IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


එජාප කමිටු සාමාජිකයෝ උසාවි නොයති

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීරණයට එරෙහිව පනවා ඇති පෙත්ම සම්බන්ධයෙන් තම පක්ෂයේ කමිටු සාමාජිකයන් අභියාචනාධිකරණයට නොයන බව එක්සත් ජාතික පක්ෂය කියයි.

මේ පෙත්සම බ්‍රහස්පතින්දා ත්‍රිපුද්ගල විනිෂ්ච මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.

කමිටුව හමුවේ පෙනීසිටීමට තේරීම් කාරක සභා සාමාජිකයනට නොතීසි නිකුත් කර ඇත.

 



අදහස් (0)

එජාප කමිටු සාමාජිකයෝ උසාවි නොයති

උදය Wednesday, 02 January 2013 05:32 PM

රට පාලනය කරපු පක්ෂයක් විදියට අත්දැකීම් වලින් හොද තීරණ ගන්න අවස්ථාත් මෙම පක්ෂය තුළ දැකගැනීමට හැකිය. (නි)

:       0       0

සුරංගනී Wednesday, 02 January 2013 09:10 PM

ඇයි උසාවි යන්නෙ නැත්තෙ?(නු)

:       0       0

කුමාර Wednesday, 02 January 2013 09:20 PM

තව තවත් මේ ප්‍රශ්නය පැටලෙනවා (දී)

:       0       0

සුජිත් Wednesday, 02 January 2013 12:41 PM

නොතීසි නිකුත් කර ඇතිනම් උසාවි නොයාම වරදක්ද (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 02 January 2013 12:45 PM

ඕක ඔහොම වෙන බව රටම දන්නවා. පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා එයලෙම කියනවා නම්, අනේ අපිට මොකෝ.... (නි)

:       0       0

කැටවල Wednesday, 02 January 2013 10:16 PM

හොද තීරණයක්. (නි)

:       0       0

අජන්ත Wednesday, 02 January 2013 12:53 PM

අනේ මන්දා මොකද්ද ඒ හේතුව

:       0       0

සනත් Wednesday, 02 January 2013 12:59 PM

එජාපයට මෙයට සහභාගී නොවී ඉන්න බැහැ. රටේ ව්‍යවස්ථාව අර්ථකතනය කරන්න පුලුවන් අධිකරණයට විතරයි. එජාපයට බැහැ. පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න පුලුවන් අගවිනිසුරු දීපු නඩු තීන්දු වැරදි නම් විතරයි. (නි)

:       0       0

කමලා Wednesday, 02 January 2013 01:06 PM

ඇයි මේ අය නොයන්නේ? (නි)

:       0       0

සචිනි Wednesday, 02 January 2013 01:19 PM

සහය දෙන්නේ කාටද (දී)

:       0       0

මුතුකුඩ Thursday, 03 January 2013 12:15 AM

ඉන්ද්‍රජිත්, ඒක ඇත්ත තමයි. අපිට මොකෝ. (නි)

:       0       0

ලාල් Wednesday, 02 January 2013 01:43 PM

ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍ර වාදී රටක් නේ. ඕනෑම දෙයක් කල හැකිය (දී)

:       0       0

අජන්ත Wednesday, 02 January 2013 02:11 PM

අයියෝ සල්ලි

:       0       0

අනුරුද්ධ (ඩුබායි ) Wednesday, 02 January 2013 02:51 PM

අද අපේ රටේ කොන්ද පණ තියෙන විපක්ෂයක් නැහැ. රටේ මහජනතාවට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 536 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 479 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2677 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 1012 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 866 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 366 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39167 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site