IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


එජාප අපේක්ෂක රියට බෙලිඅත්තෙදී වෙඩි

දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රිකයට එක්සත්ජාතික පක්ෂයෙන් තරග කරන අතුල සේනාරත්න මහතාගේ නිවස ඉදිරිපිට නතර කැර තිබු කැබි රියට නාඳුනන පිරිසක් අද අලුයම වෙඩි තබා පලා ගිය බව  පොලීසියට පැමිණිලි කැර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවතකු වන සේනාරත්න මහතා කැෆේ මැතිවරණ සංවිධානයට කියා ඇත්තේ මීට පෙරද තමාට තර්ජන එල්ල වු බවයි.

 

 

 



අදහස් (0)

එජාප අපේක්ෂක රියට බෙලිඅත්තෙදී වෙඩි

සත්‍යයා Monday, 10 February 2014 06:02 AM

කමක් නැහැ මුව හමටනේ තලලා ගිහින් තියෙන්නේ. (නදී)

:       0       0

සමන්ති Sunday, 09 February 2014 12:28 PM

කෝ මේවා චන්ද ධුෂණ නොවෙයිද (දී)

:       0       0

ලියනගේ Sunday, 09 February 2014 12:45 PM

මිනිස්සු මරණ එක ලෝකයේ මෙන්ම ලංකාවේද සාමාන්‍ය දෙයක් වෙලා (දී)

:       0       0

අල්විස් Sunday, 09 February 2014 01:24 PM

වැඩේ වරදියි නම් තමයි. නමුත් ඔය වැඩවල ගුරුවරුම තමා දැන් ගුටිකන්නේ. (අ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 09 February 2014 01:52 PM

බෙලිඅත්ත කියන්නේ හැත්තෑ හතේ හොඳට ඡන්ද භීෂණය තිබුන පලාතක්නේ එදා එක්සත් ජාතික පක්ස වේදිකාවට නගලම ගැහුවා කුඩු කෙරුව මිනිසුන්ට ගිනිබින්ද . මතකද උන්නේහෙලට ? (අ)

:       0       0

ගුලි Sunday, 09 February 2014 02:07 PM

මේක නම් ඇතුලෙම වැඩක් වෙන්න පුළුවන්. අනිත් පක්ෂවල ඉන්නේ උදේ හවස බුදුන් වඳින හැම පෝයකටම සිල් ගන්න උපාසක නෝනා මහත්තුරු බව මුළු රටම දන්නවා නොවැ. (දී)

:       0       0

ලියනගේ Sunday, 09 February 2014 02:48 PM

මේවා වහාම සොයා බලා වගකිවයුත්තන්ට දඩුවම් දෙන්න , මොකද නැතිනම් නිතිය ගැන මිනිස්සුන්ගේ තියෙන හැඟීමකැත වෙයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 511 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 88 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site