IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


එජාප ජාතික ලැයිස්තුව නම් කරයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව අද නම් කරනු ලැබීය.

අතුරලියේ රතන හිමි

මලික් සමරවික්‍රම

කරු ජයසූරිය 

ඩී. එම්. ස්වාමිනාදන්

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති නීතීඥ තිලක් මාරපන

ආචාර්ය සී. ඒ. මාරසිංහ

එම්. කේ. ඩී. ඒ. එස්. ගුණවර්ධන

අනෝමා ගමගේ

සිරිනාල් ද මැල්

එම්. එච්. එම්. නවාවි

ඩී. එ්. එම්. එච්. එම්. සල්මන්

ආචාර්ය ඒ. ආර්. ඒ. හෆීස්



අදහස් (0)

එජාප ජාතික ලැයිස්තුව නම් කරයි

සිසිර කට්ප්ගම්පල Friday, 21 August 2015 08:44 AM

අතුරලියේ රතන හාමුදුරුවනේ දෙන්ඩ වැඩේ. අපේ සුබපැතුම් ඔබ සියලු දෙනාට දැන් ලංකාව හදන්ඩ (ම)

:       0       0

විජේසුන්දර Friday, 21 August 2015 04:41 AM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

පණ්ඩුක Friday, 21 August 2015 04:42 AM

බලන්න. මේ ඔක්කොම බුද්ධිමතුන් (නි)

:       0       0

කිත්සිරි Friday, 21 August 2015 04:46 AM

බුද්ධිමත් තේරීමක් (නි)

:       0       0

ටෙහාන් Friday, 21 August 2015 04:47 AM

රටකට අවශ්‍ය පුද්ගලයින් මෙතන ඉන්නවා (නි)

:       0       0

කසුන් Friday, 21 August 2015 04:47 AM

රටකට අවශ්‍ය බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් ලැයිස්තුවක් (නි)

:       0       0

නුවන් Friday, 21 August 2015 04:48 AM

කෝ රෝසි නැහැනේ? අයියෝ! (නි)

:       0       0

යොහාන් Friday, 21 August 2015 04:48 AM

පරාජිතයන් පත්නොකළ එක නම් හොඳයි (නි)

:       0       0

දිලිප් Friday, 21 August 2015 04:50 AM

නව යුග පෙරළියකට අඩිතාලම දමා යහපත් දේශයකට මඟ තනමු. ශ්‍රී ලංකා මාතාවට ජය වේවා!! (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 21 August 2015 04:52 AM

ඇත්තටම හොඳයි. ඔහොම තමයි වෙන්න ඕනෑ (නි)

:       0       0

යසිරු Friday, 21 August 2015 04:52 AM

එක් කෙනෙකුට හැර අනෙක් සියළුම දෙනාට මම කැමතියි (නි)

:       0       0

නුවන් Friday, 21 August 2015 04:54 AM

බලමු අපි අනෙක් පැත්තෙන් මොනවගේ ලැයිස්තුවක් දෙයිද කියලා? (නි)

:       0       0

නිලුපුලී Friday, 21 August 2015 04:55 AM

හොඳ තේරීමක් (නි)

:       0       0

වසන්ජය Friday, 21 August 2015 04:56 AM

සිරිනාල ද මැල් මහතා බොහෝ කාලයක් තිස්සේ පක්ෂයට සේවය කළ කෙනෙක්. ඒ නිසා ඔහු සුදුසුයි.නමුත් එක ගෙදරින් දෙන්නෙකුටම ආසන දෙකක් ලැබීම අපිට ප්‍රශ්නයක් (නි)

:       0       0

රනිල්‍ Friday, 21 August 2015 04:57 AM

ඉතාම හොඳයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 21 August 2015 04:57 AM

හරිම සතුටුයි. ඒකට අනෙක් පැත්තේ කට්ටිය? (නි)

:       0       0

වසන්ජය Friday, 21 August 2015 04:58 AM

පණ්ඩුක මොනවාද දන්නේ? මේ ඔක්කොම බුද්ධිමතුන් කියලා මැන්නේ කොහොමද? (නි)

