IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


එජාප ජන රැලිය හයිඩ් පිටියේ

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන ‘අලුත් ලංකාවකට ඉඩදෙමු‘ තේමාවෙන් යුතු ජන රැලිය අද (15) සවස කොළඹ හයිඩ් පිටියෙන් ආරම්භ විය.

මේ හේතුවෙන් ටවුන් හෝල් නගර සභා අසල මාර්ග එකම හිස් ගොඩක් විය.

අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන ඇතුළු මැති අැමැතිවරු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

unp_20163150007 unp_20163150007-2 unp_20163150007-3 unp_20163150007-4 unp_20163150007-5 unp_20163150007-6 unp_20163150007-68

ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි

ruwan20163153

ඡායාරූපය - ඩික්සන් වසන්ත



අදහස් (0)

එජාප ජන රැලිය හයිඩ් පිටියේ

දිල්ෂාන් Tuesday, 15 March 2016 11:45 AM

අපි හැමෝම මේවා අසමු. (ර)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 17 March 2016 08:29 AM

ආණ්ඩුවත් අපිම තමයි, විපක්ෂයත් අපිම තමයි. ටීඇන්ඒ , ජවිපෙ එක්ක ගේමක් නෑ අපිට ඉතින්. (බ)

:       0       0

චමින්ද Wednesday, 16 March 2016 05:20 AM

අම්ම මුත්තා කාලේවත් අහල තියෙනවද ආණ්ඩුව උද්ඝෝෂණය කරනවා කියල විපක්ෂේ වැඩ කරන්න දෙන්නේ නෑ කියල ... ඇඩෙනවා ඕයි (බ)

:       0       0

කුෂාන් Tuesday, 15 March 2016 05:31 PM

එජාපය වටා සෑහෙන පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකිරීම පාලකයන්ගේ වගකීමයි (නි)

:       0       0

සුජාන් Tuesday, 15 March 2016 05:37 PM

රටේ ධනාත්මක වෙනසක් වෙනවා නම් අපිත් කැමතියි. ඒත් පෙනෙන මානයක එහෙම දෙයක් නැහැ (නි)

:       0       0

ශශික Wednesday, 16 March 2016 05:28 AM

ඉන්දියාවට රැකියා දශලක්ෂයක් දීමට ඉඩදියව් (බ)

:       0       0

රුවන් Wednesday, 16 March 2016 05:30 AM

මේවට එන සෙනග ඔක්කොම පවතින ආණ්ඩුවේ ඍජු උදව් ලබාගැනීමට විනා රටට අදරේකට නෙමෙයි. ඉවරවෙලා ඔක්කොම නවතින්නේ බාර් එකේ.(බ)

:       0       0

කමල් Wednesday, 16 March 2016 05:33 AM

සරත් -වෙන රටක ඉඳන් මෝඩ කතා කියන්න එපා. ඉර්සියාවේ වෙව්ලනවද ?? (බ)

:       0       0

අනුරාධ Wednesday, 16 March 2016 05:40 AM

මට මතකයි ,ගිය වසරේ එජාප සමුළුවකට ශ්‍රීලනිප නායක තුමා ගියා, එතකොට කාගේ පක්ෂ සාමාජිකත්වයද නැති වෙන්නේ.(බ)

:       0       0

බන්දුල Tuesday, 15 March 2016 11:58 AM

දැන් මේකට ශ්‍රී ලංකා පක්ෂයේ අය යන එකත් නීතිවිරෝධීද? පක්ෂ තහනම් කරනවද? (නි)

:       0       0

ඇන්ඩි Wednesday, 16 March 2016 05:42 AM

ඉන්දියාවට අපේ මිනිස්සුන්ගේ රැකියාවල් ටික පාවල දෙන්න ගිවිසුම් ගහනවා, ගොවියන්ගේ පොහොර ටිකට විද්ද , පාසල් දරුවන්ගේ ඇදුම් වලට විද්ද , පාසල් අච්චු පොත් වලටත් විදින්න යන්නේ … ඒත් පක්ෂ දේශපාලනය වෙනුවෙන් වහල්ලු වගේ පෙළපාලි යනවා ආණ්ඩුවට නිදහසේ කරන්න දෙන්න කියල … වැරදි පෙන්වල දෙන එක අකුල්හෙලිමක් නෙමෙයි ආණ්ඩුවට උදව් කිරීමක් . ගිය ආණ්ඩුව කරපු වැරදි පෙන්නපු නැති නිසා තමයි ඉක්මනට ගෙදර යන්න වුනේ .. මේ මිනිස්සුන්ට නොතෙර්න්නෙත් එ්කම තමයි (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 16 March 2016 05:52 AM

