IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


එජාප අධාරකරු පාරේ මරා දාලා

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක රැස්වීමක සැරැසිලි කරමින් සිටි ආධාරකරුවකු සන්ධානයේ ආධාරකරුවකුගේ පහරකෑමකින් මිය ගිය බව පොලීසියට පැමිණිලි කැර ඇත.

දොම්පේ කිඹුල්විල වත්තේදී මේ ඝාතනය සිදු වී ඇත.

ඔහු සිව් දරු පියෙකි.

 

 

 

 



අදහස් (0)

එජාප අධාරකරු පාරේ මරා දාලා

කසුන් Wednesday, 19 March 2014 02:21 PM

පිසා එක්ක මමත් එකග වෙනවා.(නදී)

:       0       0

සුජිත් Tuesday, 18 March 2014 07:43 PM

පිටිගල මහත්තයෝ මධුෂංක කියන්නේ හොරුන් දිනවීමේ මෝඩයන්ගේ මහා සටන ගැන නොව. (නදී)

:       0       0

අසින්ත Tuesday, 18 March 2014 07:44 PM

මධුෂංක, ඔයා වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද? මේ මිනිස්සු කිසි වැඩකට නැති දේශපාලනයක් බදාගෙන නිකම් වටිනා ජීවිත නැතිකරගන්නවා. අන්තිමට වෙන්නේ බිරිඳකට තමන්ගේ ස්වාමියාවයි දරුවන්ට තමන්ගේ තත්තව නැති උන එක විතරයි. දේශපාලුවෝ මල ගෙදර ඇවිත් ශෝකය පලකරලා ලකුණු දාගෙන යයි.(නදී)

:       0       0

ස.නිලන්ත දිසානායක Tuesday, 18 March 2014 07:54 PM

ඇත්තටම දුකයි මිනිසුන් මේ තත්වයට ගෙනත් තියේන්නේ කවුද? නුගත් මිනිසුන් හා රටට ආදරයක් නැති දේශපාළකයන් නොවේද? බලන්න මේ අපරාදය කරලා තියෙන්නේ බුදු මැදුරක් ලග නේද? මේ මරා ගන්නේ අපේම සිංහල ජාතිය නේද දේසපාළකයෙනි අපේ සිංහල මිනිසුන්ට සමගි වෙන්න දීපල්ලා බල ලෝබයට රට ජාතිය වීනාස කරන්න එපා කරන මගෝඩියක් සමාදානයේන් කරනගනිල්ලා.(නදී)

:       0       0

තිලක් Tuesday, 18 March 2014 07:58 PM

මේවත් ජිනීවා යනවා , මෝඩයෝ නොවී දේශපාලනය කරන්න.(නදී)

:       0       0

රණතුංග Wednesday, 19 March 2014 02:42 PM

පිටරටවල ඡන්දයක් තියෙන කොට ,ඡන්දයක් තියෙනවද කියලවත් හිතා ගන්න බැහැ.ඒ තරම් නිශ්ශබ්දයි. (අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 19 March 2014 02:53 PM

මේ මරණය ගැන කනාගටුයි..ඔහුට නිවන් සුව පතනවා..අදහස් බැලුවමනම් හිනත් යනවා..දේශපාලනය වෙනුවෙන් තොග ගානට මිනි මරපු එවුන්ට කඩේ යන අසරණයන්ගේ කිබුල් කදුළු දැක්කම. මේ ආණ්ඩුව පෙරලුනු දවසක ගෙදර එන්න ඉන්න ඩුබයි තිලක්ට ගෙදර එන්න වෙන්නේ මල මිනි දෙපැත්තට කරගෙන තමයි..යු අන් පී එක ගැන අපි හොදට දන්නවා..77 දීත් 2002 දී ජනාධිපතිගේ විධායක බලය තියෙද්දිත් ඒගොල්ලෝ හැසුරුණු විදිය ඔය මදුසංක වගේ මොන්ටිසෝරි ළමයින්ට හොදින්ම බලාගන්න ,මරණ හැටි මැරෙන හැටි දේසපාලන ප්‍රචණ්ඩත්වය කියන්නේ මොකක්ද කියල සැබෑවටම අත් විදින්න ඉතින් මේ ආණ්ඩුව පෙරලෙනකම්ම ඉන්න වෙනවා.(අ)

:       0       0

අනුර ඩබ්ලින් සෙනවිරත්න Tuesday, 18 March 2014 08:21 PM

මරල තියෙන්නේ බුදුන් ගේ පිළිරුව අසලද ? (නදී)

