එතුමන්ලටත් මොනවා හරි කියන්නකො. කොහොමත් මීළග ජනපති රනිල්ම තමයි. (නි)

:       0       0

ලලිත් Friday, 07 September 2012 04:49 PM

ඔය 66න් කීපාරක් දින්නද (දී)

:       0       0

හේමන්ත Friday, 07 September 2012 09:40 AM

දෙමළ සිංහල මුස්ලිම් බර්ගර් කාටත් එකතුවෙලා රට හදන පිරිසිදු වැඩ පිළිවෙලකට කටයුතු කරන්න. නායකයෝ සමගි වන්න. නායකයා කවුරු උනත් එදාට ඉන්න නායකයට ගරු කරන්න. පක්ෂයක් දිනවන්නේ ජනතාව. ජනතාව ගැන හිතන්න. ජනබලය ගොඩනගන්න. දිනුවත් පැරදුනත් මහත්මා දේශපාලනය රකින්න. අද අවශ්‍යතාවය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදී නීතිය සැමට එක හා ක්‍රියාත්මකවන දුෂණයෙන් තොර සංවර්ධයන වේගවත් කර ඇති නැති පරතරය අඩු කරවිය හැකි පවුල් බලය නොමැති නිදහස් පාලන ව්‍යුහයකි. (ස)

:       0       0

කුමාරි Monday, 10 September 2012 01:57 AM

සජිත්ට තමයි දෙන්න ඕනෑ. (නි)

:       0       0

ඉනෝකා Thursday, 06 September 2012 08:19 PM

රටට, සංස්කෘතියට, අපේකමට, ගහට, දොළට ආදරය කරන පකෂයක් බවට ජනතාවට අවංකවම දැනෙන විදියට කටයුතු කරන්න. ජාතිද්‍රෝහීන් දෙශද්‍රෝහීන් සමග එකට හිදගැනීමත්, පෙළපාලි යෑමත්, ප්‍රකාශ නිකුත් කිරීමත් නවත්වන්න. මොකද දන්නවද? රටට අපේකමට ආදරය නොකරන පක්ෂයක පුද්ගලයෙක් බලයට පත්වනවාට බහුතරයක් ජනතාව භයයි. රටට එවැනි හොද විපක්ෂයකුත් අනිවාර්යෙන්ම තියෙන්න ඕනෑ. හැට පැනපු මේ වෙලාවෙවත් මේ ගැන සිතා බැලුවනම් හොදයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 106 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 785 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1100 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 306 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 673 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 206 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site