''අලුත් ලංකාවකට ඉඩ දෙමු'' කියන්නේ එතකොට අපි හිටියේ. අනේ මන්දා මෙහමත් මිනිස්සු ඉන්නවනේ. යුද්දෙන් පස්සේ යුද්දේ ඉවර කරලා යුද්දේ ඉවර කරපු පක්ෂයක් හැටියට මේ සටන් පාටය දැම්මනම් හිත හදා ගන්න පුළුවන්. (බ)

:       0       0

සඳරුවන් Wednesday, 16 March 2016 05:53 AM

රැළියෙන් පස්සේ බත් පැකට් හිස් බෝතල් කුණු හැමතැනමලු (බ)

:       0       0

ශානක Wednesday, 16 March 2016 05:50 AM

සරත් මහත්තයෝ මේ දාන්නේ ජනතාව මුලා කරන්න ජිල්මාට් නැතුව රටට ආදරේට නෙමෙයි. දැන් රට යන අත හොඳ පැහැදිලියි (බ)

:       0       0

කුෂාන් Tuesday, 15 March 2016 12:13 PM

බදු තව ටිකක් වැඩි කරනවා නම් හොඳයි. මොකද යූඑන්පීයට ආවඩන අය තවත් ඉන්නවා. එ් කියන්නේ තවම බඩුමිල එහෙම ඇඟට වැදිලා නැහැ වගේ. ඔහොම යමු තව ටිකක්. (නි)

:       0       0

චන්දා Tuesday, 15 March 2016 07:34 PM

මේ අමුතු තාලේ සටන් පාඨ වලට මුවාවී කරන්න හදන්නේ කුමන වෙනසක්දැයි බලමුකෝ. රිම් එකෙන් දුවන රටකට මොන කාපට් පාරවල්ද? (නි)

:       0       0

කිත්සිරි Tuesday, 15 March 2016 07:30 PM

මොනවා නැතත් කමක් නැහැ, අපිව රවටන්න නම් එපා (නි)

:       0       0

චමල්කා Tuesday, 15 March 2016 07:44 PM

සෙනඟ ටික දැක්කහමම ඇති. සතුටුයි අපිට! (නි)

:       0       0

වෙලගෙදර Tuesday, 15 March 2016 12:34 PM

රටේ ජනතාව දැන් බුද්ධිමත්. රට යන අත හොඳයි කියලා එයාලා තේරුම් අරගෙන (නි)

:       0       0

උදය Tuesday, 15 March 2016 08:26 PM

හෙට අනිද්දා ඉන්දියාවෙන් මිනිස්සු රස්සා වලට මෙහෙ එනකොට ඔය අව්වේ කරවේවි හිටපු අයට තරු පෙනේවි. මේ වගේ අය ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. නටන්නකෝ, හැළියේ වතුර රත්වෙනකොට තේරේවි (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 15 March 2016 08:57 PM

ඔය රැස්වීම ගැන අපි දන්නවා. ඔහොම රැස්වීම් තියන්න කාට බැරිද? (නි)

:       0       0

සරත් Wednesday, 16 March 2016 06:33 AM

අනේ ආපු සෙනග ගෙනාවේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් වලින් නේද ඒවටත් ගෙවීම් කළාද (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 16 March 2016 06:38 AM

දැන් කවුද මේ ගොල්ලන්ට අලුත් රටක් හදන්න ඉඩ නොදෙන්නේ.?මහින්දද. ඒකාබද්ධ විපක්ෂයද. ඒ අයට බයේ මෙහම ජනරැලි පවත්වලා බැගෑපත් වෙනවා නම් අපේ කකකුලෙන් අදින්න එපා කියලා.කොහමද කොටියා හිටියනම්? (බ)

