IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


එජාපයේ 10ක් දොට්ට

පළාත් සභා මන්ත්‍රීන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක මහත්වරුන් ඇතුළු 10 දෙනකු පක්ෂයෙන් නෙරපා දැමීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව දැනගන්නට ඇත.



අදහස් (0)

එජාපයේ 10ක් දොට්ට

සමිත් Tuesday, 18 June 2013 10:04 AM

පක්ෂය නැති වෙනවා (දී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 18 June 2013 02:01 AM

අර පැත්තෙන් දොට්ට දානකොට මේ පැත්තට ගන්නවා, මේ පැත්තෙන් දොට්ට දානකොට අර පැත්තට ගන්නවා.(නදී)

:       0       0

මාලනි Tuesday, 18 June 2013 03:15 AM

නදී ලඟින් ගියා... (අ)

:       0       0

ගාමිණී-සිරි Monday, 17 June 2013 08:41 PM

ඒ .ජා .ප.යෙන් ඇතුලේ ඉන්න සමහරෙක් එළියට යන්න ඕන කාලේ. ඇතුලේ ඉන්න ඇත්තෝ එළියට ගිහාම පිළිගන්න අය ඕන තරම් ඉන්නවා !(ත)

:       0       0

සුසන්ත Monday, 17 June 2013 08:55 PM

පක්ෂය විනාශ කරපු ඔය යක්ෂයෝ ටික එලියට දාපු එකමයි හොඳ. (අ)

:       0       0

හේරත් Monday, 17 June 2013 09:04 PM

තව අව්රුද්දක් විතර යනකොට විපක්ස නායක තුමා විතරයි? (ත)

:       0       0

නදී Monday, 17 June 2013 09:16 PM

ඔය නෙරපන අය, එක්කෝ කෙලින්ම දැත ශක්තීමත් කරන්න යයි. නැත්නම් බොරු පක්ෂයක් හදාගෙන ආණ්ඩුවට සහාය දෙයි.(ත)

:       0       0

මොහමඩ් Monday, 17 June 2013 09:18 PM

පක්ෂයේ නිදහස ප්‍රජතන්ත්‍රවාදය ගැන මේකෙන්ම පේනවා. නායක කමේ රැදී සිටීමට පක්ෂයේ උන්නතිය වෙනුවෙන් සටන් කරන ඕනෙම කෙනෙක් එලියට දාන්න නායකත්වය සුදානම්ද? (නදී)

:       0       0

සරත් Monday, 17 June 2013 09:28 PM

නායක තුමා පක්ෂයේ තමන්ට විරුද්ධ අයවද මේ එළියට දමන්නේ.(නදී)

:       0       0

ප්‍රදීප් Monday, 17 June 2013 09:32 PM

ඡන්දේ ලග එද්දී මේ ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකද? (ත)

:       0       0

මිනිපේ Monday, 17 June 2013 09:40 PM

තව ආණ්ඩුවේ උප ඇමති තනතුරු දහයක්.(නදී)

:       0       0

සමන් කුමාර Tuesday, 18 June 2013 08:46 AM

බුදු පිලිමයට ගල් ගසා කුඩුකරපු අයව පක්ෂයෙන් පන්නලා විතරක් මදි. මුළු සමාජයෙන්ම කොන් කරන්න ඕනෑ. (නි)

:       0       0

ජයසිරි Tuesday, 18 June 2013 08:56 AM

කතා කරලා වැඩක් නැහැ ඒ ගැන (දී)

:       0       0

අසේල Tuesday, 18 June 2013 08:58 AM

යු.එන්.පි එකේ අනාගතය කොහොම වෙයිද (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 18 June 2013 09:00 AM

අයියෝ යු.එන්.පි (දී)

:       0       0

ජෝර්ජ් Tuesday, 18 June 2013 01:27 PM

එලියට දමා පක්ෂය ගොඩනගන්න බැහැ. වැරදි පහදා දීල ඔවුන්ව හදාගන්න ඕනෑ. (නි)

:       0       0

මගලී Tuesday, 18 June 2013 12:12 AM

හොදයි, මේ විදියට නැතිව ඕක හදන්න බැහැ. ගිය කෙනෙක් ආයත් ගන්න හොද නැහැ.(නදී)

:       0       0

සුරනිමල Tuesday, 18 June 2013 12:49 AM

තමුන්ගේ හිතවතුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට දමාගෙන පක්ෂය ඇතුලෙවත් ප්‍රජන්තරවාදයක් නැති අය තමයි ජනාධිපති ක්‍රමය නැති කරලා රටට ප්‍රජතන්තරවාදය දෙන්න පාරම් බාන්නේ .මෙතුමගෙනුත් ප්‍රජාතන්තරවාදයක් බලා පොරොත්තු වෙන්න බැහැ .(අ)

:       0       0

දිසානායක Tuesday, 18 June 2013 09:53 AM

මේවා කාගේ උපදෙස්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 102 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 298 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 149 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4031 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2123 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site