ඡන්ද නීතී කඩමින් ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ගවල ලියා ඇති ප්රචාරක වැකි මකා දමන ලෙස ගාල්ලේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා අපේක්ෂකයින්ට දැන්වීය.
එම අවවාදය පිළිගත් ගාලු දිස්ත්‍රික් එජාප කණ්ඩාම් නායක අශෝක ධනවංශ ගාල්ල පොලීසිය හා බස් නැවතුම් පොළ ඉදිරිපිට ලියා තිබු ඔහුගේ නම තාර ගා මැකුවේය.
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
එජාප අපේක්ෂකට මොළේ පෑදේ
විමල් Friday, 28 February 2014 12:04 PM
වැඩේ හොදියි නමුත් ලියන්න කලින් ඕවා නොකර ඉන්න තිබුණා. පාරේ ලියන එක පොඩි ළමයෙක් කරන්නේ නෑ. ඉතින් මේ අය කොහොමද ප්‍රදේශය පාලනය කරන්නේ.(අ)
අචිනි Thursday, 27 February 2014 03:56 PM
ආණ්ඩුවේ කෙනෙක් කලොත් හොද ආදර්ශවත් දෙයක් නමුත් විරුද්ද පක්ෂේ කෙනෙක් කලොත් ලකුණු දමා ගැනීමට කල දෙයක් .... අනේ මන්ද ශ්‍රිලංකාවේ හැටි ...!(නදී)
පිටිගල Thursday, 27 February 2014 05:46 PM
ඒක තමයි දැන් වැඩිය හොඳට පැහැදිලිව පේනවා. ඉන්ද්‍රජිත් මහතාට ස්තුති කල යුතයි.(නදී)
පෙරේරා Thursday, 27 February 2014 05:58 PM
පොලිසිය ඉස්සරහ ලියන කම් පොලිසිය නිදිද.(අ)
මනෝජ්-සාජා Thursday, 27 February 2014 08:06 PM
බොරුවනේ . දැන් වැරැද්ද නිවැරදි කරන්නේ වැරැද්ද නොකර හිටියා නම් ඉවරයිනේ .(අ)
චානක. Thursday, 27 February 2014 11:04 PM
මේ වගේ විකාර දේවල් සිදුවෙන්නේ ලංකාවේ පමණය.(අ)
ජයලංකා Thursday, 27 February 2014 12:04 PM
හොද වැඩක් (අ)
ඉෂාර Thursday, 27 February 2014 12:04 PM
අවුලක් නෑ. තද කළුපාටින් පේනවා. (අ)
ගාලන Thursday, 27 February 2014 12:06 PM
බොරුවට ලකුණු දාගන්න දඟලනවා .ලියන්න කලින් ඕක නතර කරන්න තිබුණානේ (අ)
පිනි Thursday, 27 February 2014 12:18 PM
ඕකත් එක්තරා ප්රචාරක ක්‍රමයක් තමයි.(නදී)
ධනා Thursday, 27 February 2014 12:27 PM
ඕකත් නියම ප්රචාරක උපක්‍රමයක් තමා, දැන් රටම දන්නවා මෙයා ගැන. අනික දැන් ඔය නම කළු පාටින් පේනවනේ.(නදී)
ක්‍රිෂාන් ප්‍රනාන්දු Thursday, 27 February 2014 12:30 PM
ජය වේවා (අ)
සමන් පෙරේරා Thursday, 27 February 2014 12:40 PM
කළු පාටින් ලිව්වම වැඩිය හොඳට පේනවා, බොරුවට ලකුණු දාගන්නවා (අ)
විධුෂක Thursday, 27 February 2014 01:00 PM
මේ රටේ ප්රජාතන්ත්රවාදය හෝද හෝද මඩේ දානවා.(නදී)
ජනිත දිසානායක Thursday, 27 February 2014 01:00 PM
මොලේ තියෙන කොට බලේ නැහැ. බලේ තියෙන කොට මොළේ නැහැ.(නදී)
ලන්කා පුත්‍ර Thursday, 27 February 2014 01:14 PM
ලිව්වේ එයා නෙමේ, හැබැයි මැකුවේ නැත්තම් හිරේ හින්ද කළු පාටින් හරි මැකුව හොඳේ? (නදී)
චන්ද්‍රා Thursday, 27 February 2014 01:32 PM
මේ කියන්නේ ,කළු පාටින් ලියා තිබුනාට කමක් නැත කියා නේද? දැන් ඉතින් හැමෝම කළු පාටින් ලියාවි, පාර කැත කලාට දඩයක් අය කල යුතුය.(නදී)
නිශාර්ඩ් Thursday, 27 February 2014 02:25 PM
මැකුවේ නැහැ සුදු පාට කළු පාට කළා එච්චරයි. (අ)
නෙල්ලිවල සුමේද Thursday, 27 February 2014 03:18 PM
මෙයාලා ලකුනු දාගන්න හිරි කරනවා අනිත් අය මොකද කරන්නේ.(නදී)