:       0       0

රණවන Tuesday, 15 March 2016 09:47 PM

බැඳුම්කරත් වැඩි පොළියට වෙන්දේසි කළ අයට වැඩිකල් යන්න කලින් ලංකාවත් වෙන්දේසි කරන එක ලොකු වැඩක් නෙමෙයි. කොහොමත් අපේ අය පාවා දෙන්න ශූරයොනේ (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 15 March 2016 10:12 PM

සේනක, රැකියා නැති සමහරු නම් රැකියා කර ගෙදර එන මිනිසුන්ට බාධා කරනවා නේද? (නි)

:       0       0

ඇසළ Tuesday, 15 March 2016 12:33 PM

17 වෙනිදා දවල් සිට 18 උදේ වෙනකල් ලයිට් ඇත්තෙම නැහැ ඔන්න නොකිවුව කියන්න එපා. කොච්චිත් නැහැ. (ර)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 15 March 2016 10:26 PM

මහින්දට බිය වී ඇති තරම මෙයින්ම පෙනේ. (නි)

:       0       0

මොරවක Tuesday, 15 March 2016 10:30 PM

විශාල සෙනඟ කන්දරාවක් දැක්කා ගොඩක් කාලෙකට පස්සේ (නි)

:       0       0

සමන් Tuesday, 15 March 2016 11:47 PM

කට්ටියට හරියට රිදිලා නේද සෙනඟ දැකලා? ඕකම තමයි අරයටත් තියෙන්නේ. ඊර්ෂ්‍යාව කියන්නේ ඕකටයි. හෙට අනිද්දා එළිවෙයි හොර ඔක්කොම. (නි)

:       0       0

ජනහිත Wednesday, 16 March 2016 12:03 AM

අනේ ටිකිරි, බොරු කයිවාරු නොගහා ඉන්න (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 16 March 2016 12:22 AM

එහෙන් මන්ත්‍රීලට මුදල් වෙන්කරගන්න යනවා. රට මුළු ලෝකෙටම ණයයි. මුලින්ම මහජනයාට සේවය කරන්න. මේ පුංචි රටේ දේපළ හොරාකන එක නවත්වන්න. සහනාධාර දීම නවත්තලා මිනිසුන්ට වැඩ කරලා හම්බකරන්න උගන්වන්න (නි)

:       0       0

සංජීව Wednesday, 16 March 2016 12:20 AM

විපක්ෂයකට එරෙහිව බලයේ ඇති ආණ්ඩු පක්ෂයක් ලෝකයේ කළ පළමු රැලිය වෙන්න ඇති. මෙයින් හැඟෙන්නේ ආණ්ඩුවට වැඩිය විපක්ෂය ප්‍රබලයි කියලා. (නි)

:       0       0

සමන් Wednesday, 16 March 2016 12:21 AM

ලංකාවේ සිංහල අය දෙකට බෙදිලා ඇනකොටා ගන්නවා. ඕක තමයි සිරියාවට සහ ඉරාකයට කළෙත්. අපි රටෙන් එළියේ ඉන්න නිසා තමයි තේරෙන්නේ (නි)

:       0       0

කුමාර Wednesday, 16 March 2016 12:24 AM

ලංකාවේ මිනිසුන්ගේ නූගත්කමෙන් දේශපාලකයෝ උපරිම ප්‍රයෝජනය ගන්නවා. (නි)

:       0       0

රංජිත් Tuesday, 15 March 2016 01:05 PM

අනේ අපේ ජනතාව හිතන විදිය; (හේ)

:       0       0

ඇන්ඩ්‍රි Tuesday, 15 March 2016 01:21 PM

දේශපාලන වහල්ලු කියන්නේ මේවගේ අයට තමයි .(හේ)

:       0       0

සමන් Tuesday, 15 March 2016 01:19 PM

අනේ මන්දා! මේ කියන රැකියා දශ ලක්ෂය ඉටිපන්දම් ෆැක්ටරියක දෙන්න හිතාගෙනද දන්නෙ නැහැ මෙච්චර ලයිට් කපන්නේ. (නි)

:       0       0

ගාමිණි Tuesday, 15 March 2016 01:21 PM

මේ ආණ්ඩුව යන විදිය දිහා තමයි අපිත් බලාගෙන ඉන්නේ. එනපොට හොඳ නැත්නම් අපිත් බහිනවා පාරට (නි)