:       0       0

නිම්මි පෙරේරා Tuesday, 18 March 2014 08:28 PM

ගෙදරට වෙලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්නේ නැති අයට හොද වැඩේ.(නදී)

:       0       0

පීසා Tuesday, 18 March 2014 08:32 PM

මම ලංකාදීප කියවන්නෙ ගොඩක් කාලෙක ඉඳල. ඒත් මේක බලන අය දාන ඒව දැක්කම අදහස් දාන්න කැමති නැහැ. මේ අදහස දාන්නෙත් හිතේ අමාරුව වැඩි කමට. ලංකාවෙ මිනිස්සුන්ට ඉතින් කවදා මේවා තෙරේවිද දන්නෙ නෑ. හැමදාම මැරෙන්නෙ, තැලෙන්නෙ-පොඩි වෙන්නෙ මේවගේ ගෙවල් වල ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු. ඡන්දෙ ඉල්ලන හා ඡන්දෙන් පත් වෙලා ඉන්න මොකෙක්වත් ඔහොම දේවල් වලට මුහුණ දෙන්නෙ නෑ. උන් හැමදාම සුර සැප විඳිනවා. අහිංසක එවුන් නිකන් පරිප්පු කනවා. මොකා දින්නත්/පැරදුනත් අපි හම්බ කරන් ඕනා අපි කන්න. දැන්වත් ඕක තේරුම් ගනිල්ලා.(නදී)

:       0       0

ප්‍රියදර්ශන Tuesday, 18 March 2014 08:36 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)

:       0       0

රාජරත්න Tuesday, 18 March 2014 08:38 PM

මේක තමයි ඇත්ත. තව ඉස්සරහට හොද හොද පරිප්පු කන්න වෙයි.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 18 March 2014 08:42 PM

එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ,මැරුන කෙනාමයි වැරදි වෙන්නේ.(නදී)

:       0       0

පීසා Tuesday, 18 March 2014 08:44 PM

තව එකක්... ලංකාවෙ වගේ මෝඩ විදියට දේශපාලනය කරන ආධාර කරුවො ඉන්න රටක් වෙන කොහෙවත් නැතුව ඇති. නිකමට ටිකක් හිතල බලන්න. ඕවට පත් වෙලා යන උන් යනවා. ඒත් ඊට පස්සෙ දවසෙ ඉඳල මරණෙට මඟුලට හැම එකටම ඉන්නෙ ගෙවල් ලඟ එහෙම නැත්නම් ගමේ මින්ස්සු. බඩගින්නක් උනත් කන්න නැතිනම් ගෙදරකට ගිහින් කෑම ටිකක් ඉල්ලන් කන්න පුලුවන් තවමත්. ඉතින් කොහෙවත් නැති අය පත් කරන්න ඇයි අපි මරාගන්නෙ? එහෙම යන අය නිකන් වත් අපි ගැන හරි රට ගැන හරි අවංකවම හිතල වැඩක් කරනවද? දැන්වත් හිතන්න පුරුදු වෙන්න. මට නම් ලංකාව තිත්ත වෙල තියෙන්නෙ මේ සිද්ද වෙන දේවල් දැකලා.(නදී)

:       0       0

දොන් Wednesday, 19 March 2014 03:53 PM

අපි අසරනවෙලවගේ ලොවට දැනෙනවා බුදුහාමුදුරුවනේ (නදී)

:       0       0

චන්දි Tuesday, 18 March 2014 09:09 PM

පිසා.., ඔයාගේ කීම හරියටම හරි.., කවුරු දිනුවත් අපි හම්බ කරන්න ඕන කන්න.., මෝඩ මිනිස්සු ඒක දන්නේ නැහැ ඒකයි මට කනගාටු.(නදී)

:       0       0

ගුණවර්ධන Tuesday, 18 March 2014 09:17 PM

ලංකාවේ දේශපාලනය ගැන අහන තරමට පිළිකුලක් වෙලා .ඒ මොකද ?මරාගන්න එකම තමයි දැන්,දැන් සිද්ධ වෙන්නේ .(අ)

:       0       0

නාලි Tuesday, 18 March 2014 09:38 PM

පව් අසරණ ළමයි.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 18 March 2014 09:46 PM

