(අංජුල මහික වීරරත්න)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක් අද (02) පස්වරුවේ පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වේ.
දේශපාලන අර්බුධයට විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර ඉකුත් සිකුරාදා (30) රාත්‍රී පැවැති හමුව අවසන් තීරණයකින් තොරව අවසන් විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එජාපෙ-ජනපති අතර හමුවක්
sandy123 Sunday, 02 December 2018 08:06 AM
කොච්චර කතා කළත් වැඩක් නැහැ...
Nandalal DE SILVA - France Sunday, 02 December 2018 08:11 AM
30 දා තීරණයක් නැතුව අවසන් වුණා වගේම අද පැවැත්වෙන එජාපෙ-ජනපති අතර හමුවත් නිකම්ම අවසන් වේවි! හොඳ නැකතක් එනතුරු කල්මැරීම සඳහා ජනපති හොඳ හොඳ උප්පරවැට්ටි දමනවා... අනෙකුත් අය ඒවාට රැවටෙනවා.
ලසන්තSunday, 02 December 2018 11:47 AM
පොහොට්ටු කට්ටිය පොස්ටර් ගහන විදිහ අනුව නම් ළඟම දිනකදී ඔවුන් විශේෂ යමක් සිදුවෙන බවට බලාපොරොත්තුව සිටිනවා කියල හිතෙනවා
amila Sunday, 02 December 2018 08:27 AM
අායෙත් හොඳ ටොපියක් දීලා එවයි !
විජිත් Sunday, 02 December 2018 01:11 PM
සමනලයෝ ටොෆි කන්නේ නැහැ.. ඒ අය " මල් පැණි බොන්නේ ". ජනාධිපතිතුමා මල් පැණි ලැහැස්ති කරලා ඇති...
sadisSunday, 02 December 2018 08:20 PM
මම හිතන්නේ නැහැ සිරාගේ වයසේ හැටියට "පොල් පැණි" වත් ඇති කියලා.
විජිත් Wednesday, 05 December 2018 01:23 PM
sadis , මම හිතන්නේ ජයන්තිට දෙන්න ගෙනාපු පොල්පැණි ඇති...
Janaka from Matara Sunday, 02 December 2018 02:05 PM
සිරා විශ්වාස කරන එක නම් අන්තිම මෝඩ වැඩක්...
Hemantha Sunday, 02 December 2018 02:12 PM
කිසිවෙක් අවංක නෑ. වර්තමාන ලෝකයේ දේශපාලනය පොදුවේ මනුෂ්‍ය සහ සත්ව වර්ගයාගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන බව පෙන්වමින් තම තමන්ගේ පටු ජීවිත පරමාර්ථ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. බලය, නිලය, වස්තුව සොයන පහසු ක්‍රමයක් ප්රජාතන්ත්රවාදී කියලා ලේබලය අලවලා ජනතාවගේම කැමැත්ත අරගෙන කරගෙන යනවා. මුදල් සහ තම තමන්ගේ අපේක්ෂා සඳහා ජනමාධ්‍ය මේකට හිරිකිතයක් නැතිව උදව්වෙනවා. උඩ සිට යටටම හැමෝම කාගේ හෝ වහලෙක්. නිදහස් චින්තනයක් මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉදිරිපත් වීමක් මේ යන විදියට මේ රටේ සිදුනොවනු ඇත. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..
RaveendraSunday, 02 December 2018 04:01 PM
හේමන්ත මයා වෙත, ඔබගේ ඉතා වටිනා අදහස්වලට අප ගරු කරන්නෙමු. එම අදහස් 225 ක් වූ අම්බරුවන් රෑනට පමණක් නොවේ අප රටේ වැඩි පිරිසකට ඔබගේ වටිනා අදහස් යහමින් ගැලපෙන බව නොබියව පවසන්නට කැමැත්තෙමු.
Saman Sunday, 02 December 2018 05:36 PM
විශ්වාසභංගයක් ගේන එක ඇරෙන්න මෙයා එක්ක කතාකරලා වැඩක් නැහැ.
jaya Sunday, 02 December 2018 11:56 PM
මේ ඔක්කෝටම පිස්සු... ජනාධිපතිට රටෙන් වැඩක් නෑ. එයා කරපුවා එයාම විසඳයි. මොකටද යන්නේ?
Sumith Monday, 03 December 2018 01:56 AM
ජනතාවට එපාවෙලා ඉන්නේ. පළාත් පාලන මැතිවරණයෙන් ඒක ඔප්පුකර අවසන්...
sirimal Monday, 03 December 2018 08:46 AM
ජනාධිපතිතුමා එජාපෙ කට්ටිය මුණ ගැහෙන එක කල්දාලා ඊයේ බැසිල් මහත්තයා මුණ ගැහුණු බව දැන් වාර්තා වෙනවා. එහිදී 113 දැන් හරිද කියල නිශ්චිත වශයෙන්ම අහල බැලුවාවත්ද කියලා කවුද දන්නේ...? ඒක හරියන කල් එජාපෙ කට්ටිය මුණ ගැහිලා මොනවා කතා කළත් වැඩක් වෙන එකක් නැහැ...