:       0       0

සුසන්ත Tuesday, 15 March 2016 01:32 PM

රැකියා දශ ලක්ෂයක් දෙනවලු. කාටද? ඉන්දියානුවන්ටද? (නි)

:       0       0

සුසන්ත Tuesday, 15 March 2016 01:25 PM

රැකියා දශ ලක්ෂයක් දෙන්නේ මොනවා කරලද? තියන ටිකත් වහන්නයි වෙන්නේ මේ යන විදියට. ආයෝජකයෝ සල්ලි ආපසු අරගෙන වෙන රටවලට යනවා, රුපියල දිගටම බාල්දු වෙනවා, සංවර්ධනයක් වෙන්නෙත් නැහැ රැකියා හැදෙන්න. ඉතින් කොහෙන්ද රැකියා දෙන්නේ? (නි)

:       0       0

අතුරා Tuesday, 15 March 2016 01:35 PM

ඇසළ කියන්නේ එයාලගේ ආණ්ඩුව තියන කාලයේ කළ දේවල් ගැනද කොහෙද (නි)

:       0       0

සඳරුවන් Tuesday, 15 March 2016 01:35 PM

තවමත් පක්ෂ දේශපාලනය මතම නැහෙන අය ලංකාවේ සිටින එක ගැන කණගාටුයි (නි)

:       0       0

දිනේෂ් Tuesday, 15 March 2016 01:30 PM

හානේ! මෙච්චරද සෙනඟ අාවේ? කිව්වේ නම් කොහොමද? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 15 March 2016 01:31 PM

ලංකාවේ දුප්පත් මිනිහට මොනවද දැන් තියෙන්නේ? අඩුගානේ නිදහසේ හුස්මවත් ගන්න පුළුවන් වාතාවරණයක් හදලා නම් මේ වගේ රැස්වීම් තිබුණට කමක් නැහැ. (නි)

:       0       0

සුරංග Tuesday, 15 March 2016 01:43 PM

රැකියා දස ලක්ෂය අපිටම නෙමෙයි, ඉන්දියාවෙන් එන්න ඉන්න අයටත් එක්ක වෙන්න ඇති (නි)

:       0       0

මංජුල Tuesday, 15 March 2016 01:44 PM

එකපාරටම රටක් ගොඩගන්න බැහැනේ. ඒකට කාලය අවශ්‍යයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 March 2016 01:57 PM

හිටපු අය විසින් සංවිධානය කරන්න නියමිත 17 වෙනිදා රැලියට විරෝධයක් වශයෙන් නම් හොදයි. (බ)

:       0       0

සුදේශ් Wednesday, 16 March 2016 09:16 AM

ඒකාබද්ධ විපක්ෂයට මෙච්චර බය මොකද මන්දා (ම)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 15 March 2016 01:59 PM

ලක්ෂ 62 කක ජනතාව ඡන්දය දීල තියෙන්නේ කොන්ද කෙලින් තියන් වැඩ කරන්න.බලයට මුවා වෙලා කරපු සියලු දුෂණ ,භීෂන ,වංචාව,හොරකම්,තක්කඩිකම්.... කරපු අවුන්ට දැඩි දඩුවම් දෙන්න සහ එම මුදල් වලින් අසරණ ජනතාවට සහන දෙන්න.ඉතින් තවත් රැලි මොනවටද? (බ)

:       0       0

ජයන්ත Wednesday, 16 March 2016 01:27 AM

ඔය චතුරි කියන කෙනා, මේ සැබෑ ලෝකේ ඉන්න කෙනෙක්ද? මට තේරෙන්නෙ නැහැ එයාගේ භාෂාව (නි)

:       0       0

ජයන්ත Wednesday, 16 March 2016 01:33 AM

ටිකිරි, ඔයා හරියටම හරි. මොන එහෙකටද රැස්වීම් දැන්? ඡන්දය ඉවරයිනේ. අය් මේ ආණ්ඩු පක්ෂයෙන් රැස්වීම් තිය තියා ඉන්නේ. අපි මේගොල්ලෝ බලයට පත්කරලා යැව්වේ රට දියුණු කරන්න වැඩ කරන්නනේ. සංජීවත් හරි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 15 March 2016 01:52 PM