මිනිස් දේශපාලනයෙන් තිරශ්චීන දේශපාලනයකට අපි අවතීර්ණ වී බොහෝ කල්. මේකට දේශපාලන සටනක් කියනවාට වඩා "බලු පොරයක්" කියනවා වඩාත් හොඳයි. දේශයේ ප්‍රධානම ආගම වූ බුදු දහමටත් නිගා දෙන අන්දමින් මේ බුදු පිළිමය ට රැකවරණ දෙන තාප්පයේත් මේ "පින්වත්" අයගේ මුහුණු අලවල විතරක් නොවේ මහා කාරුනිකවූ බුදු පියාණන් අභියස මේ අපරාධය කරන්න තරම් සාහසි වෙලා තියෙනවා. (නදී)

:       0       0

සරත් Tuesday, 18 March 2014 09:50 PM

අපි හැමදාමත් මහා පාරේ තමා.(නදී)

:       0       0

පුංචි Wednesday, 19 March 2014 04:51 PM

මිනිසුනි මිනීමරුවන්ට විරුද්ද වෙමු. සියලුම දෙනා ඡන්ද පොලට ගොස් නිවැරදි තීන්දුවක් ගනිමු. (නදී)

:       0       0

පිටිගල Tuesday, 18 March 2014 10:15 PM

සිංහලයා මෝඩයා කියල කිව්වේ 1505 දී. ඒක තවමත් එහෙමමයි. ඉස්සරහටත් එහෙමමයි. ද්‍රවිඩ, මුස්ලිම් අය මරා ගන්නේ නැතුව ගානට වැඩේ දෙනවා. සිංහලයා බෙදිලා කොටස් 52 කට. මෝඩයාම තමයි තවම. බංග්ලිදේශයේ බෞද්ධයාට අත් වෙලා තියෙන ඉරණම මේ අයට පේන්නේ නැහැ. බල තන්හාවෙන් අන්ධ වෙලා. (නදී)

:       0       0

වීරසේකරගේ Tuesday, 18 March 2014 10:17 PM

මේ ඝාතනයට සෘජුවම වග කිව යුත්තේ කව්ද? (නදී)

:       0       0

ගුනවර්දන Wednesday, 19 March 2014 05:08 PM

ඔව් රණතුංග අද නෙදර්ලන්තයේ නගරසභා මැතිවරණය 19-3-14 චන්ද මද්‍යස්ථාන රාත්‍රී 9.00 වෙනකම් ඇරලා තිබෙනවා හරිම සාමකාමියි , චන්දයක් තිබෙනවද කියලත් හිතාගන්න බැහැ .ඇයි අපේ රටෙත් මේක කරන්න බැරි ඉතින් මමත් වැඩ ඇරිලා ආවට පස්සේ චන්දේ දාන්නට යනවා (දී)

:       0       0

රත්න Tuesday, 18 March 2014 10:44 PM

මෙවන් මිනිසුන් අතරේ අප ඉපදුනේ ඇයි.(නදී)

:       0       0

රොහාන් Wednesday, 19 March 2014 05:22 PM

දැන් මේ මනුස්සයා නැති පාඩුව දැනෙන්නේ කාටද (දී)

:       0       0

ටෙනිසන් Tuesday, 18 March 2014 11:14 PM

අපි මෝඩ නැතිනම් ? (නදී)

:       0       0

කුසුම් Wednesday, 19 March 2014 05:33 PM

මැර පුජකයෙකු මාධ්‍ය ඉදිරියට පැමිණ මුළු රටටම ඇසෙන සේ අපේ රටේ අධිකරණ ඇමතිට "පරයා"නමින් අමතමින් තර්ජනය කිරීමට තරම් සුපිරි ප්‍රජාතන්ත්‍ර වාදයක් රට තුල ක්‍රියාත්මක වෙද්දීත්, එතුමා, අහිංසකයෙකු විලස කරබාගෙන සිටින මෙවන් මනරම් සමයක මිනිස්සු මොනවට මරා ගන්නවද මන්ද??(දී)

:       0       0

පිටිගල Tuesday, 18 March 2014 11:50 PM

ස්තුතියි සුජිත් ! දැන් නම් පැහැදිලියි.(නදී)

:       0       0

මයික් Wednesday, 19 March 2014 12:24 AM

නිම්මි පෙරේරා නමින් අදහස් දමා ඇත්තේ මිනීමරුවා හෝ ලඟම ඥාතියෙක් විය යුතුය.​(නදී)

:       0       0

ධම්ම Wednesday, 19 March 2014 12:45 AM

තව පොඩ්ඩයි තියෙන්නේ බුද්ධ ප්‍රතිමාවත් වැහෙන්න.(නදී)