:       0       0

අසෝකා Friday, 21 August 2015 09:33 AM

බුධිමතුන් යනුවෙන් ඔබලා හදුන්වන්නේ පොතේ උගතුන් නම් ඔවුන් බොහෝ දෙනෙකු සමාජයේ බුධිමතුන් නොවන බව සලකන්න. රටක් පාලනය කිරීමට අවශ්‍ය සමාජයේ බුධිමතුන් මිස පොතේ බුද්ධිමතුන් නොවේ. (ම)

:       0       0

චන්න Friday, 21 August 2015 05:01 AM

එක් කෙනෙක් ගැන තමයි මටත් ප්‍රහ්නයක් තියෙන්නේ (නි)

:       0       0

ජයසේන Friday, 21 August 2015 05:01 AM

පාර්ලිමේන්තුවේ බුද්ධිමත්ව කටයුතු කළ හැකි පිරිසක්. (නි)

:       0       0

යවනාඩ් Friday, 21 August 2015 05:03 AM

හරිම සතුටුයි (නි)

:       0       0

ශාන්ත Friday, 21 August 2015 05:15 AM

මෙන්න මේ ආදර්ශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ගනියි කියලා ලෝකවාසි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

ප්‍රදීප් Friday, 21 August 2015 05:16 AM

සමහර අය ගැනීම ගැන නම් දුකයි (නි)

:       0       0

විකුම් Friday, 21 August 2015 05:17 AM

බුද්ධිමතුන් දැනගන්න පුළුවන් ක්‍රියාවෙන්, වැඩ පටන්ගත්තට පස්සේ. (නි)

:       0       0

වසන්ජය Friday, 21 August 2015 05:22 AM

කිරිකලයට ගොම පිඩක් වැටුණා සේ යමක් සිදුවී ඇත (ම)

:       0       0

මාලික Friday, 21 August 2015 05:26 AM

මම බලාපොරොත්තු වූ කෙනෙක් නැහැනේ (නි)

:       0       0

ප්‍රසාද් Friday, 21 August 2015 05:30 AM

එක්කෙනෙක් තමයි එකම ප්‍රශ්නේ. (නි)

:       0       0

ගුණතුංග Friday, 21 August 2015 05:32 AM

නුවරඑළියට සිදුවු අසාධාරණයට කාගේ පිහිටද? ජන අනුපාතය ගැනවත් හිතන්න බැරි ඇයි? (නි)

:       0       0

නන්දන Friday, 21 August 2015 05:33 AM

වසන්ජය, ඔයාට තියෙන්නේ ඊර්ෂ්‍යාව බව පැහැදිලිවම පෙනෙනවා. (නි)

:       0       0

ආනන්ද ආර් Friday, 21 August 2015 05:34 AM

සතුටු වියහැකි ලැයිස්තුවක්. ජයවේවා! (නි)

:       0       0

නිෂාදි Friday, 21 August 2015 05:36 AM

එක ගෙදරට දෙකක් නොදී ඒ අවස්ථාව කැපවීමෙන් වැඩ කළ හැකි කාන්තාවක් බව ඔප්පු කර ඇති රෝසි මහත්මියට දුන්නා නම් ඉතාම සුදුසුයි.(ම)

:       0       0

වාද්දුව Friday, 21 August 2015 05:38 AM

රෝසි සේනානායක මීට ඇතුළත් කළ යුතුව තිබුණා. ඇය පරාජ නැත. ඇය නිසා එජාපෙ එකට අාසන කිහිපයක් වැඩි වුණා (ම) u

:       0       0

ඉන්දික Friday, 21 August 2015 05:39 AM

රෝසි දැම්මා නම් හොඳයි කියලා මට හිතෙනවා. (නි)

:       0       0

චන්දන Friday, 21 August 2015 05:39 AM

ඔය උගත් කියන සමහර අයට හ‍රියට සිංහල හෝඩිය හා චක්කරය කියන්න කියන්න. අපි නම් ඉතින් නුගත් අයනේ! (නි)

:       0       0

පියල් Friday, 21 August 2015 05:45 AM

සමහරු කියනවා මේ ඔක්කොම බුද්ධිමතුන්ලු? මම ඒගොල්ලන්ගෙ බුද්ධිමත්කම ගැන නම් දන්නෙ නැහැ. නමුත් මට පුදුමයක් නැහැ ඔයාලා ඡන්දෙ දාන හැටි ගැන නම් (නි)