අපරාදේ කියන්න බැහැ රනිල් ප්‍රමුක යූඇන්පියට ඕනෑම වෙලාවක සෙනග ලක්ෂ 2-3 ක් එකට එකතු කරන්න පුළුවන්.(බ)

:       0       0

ඉරෝෂ් Tuesday, 15 March 2016 01:53 PM

පාටලිත් නොකියා වෙන පැත්තකට කඩේ යනවනේ, කුමාර කියපු කතාවේ වරදක් නැනේ, විදුලිය නැති වුන හේතුව ට්‍රාන්ස්ෆෝමර් විනාශ වුන එක නේ. ඉක්මනටම එකට පිළිවෙලක් කරලා දෙවි (බ)

:       0       0

රන්ජන් Wednesday, 16 March 2016 09:11 AM

විදුලිය නැත්තේ ආණ්ඩුවේ කළමනාකරණයේ දුර්වලතාවයක් නිසා. (ර)

:       0       0

සරත් Tuesday, 15 March 2016 10:51 AM

ජන රැලි පැවැත්වෙන අතරේ ලංකාවේ විදුලිය නෑ.(හේ)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 15 March 2016 02:21 PM

අලුත් රටක් ඉන්දියාවේ නව ප්‍රාන්තයක් (බ)

:       0       0

කිත්සිරි Wednesday, 16 March 2016 02:00 AM

මේ රැකියා දෙන්න යන්නේ ඉන්දියානුවන්ටද? ලංකාවේ ගොඩකට, බොරුවට කෑගහන්න මිසක් වැඩ බැහැ. බලය නැති කාලේ බලය ඉල්ලලා උද්ඝෝෂණ... බලය තිබෙනකොට වැඩ බැරි නිසා උද්ඝෝෂණ. (නි)

:       0       0

දහම් Tuesday, 15 March 2016 02:16 PM

බලමු යහපාලානේ 17 රැලියට සලකන්නේ කොහොමද කියල. (බ)

:       0       0

සුදේශ් Wednesday, 16 March 2016 09:32 AM

මේ රැලි වලට එන්නේ තේරුමක් නැති අය (බ)

:       0       0

තිලංක Wednesday, 16 March 2016 09:33 AM

එතකොට මේගොල්ලෝ සෙනග අදින්න ලංගම බස් පාවිච්චි කළාට කමක් නැද්ද? (බ)

:       0       0

මහින්ද සෞදි Tuesday, 15 March 2016 02:23 PM

පංච මහා බලවේග සියල්ලම අද මහපාරේ සාධාරන ඉල්ලීම් ඉල්ලා,ඒව දුන්න නම් නිකම්ම රට හැදෙනවා (බ)

:       0       0

නුවන් Wednesday, 16 March 2016 02:57 AM

විශ්ව විද්‍යාල ළමයින්ට නම් පාර අවහිර කළා කියලා කඳුලු ගෑස්, බැටන් පොලු සංග්‍රහ ලැබුණා නේද? (නි)

:       0       0

අජිත් Wednesday, 16 March 2016 03:06 AM

“ඉන්දියාවට රැකියා දශලක්ෂයක් දීමට ඉඩදියව්“ කියලත් තේමා පාඨයක් අරගන යමුද? (නි)

:       0       0

සලීත් Tuesday, 15 March 2016 11:09 AM

‘අලුත් ලංකාවකට ඉඩදෙමු‘ තේමාවෙන් යුතු ජන රැලියට. මගෙන් සුබපැතුම්.! (ර)

:       0       0

නිම්මි Tuesday, 15 March 2016 02:48 PM

අනේ මොන මෝඩ මිනිස්සුද අපේ රටේ ඉන්නේ. ජනතාව වරම දීල ඉවරනේ. දැන් තියෙන්නේ මේ මළ විකාර කරන්නද? වැඩ කරලා පෙන්නනවා මිසක්. කතාව ඇමෙරිකාවේ වගේ වුනාට වැඩ ලංකාවේ වගේ. (බ)

:       0       0

සුනෙත් Tuesday, 15 March 2016 02:48 PM

රැකියා දස ලක්ක්ෂය දෙන්නේ ඉන්දියාවටද?(හේ)