:       0       0

චන්දි Wednesday, 19 March 2014 12:52 AM

කවුරු කාට චන්දෙ දුන්නත් කමක් නැහැ, ඒත් නිකන් බොරුවට ගමේ ගොඩේ අහල පහල අය මරාගන්න එපා. ඔය ඡන්දෙ ඉල්ලන අය දිනුවත් පැරදුනත් මතු දවසක අපේ දුක සැප බලන්න එන්නේ නැහැ. අහල පහල ගමේ ගොඩේ කෙනෙක් තමයි හදිසි අවස්ථාවක පිහිටට එන්නේ. ඡන්දෙ දිනන කෙනා ඉදිරි දවසක අපි පාරේ යනවිට පාරේ වතුර වළකින් මඩ වතුර පාරක් අපිට ගහ ගෙනම ජීප් එකෙන් යයි අපේ දිහාවත් නොබලා. අන්න ඒ නිසා පොදු ජනයිනි. නිහඩව තමුන්ගේ කතිරය කැමති කෙනාට ගහන්න. අහිංසක ජිවිත රැක ගෙන සමගියෙන් ගම දියුණු කර ගන්න. ''තමන් හිසට තම අතමය සෙවනැල්ල''...හොදින් මතකයට ගන්න ඕනේ.(නදී)

:       0       0

නන්ද Wednesday, 19 March 2014 03:13 AM

මේවා දකිනකොට හිතෙනවා මේ රටේ පාලනයක් නැහැ කියලා. මේවා නො නැවත්වුවොත් කවද හරි මේවා කරවන අයටත් මේ ඉරණම ම අත්වෙන එක වලක්වන්න බැහැ.(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Wednesday, 19 March 2014 03:21 AM

දේශපාලනය නිසා වන ඝාතන තරයේ හෙලා දකිමි.(නදී)

:       0       0

ලොය්ඩ් Wednesday, 19 March 2014 06:31 PM

අරක්කු ටිකටයි බත් පැකට් එකටයි ඔය වගේ වැඩ කරන මිනිස්සු දැන් ඕන තරම් එනවා (දී)

:       0       0

වින්සන්ට් Wednesday, 19 March 2014 03:33 AM

මිනිස්සුන්ව මේ තත්වයට පත් කර තියෙන්නේ අවස්ථාවාදී දේසපාලුවෝ. වැඩ පෙන්නපු තරමට තමා ගෝස්තරය ලැබෙන්නේ.මේකත් ඒ වැඩ පෙන්නීමක්. අනිත් පැත්තෙන් ලකුණු සොයන අයට හොද අවස්ථාවක්. දැන් දේසපාලනය කියන්නේ පිළිකුල් සහගත රැකියාවක්.(නධී)

:       0       0

රුක්මනී Wednesday, 19 March 2014 04:29 AM

නිම්මි ඔයාටත් ඔහොම උන දවසට දුක දැනේවි. අනිත් අයගේ වේදනා තේරුම් අරගන්න උත්සහ කරන්න. (නදී)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Wednesday, 19 March 2014 04:38 AM

දුකයි මැරුන කෙනාට නිවන් සුව.(නදී)

:       0       0

සමන්ති Wednesday, 19 March 2014 05:11 AM

අපි දේශපාලනය කරන හැටි ඉගෙන ගන්න ඕනා බටහිර රටවලින්. ඡන්දෙ තියනවා කියල කිසි කෙනෙකුට ගානක්වත් නැහැ. දිනුවා කියල ගානක්වත් නැහැ. රටේ ප්‍රතිපත්තිය කවුරු ආවත් ඉදිරියට ගෙනියනවා.(නදී)

:       0       0

විනීතා Wednesday, 19 March 2014 06:25 AM

පිසා කියන කතා කොච්චර ඇත්ත උනත් මේ අයට ඒක කවදාවත් තේරුම් ගන්න බෑ. රටට මෙහෙම වෙන්න මේ වගේ අයත් වග කියන්න ඕනා.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Wednesday, 19 March 2014 06:31 AM

