එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් බෝඩ් උස්සාගෙන පාර්ලිමේන්තුවේ කථානායක තීරණයට එරෙහිව විරෝධය පෑම නිසා අද පස්වරු 3 ට පාර්ලිමේන්තුව මිනිත්තු 15 කට කල් තැබීණි.
මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජයට එරෙහි විශ්වාස භංග යෝජනාවක් කල් දී තිබීයදී සභාව කල් තැබීමේ අවස්තාවේදී ඒ ගැන විවාදයක් පවත්වන ලෙස එජාප මන්ත්‍රී ජෝසෆ් මයිකල් පෙරේරා මහතා ගෙන ආ යෝජනාව කථානයක චමල් රාජපක්ෂ මහතා විසින් ඉවත දැමිණි. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු යළි 3.30ට ආරම්භ කෙරිණි.
යළි පාර්ලිමේන්තුව 3.20 ට රැස් විය
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි
ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී
නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එජාප කලබලෙන් මැති සබේ වැඩ ඇන හිටී
සේරම් Thursday, 20 March 2014 12:10 AM
බලය ලැබුනොත් කොහොම තියේවිද කියල හිතන්න බැහැ. ටික දවසකට පොලිසියට හමුදාවට නිවාඩු දේවි ජේ.වී.පී කරා වගේ.(නදී)
විජේ Wednesday, 19 March 2014 06:36 PM
ඒවා මේ අද ඊයේ වෙච්ච දේවල් නෙමෙයි නේ (දී)