:       0       0

අජිත් Tuesday, 15 March 2016 02:50 PM

මේ අය ගෙනාපු විදියත් පොඩ්ඩක් පෙන්න බැරි ද ?(හේ)

:       0       0

සෙනෙරත් Tuesday, 15 March 2016 11:12 AM

දැන්ද යොමු වෙන්න හදන්නේ අලුත් ලංකාවකට... මම හිතුවේ යොමු වෙලා ගොඩක් කල් කියලා... (ර)

:       0       0

ක්‍රිස්ටීන් Tuesday, 15 March 2016 02:59 PM

සෙනග ආවද නැත්නම්.(හේ)

:       0       0

ගයාන් Tuesday, 15 March 2016 03:09 PM

අනේ මන්ද මුහුණු ටිකනම් එතරම් සතුටකින් නැති පාට තාමා පෙන්නේ සෙනග මදි වගේ (හේ)

:       0       0

චතුරි Tuesday, 15 March 2016 03:05 PM

වාසනාවන්. වාසනාවන් අපේ ,,දිවි මග වාසනාවේ සුවහසක්. මල් පිපේවා ,පැතුම් කුසුමන් පිපි සුවදින් අපේ ජිවිත පිරේවා,,,(හේ)

:       0       0

භද්‍රානි Tuesday, 15 March 2016 11:28 AM

අලුත් ලංකාවක් හදන්න මිනිස්සු ඡන්දෙන් දීලා තියන ඉඩ මදි වෙලාද, මිනිස්සුන්ට කරදර කරමින් තවත් ජන රැලි පවත්වන්නේ. කොහොමත් ලංකාවේ ඉන්න මෝඩයින්ට මේවගේ වැඩ වලට හුරේ දානවා හැරෙන්න කරන්න වෙන වැදගත් වැඩකුත් නැහැනේ? (ර)

:       0       0

රන්ජන් Wednesday, 16 March 2016 03:45 AM

වැඩ නොකර බොරුවට මේ වගේ දේවල් කරලා වැඩක් නැහැ. පාක්ෂිකයෝ කීපදෙනෙක්ට හැර මේ ආණ්ඩුව බහුතරයකට එපා වෙලා තියෙන්නේ. (ම)

:       0       0

සේනක Tuesday, 15 March 2016 11:30 AM

එකෙන් ගෙදර කලින් යන්නත් බෑ. ට්‍රැෆික් එකට අහුවෙලා.(හේ)

:       0       0

සුපුන් Tuesday, 15 March 2016 03:30 PM

අලුත් රටක් හදමු අපි ඔබ සමගයි (බ)

:       0       0

ප්‍රියා Tuesday, 15 March 2016 03:31 PM

මහින්දත් ඉස්සර අලුත් ශ්‍රී ලංකාවක් කියල හැම වැඩ සටහනකම,හැම දැන්විමකම දැම්ම.මම දන්නේ නැහැ ලකාවේ පාට ගැවද කියල (බ)

:       0       0

සුදේශ් Wednesday, 16 March 2016 03:48 AM

තරුණ අපට ඇයි බාධා කියලා හිතෙනවා (ම)

:       0       0

මහින්ද Tuesday, 15 March 2016 03:28 PM

කෝ විදුලිය (බ)

:       0       0

රකීත් Wednesday, 16 March 2016 03:50 AM

හඳෙන් හාල්, ධර්මිෂ්ට සමාජයක්, නැති බැරි අය ඇති හැකි, ආසියාවේ ආශ්චර්ය සහ රැකියා දසලක්ෂයක් යන දේවල් හුදෙක්ම දේශපාලන සටන් පාඨ පමණි. මැති ඇමතිවරුන්ට පමණක් අලුත් ලංකාවක් උදාවී ඇත.(ම)

:       0       0

බුධ්ධිකා Tuesday, 15 March 2016 11:34 AM

ජන රැළියට මගෙන් හද පිරි සුබ පැතුම් ! (ර)

:       0       0

සරත් Tuesday, 15 March 2016 11:36 AM

විදුලිය නැති අලුත් රටක් හදමු. (ර)