ලංකාව කවදාවත් ගොඩ ගන්න බැරි රටක්. පක්ෂ දේශපාලනය මිනිස්සුන් ගොන්නු කරලා. මම හිතන්නේ අපේ රටේ මිලිටරි ජුන්ටාවක් ඇවිත් රට නියම පාරට අරගන සිවිල් පාලනයක් දෙනවා නම් හොඳයි කියලා. ඉතාම සුළු කටයුත්තක් පවා දේශපාලනීකරණය වෙලා. දේශපාලකයෝ බඩවල් පුම්බාගන අව් කන්නාඩි දාගෙන දුප්පත් මිනිස්සුන්ගේ කර උඩ යනවා. අහිංසකයෝ තැලෙනවා. දිළිඳු කම මිනිසුන්ට දරා ගන්න බැහැ තට්ටු මාරු ක්‍රමයට බලය ලබා දිදී අමනයෝ ලෙස පක්ෂ බදාගෙන උඩ පනින්නේ නැතිව බඩ වියත සොයා ගැනීමට හා දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතමින් බුද්ධිමත් ලෙස ක්‍රියා කරපල්ලා. විදේශ වල සිට අපේ රට ගැන හිතනකොට හරිම සංවේගජනකයි . නිදහස ලැබිලා අවුරුදු හැට පැන්නත් අපි අගාධයටම යනවා.(නදී)

:       0       0

කල්ප Wednesday, 19 March 2014 06:49 AM

ගුණවර්ධනගේ කතාව හරි 1977 ට පසුව එජාපය පරදන්න බැරිවේවි කියල හිතපු අය 1988 ,1989 අවුරුදුවල එජාප නායකයන් පමණක් නොව සාමාන්‍ය සාමාජිකයනුත් මරා දැමුවා. මෙයින් පෙනෙන්නේ එය තාමත් සිදුකරන බවයි. මේවා කරකර විදුලි පුටුවක් ගැන කතාකරනවා ඡන්ද දායකයෝ. දැන්වත් මේක තේරුම් ගත්තොත් හොඳයි.(නදී)

:       0       0

මහී Wednesday, 19 March 2014 07:32 AM

මිනීමරුවා කියයිද දන්නේ නැහැ ඒකත් අමතක වුනා කියලා.(නදී)

:       0       0

නිමල් ලලිතා Wednesday, 19 March 2014 07:39 AM

බල ලෝභී දේශපාලනය නිසා මරා ගන්නවා. මේ වගේ අය ගැතිකම් කරන දේශපාලුවන්ට ඡන්දය දෙන අයටත් සාප වෙනවා. ජීවිතයක වටිනාකම නොදන්නා මිනිසුන්. (නදී)

:       0       0

රංජිත් Wednesday, 19 March 2014 07:39 AM

බලන්න මේ මියගිය කෙනා දේශපාලනය කරලා තමන්ට මොනවද කරගෙන තියෙන්නේ කියලා. ගෙදර හැටි දැක්කම මොකද හිතෙන්නේ බදාගෙන දේශපාලනය කරන එක මෝඩ දෙයක් නේද ?(නදී)

:       0       0

ඇසල​ Wednesday, 19 March 2014 07:44 AM

දියුණු බටහිර රටවල මිනිස්සු උගත් සහ ශීලාචාරයි. ඒ අය ඡන්ද වලට ලංකාවේ මිනිස්සු වගේ කපා කොටා ගන්නේ නැහැ.(නදී)

:       0       0

ග්‍රාම්‍යා Wednesday, 19 March 2014 07:55 AM

එයාම ගහගෙන මැරුණා කියල ඒ මැරුණු අයගේ ආත්මය ඇවිල්ල මගෙන් දිවුරුම් ප්‍රකාශයක් අරන් ගීයා. සිද්දිය අහල අපි කෝපි එකක් බොමුද කියල අරයත් ඇහුවා.(නදී);

:       0       0

ශාන්ත Wednesday, 19 March 2014 08:13 AM

නිම්මි පෙරේරා ඔය ටික ආණ්ඩුවට කඩේ යන අයටත් කියන්න. ඔය වගේ දෙන දෙයක් කාල ගෙදරට වෙලා ඉන්න අය නිසා තමයි රටේ මෙතරම් අවනීතිය රජ වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

ලලිතා Wednesday, 26 March 2014 06:15 AM

දේශපාලනය නිසා බොරුවට ගහ මරා ගන්න එපා. මොකද දේශපාලකයෝ යාළුවො වගේ ඉන්නේ අපි තමයි මරා ගන්නේ (දී)

:       0       0

ලලිතා Wednesday, 26 March 2014 06:17 AM

දේශපාලන පාලි ගැනීම් නවත්වන්න චන්දෙ නිසා ජිවිත විනාශ කර ගන්න එපා (දී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 26 March 2014 06:22 AM

කි දෙනෙක් නම් මැරුණද මේ චන්දෙදි (දී)