:       0       0

සාලින්ද Friday, 21 August 2015 05:45 AM

අපි කැමතියි මේ ලැයිස්තුවට (නි)

:       0       0

යහම්පත් Friday, 21 August 2015 05:45 AM

බුද්ධිමත් තේරීමක් (නි)

:       0       0

මොහාන් Friday, 21 August 2015 05:46 AM

සිරිනාල් ද මැල් මහතාට අවසානයේ යුක්තිය ඉෂ්ටවෙලා තිබෙනවා. (නි)

:       0       0

රෝහණ Friday, 21 August 2015 05:51 AM

හොද නියෝජනයක් .අගමැතිතුමාට සුබ පතමු ! (ම)

:       0       0

දුමින්ද Friday, 21 August 2015 06:00 AM

මැතිවරණ පරජිතයන්ගෙන් තොර විශිෂ්ටයන් කණ්ඩායමක් ......(ම)

:       0       0

චමිලා Friday, 21 August 2015 12:03 PM

බෞද්ධයෙකු ලෙස හාමුදුරුවරු දේශපාලනයට ඒම මම තරයේ ප්‍රතික්ෂේප කරමි (නි)

:       0       0

ශාන්ත විදානගමගේ Friday, 21 August 2015 06:17 AM

මෙම ජාතික ලැයිස්තුව පත්කිරීමේදී නායකතුමා අනුගමනය කළ නියාමනයන් හා ප්‍රතිපත්ති ඉතාම සාධනීය බව පැහැදිලිය. මෙම ක්‍රමවේදයන් අනිකුත් පක්ෂ විසින්ද ආදර්ශයට ගනු ලබත්වා. (බ)

:       0       0

ධර්මසේන Friday, 21 August 2015 06:40 AM

කිව දේ හරියටම කරනබව අග්‍රාමාත්‍ය රනිල් මහත නැවතත් රටට පෙන්වීම පරිනත බවේ ලක්ෂණයක්. ජයවේවා.(නදී)

:       0       0

ඩබ්ලිව්.පී ජයසේකර Friday, 21 August 2015 06:48 AM

දැනුමේ හැටියට නියමයි! (නදී)

:       0       0

මොහොමඩ් Friday, 21 August 2015 01:26 PM

මම අසාද් සාලිව බලාපොරොත්තු වුණා (නි)

:       0       0

ප්‍රියංකර Friday, 21 August 2015 07:03 AM

සුබ පැතුම් (ම)

:       0       0

නවින් Friday, 21 August 2015 01:53 PM

සතුටුවෙන්න පුලුවන් අපිට (නි)

:       0       0

චමිල Friday, 21 August 2015 07:41 AM

අනෝමා ගමගේ වගේ අය ආණ්ඩුවේ හිටියට වැඩක් කළාද නැද්ද කියලවත් නෑ, අවශ්‍ය තැනකට පක්ෂේ වෙනුවෙන් කතා කරන්නවත් නෑ, ඒ වගේ කෙනෙක් වෙනුවට රෝසි සේනානායක වගේ කෙනෙක් දැම්ම නම් නේද හොඳ? මනාප 65000කුත් තිබ්බානේ. ඇය පරාජිතයන් ගොඩට දාන එක වැරදියි මම හිතන්නේ. (අ)

:       0       0

විජයබාහු Friday, 21 August 2015 07:41 AM

සමහරු බුද්දීමතුන්ද කියල නම් සැකයි. (අ)

:       0       0

ජයතිලක Friday, 21 August 2015 07:49 AM

අනේ කරුණාකරල අනොමා ගමගේ මැඩමි ඔබට පුලුවන්නමි රෝසි සේනානායකට ඔබ වෙනුවට ආරාධනා කරන්න. ඇය පරාජ නැත. ඇය නිසා එජාපෙ එකට අාසන කිහිපයක් වැඩි වුණා එය ඔබට අත්තම පූජාවකි (අ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 21 August 2015 08:00 AM

පවුල් වෙනුවට විශිෂ්ට බුද්ධිමතෙක් ඇතුල් කළා නම් මොනතරම් අගේද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි සියයට 69යි
2024 සැප්තැම්බර් මස 21 1 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර න


අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 119 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 245 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 275 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 608 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 461 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14600 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 192 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site