:       0       0

සෆ්රාස් Tuesday, 15 March 2016 04:03 PM

ඡන්දෙ දීල පාලකයෝ මාරු කළාට.. මිනිස්සු වහල් කමින් මුදවන්න විදියක් නැති එක ප්‍රශ්නයක් ...ඔක්කොම එකතු වෙලා ඉදිරියට යන්න කවදා ද ? (බ)

:       0       0

කුමාර Tuesday, 15 March 2016 11:30 AM

හොඳ මිනිසුන් ගේ හොඳ වැඩසටහන් අගය කරමු සැවොම. (ර)

:       0       0

සමර Tuesday, 15 March 2016 03:56 PM

හා..හා..දැන් ආපු අයට මහන්සි අතිනේ (බ)

:       0       0

බණ්ඩාර Tuesday, 15 March 2016 04:02 PM

ජන රැලිය දැකලා බයවෙලා සමහරු ලයිට් ගැන කතා කරනවා (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 15 March 2016 04:04 PM

හරියටම හරි. ඔහොම යමු. අවුරුදු 20 කටවත් අරගොල්ලන්ට බලය දෙන්න එපා ... (නි)

:       0       0

රාජසිංහ Tuesday, 15 March 2016 04:23 PM

මිනිස්සු තීරණය කරයි කුමක්ද සිදුවිය යුත්තේ කියා. අපි බලමු (නි)

:       0       0

අබේරත්න Tuesday, 15 March 2016 04:17 PM

මොවුන් යන්නේ කවදාද කියා අපි බලාසිටිමු. අපිට දැන් ඇතිවෙලා (නි)

:       0       0

නාමල් Wednesday, 16 March 2016 04:36 AM

සම හරක් ජීවිත කාලෙටම කරුවලේ ඉදලා නෑහෑ හිටපු කිසිම රජයකින් විදුලිය කපලා ඒ පාලන කලෙදී විදුලිය බිදවෑටිලා නෑහෑ අනේ මෙහෙමත් මී හරක්(බ)

:       0       0

ජයන්ත Tuesday, 15 March 2016 11:36 AM

අලුත් ලංකාවක් හදන්නනම් ප්‍රායෝගිකව වැඩ කල යුතු වේ. (ර)

:       0       0

මෂූඩි Tuesday, 15 March 2016 04:33 PM

ජයවේවා! ඉදිරියටම යන්න වාසනා වේවා! අපි ඔබ සමඟයි (නි)

:       0       0

අබේරත්න Wednesday, 16 March 2016 04:41 AM

සපුගස්කන්දෙද්දී පාසල් ළමුන්ට බැන්න පොලිස් කාරයත් අගමැතිගේ ළඟට වෙලා ඉන්නේ ලකුණු දාගන්න.(බ)

:       0       0

සරත් Wednesday, 16 March 2016 04:50 AM

මේකේ කොමෙන්ට්න්ස් දාන සමහර කට්ටිය ක්‍රෝධයි වෛරයි ඉරියාසවයි හිතේ තියාගෙන ඔය කියන්නේ. . කුමන්ත්‍රණ නවත්ටලා රට ගොඩ නගන්න උදව් කරන්න (බ)

:       0       0

සෞදි සරත් Tuesday, 15 March 2016 11:38 AM

විදුලිය නැතුව අලුත් රටක් හදන්නට ඉඩ දෙමු. (ර)

:       0       0

පාටලී Tuesday, 15 March 2016 11:47 AM

කුමාර කඩේ යනවා කියල ඔහොම යන්න එපා . රෑට කළුවරේ නේද.? (ර)

:       0       0

චින්තක Wednesday, 16 March 2016 04:56 AM

විපක්ෂයට විරුද්ධව උද්ගෝෂණ තියන ලෝකේ එකම රට. මාර වෙනසක්. (ම)

:       0       0

ශ්‍රීමාලි Tuesday, 15 March 2016 05:09 PM

ලක්ෂ 62ක ජනතා වරමක් දී තිබෙන නිසා මහජන රැලි අවශ්‍ය නැහැ තමයි. නමුත් පැරදුන අය පැරදුන විදියට ඉන්නේ නැතුව රට කඩාකප්පල් කරනකොට මේ විදියට රැළියක් තියපු එක හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1110 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 752 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1151 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 843 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 508 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 921 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site