:       0       0

මධුෂංක Tuesday, 18 March 2014 02:49 PM

එකා පිට එකා මහපාරේ මරා දැමුවත් දල රල පෙළක් සේ උසට නැගෙන සටන අත නොහරිමු. (නදී)

:       0       0

පිටිගල Tuesday, 18 March 2014 02:59 PM

මොන සටනක් ගැනද ඔය කියන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න මධු.(නදී)

:       0       0

ජයම්පති Tuesday, 18 March 2014 03:17 PM

උන් රජ වෙනවා. අහිංසකයෝ මැරෙනවා.(නදී)

:       0       0

චමිලා Wednesday, 19 March 2014 09:21 AM

මිනීමරු දේශපාලනයට විරුද්ධව සියළු දෙනා පෙලගැසෙමු. අහිංසක ජනතාව නොමරා දේශපාලනය කිරීම බලවතුන්ගේ වගකීමක්.(නදී)

:       0       0

උපුල් Wednesday, 19 March 2014 09:23 AM

ඔය මිනිස්සු ඔය දේශපාලන වැඩ කරන්නේ කීයක් හරි හොයාගන්න. ඒකට ගරහන්න එපා. (නදී)

:       0       0

චමී Wednesday, 19 March 2014 09:36 AM

අනුන් රජ කරන්න තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවන්නෙ ඇයි. අහිංසක දරු පවුල ගැන දැන් දේශපාලකයෝ බලයිද? (නදී)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 19 March 2014 09:46 AM

වෙන මිනීමැරුමක් වුනානම් දාන්නේ පොලිසියේ සහ අපරාද පරීක්ෂන අංශයෙන්. මේ මිනීමැරුමට දාල තියෙන්නේ වාහන හොයල දඩ කොළ දෙන පොලිසියෙන්. (නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 19 March 2014 09:47 AM

ලංකාවේ අසරණ මිනිසුන්ගේ ජීවිත "බල්ලෝ බළල්ලු " ගානට වැටිලා. (නදී)

:       0       0

අනුර Tuesday, 18 March 2014 03:56 PM

දුප්පතුන් මරා දමන සටන ගැනනේ ඔය මධුෂංක කියන්නේ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 19 March 2014 09:50 AM

අර හංවැල්ලේ අසරණයන්ට ගහන්න පොලිසියේ හාර පන්සීයක් දාලා තිබුනා. බලන්නකෝ මෙතන ඉන්නේ එක්කෙනයිනේ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 19 March 2014 09:52 AM

ඔය පෝස්ටර් ගහන වෙලාවේ උදැල්ලක් අරගෙන අලබතල ටිකක් හිටෙව්වා නම් අහවරයිනේ.(නදී)

:       0       0

ගුණවර්ධන Tuesday, 18 March 2014 05:02 PM

ලංකාවේ විපක්ෂය දුර්වලයිලු ආණ්ඩුව කියනවා , එහෙනම් විපක්ෂයේ මිනිස්සු මරන්නේ මොකටද ? විපක්ෂය ශක්තිමත් කරන්නද ? (අ)

:       0       0

ජානකී Wednesday, 19 March 2014 12:56 PM

පව් අසරණ මිනිස්සු (දිල්)

:       0       0

දිලු Thursday, 20 March 2014 01:14 PM

කාටවත් වැඩක් නැතී ඡන්දයක් නිසා අහිංසක මිනිස්සු නිකන් දුක් විදිනවා.(නදී)

:       0       0

ගුණේ Wednesday, 19 March 2014 02:19 PM

තුට්ටු දෙකේ දේශපාලනය නිසා අසරණ මිනිස් ජිවිත විනාසවී යනවා වගේම සමාජයේ ඉදිරිය බාරගන්න ඉන්න අසරණ දරුවන්ගේ ජිවිත කඩාකප්පල් වී යනවා. මිනිසුනේ ඇස් ඇර මොලයෙන් බලපන්. ජිවත් වෙන්න සටන් කරපන්. නුඹලා නිසා ජිවත්වි සිටිනා දරු පවුල වෙනුවෙන් නුඹලාගේ ජිවිත කැපකරපල්ලා. නුඹලා එක වාසියක් බලාගෙන දේසපාලුවන් වෙනුවෙන් වැඩකරන කම් මේ සමාජය කවරම දිනකවත් සාදාරන වෙන්නේ නැහැ. එකෙක් දිනන විට තව දහසක් පරදින බව මතක තියා ගනිල්ලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 143 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 82 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 557 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 598 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4747 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21199 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20516 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 111 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site